ත‍්‍රිකුණාමලයෙන් ටි -56 ගිණි අවියක් ඇතුලූ යුධ උපකරණ තොගයක් ගොඩගැනේ

ත‍්‍රිකුණාමලය මුතුර් ප‍්‍රදේශයේ මහවැලි ගඟ මුහුදට වැටෙන ගෙංගේ මෝය අසල මුහුදට දමා තිබු ටි -56 ගිණි අවියක් ඇතුලූ යුධ උපකරණ තොගයක් ඊයේ දින (20) ගොඩ ගැනිමට නාවික හමුදාව සමත් විය. මසුන් ඇල්ලිමට ගිය ධිවරයෙකුගේ දැලකට පැටලි පැමිණ තිබු ගිණි අවියක කොටසක් දැක එම ධිවර කාර්මිකයා මේ බව නාවික නෞකා ගෝකණ්ණ[…]

Read More »

ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත දෙවන එක්දින තරඟය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින තරඟය අද පැවැත්වීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භවීමට නියමිතව තිබේ. කණ්ඩායම් දෙක අතර පළමු තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් නොපැවැත්විය. මේ හේතුවෙන් අද තරගය කණ්ඩායම් දෙකටම ඉතාමත් වැදගත් බව ක්‍රිකට් විස්තර විචාරකයින් සදහන් කරයි. අද (21) තරගය[…]

Read More »

අගමැතිට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රීධුරයට අභියෝගයට ලක්කර කොළඹ නාගරික මන්ත්‍රී ශර්මිලා ගෝනවල ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

Read More »

ජාතිවාදී කෝලහලය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් තියන බව පැහැදිලියි

බදාදා උදේ අරලියගහ මන්දිරයේ රැස්ව සිටියේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. කෙසේ වෙතත් එදින ඔවුන් අතරේ සිදුවූ කතාබහ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අතිශයින්ම විවේචනාත්මක වූ අතර, ඇතැම් මන්ත්‍රීවරුන් උත්සහ කළේ ජාතිවාදී ගැටුම්වල වගකීම ද ජනාධිපතිවරයා මත පටවන්නටය. ‘‘මේ ජාතිවාදී කෝලහල ඇතිවෙන්නෙ පාස්කු ප්‍රහාරයෙන් සති තුනකට පස්සෙ… ඒ හින්දා මෙතැන දේශපාලන කුමන්ත්‍රණයක් තියන බව පැහැදිලියි…’’ ලක්ෂ්මන්[…]

Read More »

ශ්‍රි පාද අවාරයේ ආරක්ෂාව උදෙසා ආරක්ෂක වැඩ පිලිවෙලක් දියත් කෙරේ

ශ්‍රි පාද අවාරයේ ශ්‍රි පාද මළුවේ ආරක්ෂාව සදහා විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක් දියත් කර ඇති බව නල්ලත්න්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසිය. ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ ඉල්ලිමක් පරිදි ශ්‍රි පාද වන්දනා සමයේදි හැටන් මාර්ගයේ ස්ථාපනය කර තිබු ගුගුලතැන්න , රතුඅම්බලම සහ ඉදිකටුපහන යන ප්‍රදේශවල පොලිස්[…]

Read More »

හැම එකටම ජනාධිපතිවරයා අල්ලගෙන හරියන්නේ නෑ – දයාසිරි

රටේ තත්ත්වය අවිනිශ්චිතයි. මොකද මේ වෙන්නේ? ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තඹ කම්හලේ සැකකරුවන්ට නඩු දැම්මේ නැහැ. ඔවුන් හය දෙනා නිකන්ම නිදහස් වුණා. සමහර ප්‍රදේශ පරීක්ෂා කරන්න ආණ්ඩුවේ දේශපාලකයන් ඉඩ දෙන්නේ නැහැ. මෙවැනි හේතු කාරණා නිසා සිංහල ප්‍රදේශවල මිනිස්සුන්ට යම් වේදනාවක් තිබෙනවා. ජාතීන් දෙක අතරම දැන් සැක සංකා මතුවෙලා. ඔය හේතු[…]

Read More »

විපක්ෂනායක කොළඹ පාසල්වලට යයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (21) පෙරවරුවේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයකටම ගොස් තිබේ. අප වාර්තාකරුවන් සදහන් කළේ කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ විශාඛා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයකටම ගොස් එහි ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බලා ඇති බවයි. පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයත් සමග පාසල් වලට සිසු සිසුවියන් පැමිණීම පැවතියේ[…]

Read More »

වසා දැමුණු විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යයන කටයුතු අද සහ හෙට ඇර‌ඹෙයි

විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යයන කටයුතු අද සහ හෙට ඇර‌ඹෙයි පවතින ආරක්ෂක තත්වය හේතුවෙන් වසා දැමූ විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යයන කටයුතු අද ආරම්භ වේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම, සම සෞඛ්‍ය සහ වෛද්‍ය පීඨ අද (21) ආරම්භ කෙරෙයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා සඳහන් කළේ පශු වෛද්‍ය පීඨයේ පළමු සහ අවසන් වසර සිසුන්[…]

Read More »

විදේශ ගමන් බලපත්‍ර 28ක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

විදේශ ගමන් බලපත්‍ර 28ක් නීති විරෝධී ලෙස තම සන්තකයේ තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අබ්දුල් ජවාර් මොමොහමාඩ් ජවාන් නැමැති වයස අවුරුදු 59ක් වන සැකකරු මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර සැකකරු ගලගෙදර පොලීසියට භාරදුන් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

Read More »

මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධව විමසීමට රාජ්‍ය ආයතන 4ක ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට

මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් කරුණු විමසීමට අදාළව රාජ්‍ය ආයතන 4ක ප්‍රධානීන් අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වන කෝප් කමිටුව හමුවට කැදවා ඇත. මෙලෙස කැදවා ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශ සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධානීන් බව වාර්තා වන අතර මඩකලපුව විශ්වවිද්‍යාලය, වෘත්තීය[…]

Read More »