ඉදිරි දින වල වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි දින වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් අද පස්වරුවේ මිලිමීටර් 75 ක පමණ තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කල අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය[…]

Read More »

ජුම්මා මස්ජිඩ් පාරේ වෙසක් දාට එළිය වන එකම නිවස

පසුගියදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය පිටුපස සිටි ත්‍රස්ත සංවිධානයේ කාර්යාලය පිහිටියේ කොළඹ සිරි සද්ධම්ම මාවතේ යැයි පසුගියදා පුවත්පතක පළ විය. මේ ප්‍රවෘත්තිය ඇසූ බොහෝ දෙනකු සිරි සද්ධර්ම මාවත පිහිටියේ කොහේ දැයි අන්දුන්කුන්දුන් විය. පංචිකාවත්ත වටරවුමේ සිට දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව තෙක් ඇති මාර්ගය මේ ශ්‍රී සද්ධර්ම මාවතයි. මේ පාර අවසානයේ[…]

Read More »

ආරක්ෂාව උපරීම අයුරින් තහවුරුයි – අනියත බියකින් තොරව දරුවන් පාසැල් වෙත යවන්න

පාසල්වල ආරක්ෂාව උපරීම අයුරින් තහවුරු කර ඇති බැවින් අනියත බියකින් තොරව හෙට සිට දරුවන් පාසැල් වෙත යැවීමට කටයුතු කරන ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඉල්ලා සිටියි. අද(20) පෙරවරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළ අතර පසුගිය පාස්කු ඉරු දින ලංකාවේ ඇති වු[…]

Read More »

සමහර වෙලාවට මට මාව පාවලා දෙන්න වුණා – රොෂාන් රවීන්ද්‍ර

‘වීරයා ගෙදර ඇවිත්’ ටෙලි නාට්‍යයේ ඔබ මහත් කැමැත්තකින් විඳිමින් සිටින කාලයක අප මෙම වීරයා පසුපස සිටින රංගන ශිල්පියා වන රොෂාන් රවීන්ද්‍ර සමග වෙනස් විදිහේ කතාබහකට එළඹුණා. ඔබගේ නවතම නිර්මාණයේ වගතුග කොහොමද? ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලි නාට්‍යයේ වැඩ අවසන් කරලා තියෙන්නෙ. මේ වෙද්දි එහි සංස්කරණ කටයුතු කෙරෙමින් පවතිනවා. ලබන වසරේ විතර තමයි[…]

Read More »

වෙසක් පොහොය සමයේ සුරා බදු නිලධාරීන් කළ වැටලීම් වලින් 754ක් අත්අඩංගුවට

වෙසක් පොහොය සමයේ සුරා බදු නිලධාරීන් විසින් දිවයින පුරා වැටලීම් 756 ක් සිදු කර ඇති අතර,එහිදී සැකකරුවන් 754 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් සහ මධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සදහන් කරයි. වෙසක් සමය නිමිත්තෙන් පසුගිය 17 වැනිදා සිට දිවයින පුරා පිහිටි සියළුම බලපත්‍ර ලත් මත් පැන් අලවි[…]

Read More »

නව හැවිරිදි දැරියට අතවර කළ පියා අත්අඩංගුවට

මොණරාගල මැදගම පොලිස් බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු නවයක දැරියක් වසර තුනක් තිස්සේ දූෂණය කල පාපතර පියෙකු මැදගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැරියගේ මව පොලිසියට සිදු කල පැමිණිල්ලකට අනුව මැදගම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු තිස් අට හැවිරිදි අයෙක් බව මැදගම පොලිසිය කියයි.මෙම පුද්ගලයා විසින් ඔහුගේ[…]

Read More »

ආණ්ඩුවට එරෙහිව ජවිපෙන් විශ්වාශභංග යෝජනාවක්

ආණ්ඩුවට එරෙහිව විශ්වාශභංග යෝජනාවක් හෙට (21) දින කතානායකවරයාට භාර දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

Read More »

හෙරොයින් සහ මත්පෙති සමග 5ක් අත්අඩංගුව

දක්ෂිණ අධීවේගී මාර්ගයේ ගොඩගම පිවිසුම අසලදී හෙරොයින් සහ මත්පෙති සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. වෑන් රථයක ගමන් කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන අගති අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2 කට අධික ප්‍රමාණයක් සහ මත්පෙති 2ක් සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කරයි. ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇති[…]

Read More »

සහරාන්ගේ ත්‍රස්තවාදී කටයුතු සඳහා සහාය දුන් පාර්ලිමේන්තු සේවකයෙකු අත්අඩංගුවට

සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී කටයුතු සඳහා සහාය දුන් එම සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු බව පැවසෙන පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්ථක අංශයේ සේවය කරන පුද්ගලයෙකු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (18දා) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර, අලවතුගොඩ ප්‍රංදේශයේ පදිංචි මොහොමඩ් නවුෂාඩ් ජලාල්දීන් (අවු.42) නමැති දෙදරු පියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර තවුහීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරී[…]

Read More »

දෛනික කටයුතු හා දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු නොපැකිලව සිදුකරන ලෙස කතානායකවරයා ඉල්ලයි

කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල බහුතර මන්ත්‍රීවරුන් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ ත්‍රස්තවාදී ව්‍යාපාරය 95% ක් විනාශ කර හෝ අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක අංශ තහවුරු කර ඇති බව එහි සඳහන් වන අතර අසත්‍ය ප්‍රකාශ නොතකා වෙසක් උත්සව ද විශාල උනන්දුවකින් සැමරීම ගැන[…]

Read More »