1 වසරට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

2020 වසරේ පළමු වසරට ළමුන් පාසල් වලට ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ. අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවියෙන් භාගත හැකියි.

Read More »

මධුමාධව ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනම්

පසුගිය 13 වැනිදා රාත්‍රියේ මිනුවන්ගොඩ නගරයේදී සිදුවූ ප්‍රචන්ඩකාරී සිද්ධීන්වලට සම්බන්ධ යැයි සැකකරන පිවිතුරු හෙල උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද ඇතුළු තිදෙනෙකුට විදේශ ගමන් වළක්වමින් තහනම් නියෝගයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී.ඒ.සමරදිවාකර මහතා ආගමන විගමන පාලන ජෙනරාල් වෙත නිකුත් කළේය. අධිකරණය හමුවේ කරුණු අනාවරණය කරමින් පොලීසිය කියා සිටියේ බුද්ධි අංශ නිලධාරීන්, විශ්වාසදායක[…]

Read More »

උතුරු පළාතට නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

උතුරු පළාතේ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් රවී විජේගුණවර්ධන මහතා අද (27) වැඩ භාර ගත්තේය. උතුරු පළාතේ මීට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් සේවය කළ රෝෂාන් ප්‍රනාන්දු මහතා දකුණු හා සබරගමුව පළාත් වෙනුවෙන් ස්ථාන මාරුවීම සිදුව ඇති අතර දකුණු හා සබරගමුව පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් සේවය කළ රවී[…]

Read More »

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – සිංහයන් පිත්ත අතට ගනී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව විසින් ජයග්‍රහණය කර තිබේ. ඒ අනුව නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරගය සදහා සහභාගිවන කණ්ඩායම් දෙක පහතින් වේ… Australia: Aaron Finch, Usman Khawaja, Shaun Marsh, Steve Smith, Glenn Maxwell, Marcus Stoinis, Alex[…]

Read More »

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට

පසුගිය පාස්කු ඉරුදින එල්ල කළ ප්‍රහාර මාලාවේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය දී මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාලව විමර්ශන පොලිස්පතිවරයාගේ නියෝග මත තම කොට්ඨාසය භාරගත් බව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අද (27) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියංන්ත ලියනගේ මහතාට දැනුම් දුන්නේය. වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත[…]

Read More »

ප්‍රදේශ කිහිපයකට පස්වරු 1.00 සිට ජලය නැහැ

ජලය සපයන ප්‍රධාන සම්ප්‍රේශන නලයේ බිඳ වැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක් සිදුකර තිබේ. ඒ අනුව අද (27) දහවල් 1.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 7 කාලයක් කොළඹ තැන් කිහිපයක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව, මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම,[…]

Read More »

වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි 16 ක්

සැකපිට අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැත්ත විසින් නීතිවිරෝධී වඳ සැත්කම් කර ඇති බවට කාන්තාවන් 16දෙනෙකු පැමිණිලි කර තිබේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේ කුරුණෑගල , වාරියපොළ , ගලේවෙල , දඹුල්ල , මාවතගම , මැල්සිරිපුර ආදි ප්‍රදේශවල විවාහක කාන්තාවන් ඔවුන්ගේ[…]

Read More »

ශ්‍රී ලංකන් – මිහින් ලංකා අක්‍රමිකතා සොයන ජනපති කොමිසමේ නිල කාලය යළි දීර්ඝ කෙරේ

ශ්‍රී ලන්කන් හා මිහින්ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ කාලය යළිත් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. ඒ අනුව එම කොමිසමේ කාලය ලබන ජූනි මස 30 වැනි දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත. ඊට අදාළ අතිවිශේෂ ගැසට්[…]

Read More »

අද සවස 2න් පසු තැනින් තැන වැසි

බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඌව පළාතේ විශේෂයෙන් සවස 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව[…]

Read More »

මංතීරු නීතියට අනුගත වෙන්න සතිදෙකක්

රියදුරන්ට මංතීරු නීතියට අනුගත වීම සඳහා අද (27) සිට සති දෙකක කාලයක් ලබා දීමට පොලිස් මුලස්ථානය පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ සියලුම නගරවල වාහන මංතීරු නීති නිසි ලෙස අනුගමනය කිරීමට මෙම කාලය ලබාදී ඇති බවයි.

Read More »

ජාතික හැඳුනුම්පත් 58ක් සහ යුද හමුදා කැළෑ නිල ඇඳුම්වලට සමාන ඇඳුම් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

වැලිමඩ, නුගතලාව, දිමුතුගම නිවසක තිබී යුද හා ගුවන් හමුදා කැළෑ නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කිහිපයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සන්තකයේ තිබී කාන්තා හා පිරිමි ජාතික හැඳුනුම්පත් 58 ක් ද සොයාගෙන ඇත. යුද හමුදා කැළෑ නිල ඇඳුමට සමාන කලිසම් දෙකක්, ගුවන් හමුදා කැළෑ නිල[…]

Read More »