කාඩ් කුඩුකරගත් වෙසක් කාඩ් බිස්නස් එක

කලකට ඉහත නම් අප වෙසක් එන බැව් තේරුම් ගත්තේ හන්දියේ කඩපිලේ, පේමන්ට් එකේ වෙසක් අලෙවිහල් තාවකාලිකව ගොඩනගන විටය. එහි ඇති කවියේ වෙසක් සුබ පැතුම ලබන්නාට අදාළ වාක්‍යයක් ලිවීමට හිස් තැනක්ද විය. පොදුවේ කාටත් තැපැල් කරන වෙසක් කාඩ් මෙන්ම පෙම්වතාට පෙම්වතියට, අම්මාට, තාත්තාට ආදී ලෙස වෙසක් කාඩ් තුළ වර්ගීකරණයක්ද දැකගත හැකි[…]

Read More »

ඇමති රිෂාඩ් බදියුදීන් FCIDයට

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බවට වාර්තා වෙයි. අද පෙරවරු 10.00 ට පමණ ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කල අතර 2014 / 2015 කාල සීමාව තුළ ලක් සතොස[…]

Read More »

කැමතිම චරිතය තාම ලැබුණෙ නෑ – රිතු ආකර්ෂා 

පුංචි තිරයේ අතිශය ජනප්‍රිය නිළියක් වූ රිතූ ආකර්ෂා දැන් අපිට දකින්න ලැබෙන්නෙ ඉතාම අඩුවෙන්. ඇයි දැන් රිතූ රඟගපාන එක සීමා කරලද එහෙමත් නැතිනම් රංගනයෙන් ඈත් වෙන්නවත් හිතලද? ගොඩක් දෙනා එහෙමත් විමසනවා. මේ ප්‍රශ්නවලට උත්තර හොයන්නත් එකක් අපි රිතූ සමග කතාබහක යෙදුණා. රිතූ මේ දවස්වල මොනවද කරමින් ඉන්නේ? සුසුමක ඉම කියලා[…]

Read More »

හිස් පතරොම් ටොන් 500 ගන්න ලියුම් ලියපු ශාන්ත බණ්ඩාරට මොකද කරන්නෙ

මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට ප්‍රධාන හේතුව ජනපති හා අගමැතිගේ විරසකය, ආරක්ෂාව ගැන නොතැකීම හා බුද්ධි අංශ හිරකිරීම බවට රටේ ඇති දැවැන්ත මතවාදය බැහැර කළ නොහැකියි නේද? ඔය ගොං කතාව කියන්නෙ පොහොට්ටුවේ හා ශ්‍රීලනිපයේ අවස්ථාවාදීන් හා ඔවුන්ට කඩේ යන සිවුරුධාරීන් හා ජනමාධ්‍යයයි. ඒත් ජනතාව ඇත්ත දන්නවා. අගමැති හා ආණ්ඩුව ජනාධිපතිගේ[…]

Read More »

ටෙස්ට් රටවල් හැළුණු පළමු ලෝක කුසලාන තරගාවලිය

මේ එළැඹෙන්නේ 12 වැනි ලෝක කුසලාන සටනයි. වර්ෂ 1975 තෙක් දිවෙන ලෝක කුසලාන ඉතිහාසය හා සැසඳීමේදී මෙම ලෝක කුසලානේ පමණක් දකින ප්‍රධාන කරුණු දෙකකි. එකක් නම් ටෙස්ට් තත්ත්වය හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය නොලැබූ රටක සහභාගීත්වය නොලබන පළමු ලෝක කුසලාන මෙය වීමය. දෙවැන්න නම් ටෙස්ට් තත්ත්වය හිමිවූ රටවල් සියල්ලටම[…]

Read More »

සාධාරණ මිලක් නැතිව බෝංචි බීජ නිෂ්පාදකයෝ හාන්සියි

බෝංචි බීජ නිෂ්පාදනය කරන එකම ප්‍රදේශය වන හඟුරන්කෙත ආසනයේ මතුරට හා මන්දාරම් නුවර ප්‍රදේශයේ ගොවීන් දස දහසක් පමණ සිය බීජවලට සාධාරණ මිලක් නියම නොවීම නිසා දැඩි අසරණතාවකට පත්ව ඇති බව බීජ බෝංචි ගොවීන් සුරැකීමේ සංවිධානයේ සභාපති එම්.ජී. රම්බණ්ඩා පැවසීය. බෝංචි බීජ කිලෝ ග්‍රෑමයක් වගාකිරීම සඳහා රුපියල් විසිදහසකට වැඩි වියදමක් වැයවන[…]

Read More »

නාවික හමුදාපති විශ්‍රාම යන්න ඔන්න මෙන්න

වයඹ හා ගම්පහ ප්‍රදේශවල ගැටුම් ඇතිවන අවස්ථාව වන විට රටේ ආරක්ෂාව භාරව සිටි ප්‍රධානීන් බොහෝ දෙනකු පාහේ විශ්‍රාම යාමට ආසන්න හෝ සේවා දිගු ලබා සිටි අය බව වාර්තා වේ. දැනට පොලිසිය හා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරනු ලබන ප්‍රධානීන් සියලු දෙනාම විශ්‍රාම යාමට නියමිතව සිටින හෝ සේවා අවශ්‍යතාව මත සේවා දිගු[…]

Read More »

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයගේ සිරුරු දෙක තුනක් තවම හඳුනාගෙන නැහැ

මුස්ලිම් අන්තවාදීන් ස්ථාන හතකදී එල්ල කළ ප්‍රහාරයන්ගෙන් මියගිය පුද්ගලයන් දෙතුන් දෙනකුගේ සිරුරු මේ වන විටත් හඳුනාගෙන නොමැති බව වාර්තා වේ. තරුපහේ හෝටල් තුනක, ලැගුම්හලක සහ දේවස්ථාන තුනක සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පුද්ගලයන් 259 දෙනකු මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය. එහෙත් සිද්ධියෙන් මියගිය පුද්ගලයන් දෙතුන් දෙනකුගේ[…]

Read More »

බොරු හදිසියක් පෙන්වා වැඩි මිලට විදුලිය ගන්න අනුමැතිය අරන්

හදිසි විදුලි මිලදී ගැනීමකට මුවාවෙමින් මීට පෙර හදිසි මිලදී ගැනීම යටතේ විදුලිය ලබා ගත් මිල ගණන්වලටත් වඩා වැඩි මිලකට විදුලිය මෙගාවොට් 400ක් මිලදී ගැනීමට තීරණය කර ඇත. මීට පෙර හදිසි විදුලිය මිලදී ගැනීමේදී රුපියල් 25කට ඒකකයක් මිලට ගැනීමට තීරණය කළ අතර දැන් මෙගාවොට් 400ක් මිලදී ගැනීමේදී ඊට වඩා රුපියලක් වැඩි[…]

Read More »

කේරළ ගංජා කිලෝග්‍රෑම් 245ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

උතුරු මුහුදේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 245ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අද (25) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් ඒ සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාව ද සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.

Read More »

ෆේස්බුක් සමාගම අප හැර යයි ද…?

අපේ රටේ ජනගහනයෙන් හතරෙන් පංගුවකට වඩා (28% ක් පමණ) වැඩි පිරිසකට ෆේස්බුක් ගිණුම් තිබේ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අඩුම තරමින් දවසකට පැයක් හමාරක් ගත කරන්නේ එහි ය. මිතුරු ඇසුරු පවත්වාගෙන යාමේ සිට, ව්‍යාපාරික ගනුදෙනු පවත්වාගෙන යාමටත්, දිනපතා රටේ තොටේ සිදුවන දේ දැනගැනීමටත්, දේශපාලන මතවාද ප්‍රචාරය කිරීමේ සිට යම් යම් අන්තවාදී මතවාද[…]

Read More »