May2019

වීසා නැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් 05ක් කොටුවෙයි

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් දෙදෙනෙකු රාජගිරිය ප්‍රදේශයේදී වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් කළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්ව ඇත්තේ, 28 හා 32 හැවිරිදි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකි.ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වීසා නොමැතිව මෙරට රැඳී සිටි තවත් ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු පන්නල ඇලබඩගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන[…]

Read More »

සහරාන්ගේ ඡායාරූප කිහිපයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ රුව ඇතුළත් ඡායාරූප කිහිපයක් සහ අරාබි බසින් ලියවුනු පොත් කිහිපයක්ද සමඟ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගාල්ල බන්ධනාගාරයේ සිටින ඥාතියෙකු බැලීමට පැමිණි අවස්ථාවේදී මොහු ගමන් කළ යතුරුපැදිය පරීක්ෂා කිරීමෙන් පසුව මෙම ඡායාරූප සහ පොත් සොයාගෙන ඇති අතර සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී ජාතික[…]

Read More »

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබේ. 1886 වසරේ දී අමෙරිකාවේ චිකාගෝ නගරයේ දී පැය අටක වැඩ මුරයක් ඉල්ලා කම්කරුවන් විසින් ආරම්භ කළ කම්කරු සටන සංඛේතවත් කරමින් ලොව පුරා මැයි දිනය සමරනු ලබයි. මෙවර එහි තේමාව ‘සැමට තිරසර විශ්‍රාම ක්‍රමයක් උදෙසා සමාජ පාර්ශවකරුවන්ගේ භූමිකාව’ යන්නයි. ලෝක කම්කරු සංවිධානයේ දත්තවලට අනුව ලොව[…]

Read More »
1 48 49 50