නාත්තන්ඩිය ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 31ට ඇප

නාත්තන්ඩිය – කොට්ටරාමුල්ල ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 31 දෙනෙකුව ශරීර ඇප මත මුදා හරින ලෙස මාරවිල දිසා විනිසුරු හා ප්‍රධාන මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා අද (29) වැනිදා නියෝග කළේය. මෙසේ ඇප මත මුදා හරින ලද්දේ කොස්වත්ත පොලිස් බල ප්‍රදේශයේ පළුවල්ගාල ප්‍රදේශයේ[…]

Read More »

පොලිස් කොස්තාපල්වරියකගේ රාජකාරියට බාධා කළ නීතිඥවරියක් අත්අඩංගුවට

කොළඹ මහාධිකරණ සංකීර්ණයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරියකගේ රාජකාරියට බාධා කළ නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ නීතිඥවරිය මහාධිකරණ සංකීර්ණයට ඇතුළුවීමේදී ඇය පරික්ෂා කළ පොලිස් කොස්තාපල්වරිය සීරීමකට ලක් කර ඇති අතර තුවාල ලැබු පොලිස් කොස්තාපල්වරිය ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිරිමට පියවර ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව[…]

Read More »

නව ඇමතිවරු දෙදෙනෙක් හා රාජ්‍ය අමාත්‍යවරයෙකු දිව්රුම් දෙයි

නව අමාත්‍යවරු දෙදෙනක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද (29) උදෑසන දිවුරුම් දී ඇත. ඒ අනුව රංජිත් මද්දුම බණ්ඩාර – රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍වරයා ලෙසත් පි හැරිසන් – කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් වසන්ත[…]

Read More »

හිටපු ගුවන් හමුදාපතිට උසස්වීමක් – නව ගුවන් හමුදාපතිට තනතුර භාරදී විශ්‍රාම යති

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 16වන ගුවන් හමුදාපතිවරයා ලෙසින් අද (29) විශ්‍රාම ලබන කපිල ජයම්පති මහතා එයාර් චිෆ් මාර්ෂල් තනතුරට උසස් කිරීමට ජනාදිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත. තරු හතරේ නිලධාරියෙකු ලෙස විශ්‍රාම ගන්නා එයාර් චිෆ් මාර්ෂල් කපිල ජයම්පති මහතා වෙනුවෙන් ගුවන් හමුදා මුලස්ථානයේදී ආචාර පෙළපාලියක් මෙන්ම සුහද සමු ගැනීමේ[…]

Read More »

කල්පිටිය ප්‍රදේශයේදී අවි ආයුධ සහ ලියකියවිලි සමග පුද්ගලයින් 05 දෙනෙකු අත්ඩංගුවට

පසුගිය 28 වැනිදා දවස පුරා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව විසින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදි.පල්ලිවාසල්තුරේ ප්‍රදේශය තුළ කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී සැකකරුවන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇත.එක් සැකකරුවෙකු සතුව තිබී කැලෑ නිල ඇදුම් වලට සමාන ටී ෂර්ට් එකක් තිබී ඇත. අනෙක් සැකකරු සතුව තිබූ ශ්‍රී ලංකා තව්හිද් ජමාල් සංවිධානයට අයත්[…]

Read More »

කොළඹ නාගරික කොමසාරිස් ඉවත් කර නව කොමසාරිස්වරයෙකු පත්කෙරේ

කොළඹ නගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් ධුරයට හිටපු නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරයකු වූ ලලිත් වික්‍රමරත්න මහතා පත්කර ඇත. මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් පත් කළ ජනපති කොමිසම් වාර්තාවෙන් අනාවරණය වූ කරුණු ‍හේතුවෙන් කොළඹ නාගරික කොමසාරිස් වී.කේ. අනුර මහතා ධුරයෙන් ඉවත් කිරිමට ඊයේ (29) පියවර ගැනිණි.

Read More »

ට්‍රැක්ටර රථයක් බිම් බෝම්බයකට හසුව රියදුරුට තුවාල

මුලතිව්,පුදුකුඩිඉරිප්පු ,නෙත්තලියාරු ප්‍රදේශයේදී ට්‍රැක්ටර රථයක් බිම් බෝම්බයකට හසුව පුද්ග‍ලයෙකු තුවාල ලබා ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ ට්‍රැක්ටර රථය මගින් පොල් වත්තක බිම සකස් කරමින් සිටියදී ට්‍රැක්ටර රථය බිම් බෝම්බයට හසුව ඇති බවයි. අනතුරින් ට්‍රැක්ටර රථ රියදුරු වු 32 හැවිරිදි මුලතිව්,විශ්වමඩු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද පොලිසිය[…]

Read More »

මධුෂ්ගෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ ලබා ගනී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මාකඳුරේ මධුෂ්ගෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ ලබා ගෙන වෙයි. ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනුණු සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් පසුගිය 05 වන දා දිවයිනට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනුණු අතර මේ වන විට රඳවා ගැනීමේ නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කර[…]

Read More »