ත්‍රිවිධ හමුදාව ආරක්ෂාව තහවුරු කළත් දුම්රිය බියෙන් ගැහෙයි

පොලිසිය හා ත්‍රිවිධ හමුදාව රටේ ආරක්ෂාව තහවුරු කර ඇති බවට එම ප්‍රධානීන් ප්‍රකාශ කරද්දී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව බෝම්බ බියක් නිසා භාණ්ඩ පාර්සල් ප්‍රවාහනයට භාර නොගන්නා බව වාර්තා වේ. තිස් වසරක යුද්ධයක් පැවැති කාලයේත් දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය සිදු වූ අතර පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මාසයක් සඳහා දුම්රියට භාණ්ඩ[…]

Read More »

රිෂාඩ්ගේ විශ්වාසභංගය උතුරට බලපාන හැටි

අමාත්‍ය රිෂාඩ් බද්යුද්දීන් මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය හේතුකොටගෙන දෙමළ ජාතික සන්ධානය උග්‍ර අර්බුදයකට මුහුණ දී සිටියි. මේ සම්බන්ධයෙන් පසුගිය දින කීපය පුරා විවිධ අදහස් හා මත කරළියට පැමිණ තිබූ අතර දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මෙම ගැටලුවේදී ප්‍රබල පීඩනයකට ලක්ව සිටින බව එම පක්ෂ ආරංචි මාර්ගවලින්[…]

Read More »

හෝන් ගැහුව වාහන ගැන​ පොලිස් විමර්ශන

ප්‍රභූ වාහන පෙළක ගමන් ගත් ඇමැතිවරයකුට ගමන් කිරීමට මාර්ගය වසා තිබියදී වාහනවල නළා ශබ්ද කරමින් ඊට විරෝධය පා පොලිස් අණ නොතකා ගිය වාහන සොයා පොලිසිය විමර්ශනයක් අරඹා ඇත. කොළඹ ටවුන්හෝල්හි නෙළුම් පොකුණ ආසන්නයේදී රජයේ ප්‍රබල අමාත්‍යවරයකුට ගමන් කිරීමට මාර්ග වසා දමා තිබුණේ පොලිසිය මැදිහත් වීමෙනි. ඒ මොහොතේ රියැදුරන් හෝන් විරෝධතාවක්[…]

Read More »

රිෂාඩ්ගේ විශ්වාසභංගයෙන් ජුනි මුල පාර්ලිමේන්තුව ගිනියම් වෙන ලකුණු

ඇමැති රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඊළඟ පාර්ලිමේන්තු සතිය ඇතුළත ලබා නොදුනහොත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට ඉඩ නොදී දැඩි අරගලයක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය. කරුණු දහයකින් යුත් චෝදනා ඇතුළත් කරමින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයේ ප්‍රධානම කරුණු වන සැකකරු මුදා ගැනීමට රිෂාඩ්[…]

Read More »

‘‘ඇප’’ලැබුණ ගමන් නාලක සිල්වාගේ රෝග නිරාවරණය වුණේ කොහොමද?

අද කාලයේ හැටියට, ‘හිරේ යාම’ අමුතුම තාලේ වැඩකි. ඔන්න පොලිසියෙන් උසාවි ගෙනියනවා ය. උසාවියේ දී නඩු අසා දඩ ගහනවා ය. නැතිනම්, හිරේ දමනවා ය. හිරේ දමන අය, බන්ධනාගාරයට රැගෙන යන්නේ හිර ගෙදර බස් එකෙනි. උසාවියේ දී යසට හිටපු මිනිස්සු, හිරගෙදරට ඇතුළුවූ සැණින් ම, උන්හිටි ගමන් ලෙඩුන් වෙති! ලෙඩවූ සැණින් ම,[…]

Read More »

බඹරුන් දෂ්ට කිරීමෙන් පුද්ගලයින් 50 කට අධික පිරිසක් රෝහලේ

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක ශ්‍රමදානයක් අතරතුර බඹරුන් දෂ්ට කිරීමෙන් පුද්ගලයින් 50 කට අධික පිරිසක් මේ වනවිට මිනුවන්ගොඩ දිසාරෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. ශ්‍රමදානයට සහභාගී වූ දෙමාව්පියන් පිරිසකට මෙලෙස බඹරුන් දෂ්ට කර ඇති බව වාර්තා වෙයි.

Read More »

දෙවන ත‍්‍රස්ත ප්‍රහාරයක් ගැන රත්නපුර නගරයේ අත්පත්‍රිකා බෙදු අයෙක් අත්අඩංගුවට

ත‍්‍රස්තවාදීන්ගේ දෙවන ප‍්‍රහාරය පොසොන් පොහොයට පෙර බවත් ඉලක්කය භයානක බවටත් සදහන් අත් පත‍්‍රිකා රත්නපුර නගරයේ බෙදාහැරිය පුද්ගලයෙකු රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොහු වයස අවුරුදු 54ක් වන රත්නපුර කැටලියන්පල්ල ප‍්‍රදේශයේ පදිංචිකවුවෙකු වන අතර අත්අඩංගුවට පත් තැනැත්තා විසින් බෙදා හරින ලද අත්පත‍්‍රිකාවල අඩංගු කරුණු සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම් සිදුකරගෙන යන බව[…]

Read More »

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි

සබරගමුව, බස්නාහිර, දකුණ,මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඌව පළාතෙත්, පොළොන්නරුව, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කයේ අද පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර ගිගුරුම් සහිත[…]

Read More »

කුරුණෑගල වෛද්‍යවරයා පිළිබඳ තවත් කරුණු හෙළිවෙයි

සැකසහිත ආකාරයට වත්කම් ඉපයීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුරුණෑගල මහරෝහලේ වෛද්‍යවරයා පිළිබඳ තවත් කරුණු හෙළිදරව් වෙයි. ඒ අනුව ඔහු රදවා තබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කර ගෙන යන බව පොලීසිය සඳහන් කළ අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර රැඳවුම් නියෝග ලබාගැනීමටද පොලීසිය බලාපොරොත්තු වෙයි. සිසේරියන් සැත්කම් අතරතුරදී මව්වරුන් වඳ භාවයට[…]

Read More »

දිස්ත්‍රික්ක කිහිපයක අද විශේෂ සෝදිසි මෙහෙයුම්

දිස්ත්‍රික්ක කිහිපයක අද (26) විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව වැඩබලන හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා සඳහන් කළේය. ඒ සඳහා ත්‍රිවිධ හමුදාවම ඒකාබද්ධව එම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කළ අතර ඊයේ (25) දිනයේ කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම හා කුරූණෑගල දිස්ත්‍රික්කවල යුද හාමුදාව හා පොලීසිය ඒකාබද්ධව මෙහෙයුම්[…]

Read More »

යතුරු පැදියක් කැබ් රථයක ගැටීමෙන් තිදෙනෙකු මරුට

ඊයේ (25)දින සවස 7.00 ට පමණ ආණමඩුව – හලාවත මාර්ගයේ නාගවිල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ ආඩිගම – කට්ටකඩුව පදිංචිව සිටි සමීර කසුන් කුමාර (අවු:18),ආඩිගම – කට්ටකඩුව පදිංචිව සිටි කවිදු දිල්ෂාන් (අවු:20),සහ ආඩිගම – ගල්කුලිය පදිංචිව සිටි දිල්ෂාන් මහේෂ් (අවු:20) නම්වූ තරුණයින් තිදෙනෙකි. මිය ගොස් ඇති[…]

Read More »