කලා ක්ෂේත්‍රයේ බරපතල බිඳ වැටීමක් – කිර්ති පැස්කුවෙල්

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව කලා ක්ෂේත්‍රයේ බරපතල බිඳ වැටීමක් සිදුව ඇති බව ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් කරයි. කලාකරුවන් බැංකුවලින් ලබාගෙන ඇති ණය මුදල් පවා පියවා ගැනීමට ඔවුන්ට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන[…]

Read More »

බස් රථයක් කන්ටේනරයක ගැටීමෙන් 19දෙනෙකු රෝහලේ

පෞද්ගලික බස් රථයක් නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් බස් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් 19 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. අනතුරට පත් බස් රථයේ පිරිස මාතර සිට අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වී නැවත මාතර ප‍්‍රදේශය බලා යමින් සිටියදී ගොඩකවෙල ගලහිටියේදී අනතුරට ලක්ව ඇති බව පොලිසිය සඳහන්[…]

Read More »

බදුරලිය පාසලක් අසලින් අත් බෝම්බ13ක් සොයාගැනේ

මතුගම බදුරලිය පාසලක් අසල ගොඩනැගිල්ලක තිබී ඊයේ රාත්‍රීයේ (23) අත් බෝබ්ම 13ක් සොයාගෙන ඇත. එම අවස්ථාවේ මුරකරු සමඟ තවත් දෙදෙනෙකු විදුහලේ ආරක්ෂාවට රැදී සිට ඇති අතර මුරකරු මේ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුව විදුහල්පති වරයා විසින් බදුරලිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව එහි පැමිණි යුදහමුදා නිලධාරීන් එම බෝම්බ පාසල් පරිශ්‍රයෙන් ඉවත්[…]

Read More »

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන ලාංකිකයෙකු මියන්මාරයේදී අත්අඩංගුවට

මෙරට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකික සැකකරුවෙකු මියන්මාරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. අබ්දුල් සලාම් ඉර්ෂාඩ් මොහොමඩ් නැමති 39 හැවිරිදි මොහු සිය වීසා බලපත්‍රය දීර්ඝ කර ගැනීම සඳහා යැන්ගූන් නුවර ආගමන විගමන කාර්යාලය වෙත ඊයේ(23) දින පස්වරුවේ පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර[…]

Read More »

හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අනුමත කිරීම සඳහා අද පාර්ලිමේන්තුව රැස්වෙයි. එමෙන්ම ආරක්ෂක අමාත්‍යංශය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව අද රැස්වීමට නියමිත අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවට සබරගමුව පළාත් සභාව අද කැඳවා ඇති බව වාර්තා වෙයි.

Read More »