මධුමාධව සොයා පොලිස් මෙහෙයුම් දිගටම – මිනුවන්ගොඩ ගිය මොන්ටෙරෝ රථය අල්ලයි

මිනුවන්ගොඩ නගරයේ පසුගිය 13දා ජනතාව ප්‍රකෝප කරමින් වෙළදසැල් වලට ගිනි තැබීමේ සිද්ධියට අදාව පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීමට ගිය පොලීසිය ඔහු ගමන් ගත් මොන්ටෙරෝ ජීප් රථයක් අද (21) අත්අඩංගුවට ගෙන ඇත. මධුමාධව අරවින්ද සමග සිද්ධිය වූ දා එකට ජීප් රථයේ පැමිණි ව්‍යාපාරිකයන් දෙදනාගෙන් එක් අයකුට අයත්[…]

Read More »

සා.පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ 31 දක්වා දීර්ඝ කෙරේ

2019 වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය ගැනීමේ කාලය මේ මස 31 වනදා දක්වා දීර්ඝ කර ඇත. මෙම මස 24 වනදා සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් භාරගැනීමේ කාලය අවසන් වීමට නියමිතව තිබුණු අතර මෙම විභාගයට අයදුම්කරන රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගේ අයදුම්පත් සහතික කිරීම, පවතින තත්ත්වය මත[…]

Read More »

දළදා මන්දිරයේදී මෛත්‍රී-මහින්ද හමුවේ

ඉකුත් සතියේ සෙනසුරාදා උදේ විපක්ෂ නායක මහින්ද, ලොහාන්, මහින්දානන්ද, කෙහෙලිය, දිලුම් යන මන්ත්‍රීවරුන් සමග දළදා වහන්සේ වැඳ පුදා ගනිමින් සිටියදී, දළදා වහන්සේ වැඳ පුදාගැනීම සඳහා තවත් විශේෂ අමුත්තෙක් ද පැමිණ සිටියේ ය. ඒ අන් කිසිවෙකුත් නොව, ජනාධිපති සිරිසේනය. මහින්ද දළදා වහන්සේ වැඳ පුදාගෙන එළියට එනතුරු පහත මාලයේ රැඳී සිටි ජනාධිපතිවරයා[…]

Read More »

මධුශ්ගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් කණ්ඩායමක් යොමු කිරීමට සැලසුම්

ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් කණ්ඩායමක් යොමු කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි. ඔහු විසින් මෙරට සිදු කළ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදු වන දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ද සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලීසිය සඳහන්[…]

Read More »

තව්හිද් ජමාත් සංවිධානයේ සැකකරුවෙක් මුදාගැනීමට පොලීසියට අල්ලස් දුන් පුද්ගල ලබන 04 දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවේ පසුවන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු මුදාගැනීම සඳහා හොරොව්පතාන පොලීසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් දෙලක්ෂ පණස් දහසක අල්ලසක් ලබා දීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා තවදුරටත් ලබන 04 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම සැකකරු අද (21) බන්ධනාගාරය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට[…]

Read More »

ලොකු ලූනු ආනයන බද්ද 20කින් ඉහළට

දේශීය ලොකු ලූනු අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙන බැවින් දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස ආනයනික ලොකු ලූනු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත. ඒ අනුව ආනයනික ලොකු ලූනු කිලෝ ග්‍රෑම් එකක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 20/=කින්[…]

Read More »

කාසියේ වාසිය ස්කොට්ලන්තයට

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතයි. තරගයේ කාසියේ වාසිය ස්කොට්ලන්තය විසින් දිනාගත් අතර, ඔවුන් මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා. මේ අතර අද තරගය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක මේ වන විට නිල වශයෙන් නම් කර තිබේ. එම කණ්ඩායම්[…]

Read More »

ත්‍රස්තවාදය පරාජය කරන්න කොන්දක් තියෙන්න ඕනේ – ප්‍රසන්න රණතුංග

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රට තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් මතුවෙලා තියෙනවා? පාස්කු ඉරිදා ප්‍රහාරයට වගේම ඊට පස්සේ රට තුළ ඇතිව තිබෙන තත්ත්වයටත් සම්පූර්ණයෙන් වගකිව යුත්තේ රනිල් මෛත්‍රී ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුවයි. මුලින්ම ආණ්ඩුව රටේ ජාතික ආරක්ෂාව අඩපණ කරලා ජනතාව ත්‍රස්තවාදය හමුවේ නිරාවරණය කළා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේවත් හරියට කටයුතු කළා නම්[…]

Read More »

නාලක ද සිල්වාට ඇප

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් චෝදනා මත අත්අඩංගුවටගෙන සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත. අදාළ නඩුව අද(21) කැඳවූ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග දුන් බව වාර්තා වෙයි.

Read More »

ෂැංග්‍රිලා බෝම්බකරු මොහොමඩ් සහරාන් මියගිය බව DNA පරීක්ෂණයෙන් තහවුරුයි

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරුණ බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ තවුහිත් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් බව DNA පරීක්ෂණයෙන් තහවුරු වී ඇත. එය රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වන අතර මොහොමඩ් සහරාන්ගේ බිරිඳගේ, දියණියගේ හා සහෝදරියකගේ ජීව නියැදි යොදාගෙන දින ගණනාවක් තිස්සේ මෙම DNA පරීක්ෂණය සිදු[…]

Read More »

මුලතිව් ‍වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ තීරයේ මිනිස් අස්ථි කැබලි හමුවු ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරයි

මුලතිව්,වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ තීරයේ තිබි එල් ටි ටි සංවිධානයේ නිළ ඇදුම් කොටස් කිහිපයක් සමඟ හමුවු මිනිස් අස්ථි කොටස් පැවති ස්ථානය අද(21) මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතාගේ අධික්ෂණය යටතේ කැනීම් කටයුතු ආරම්භ කළ බව මුලතිව් පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ මුල්ලිවයික්කාල් බටහිර වෙරළ තීරයේ ධීවර සංගමයට අයත් ඉඩමක වැල්ලේ මතුව තිබු අස්ථි කොටස් හා[…]

Read More »
1 2 3