පාර්ලිමේන්තුව අද පෙරවරුවේ යළි රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (23) පෙරවරු 10.30 ට යළි රැස්වීමට නියමිතයි. අද පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු මුදල් අමාත්‍යංශයට අදාළ රෙගුලාසි කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ සභාව කල් තැබීමේ යෝජනාවක් ගෙන ඒමට නියමිතව තිබේ. අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දිනයක් ලබා නොදීම සම්බන්ධයෙන්[…]

Read More »