මෙරට පිහිටි වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

මෙරට පිහිටි විදෙස් තානාපති කාර්යාල වෙබ් අඩවියක් ඇතුළු වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි. .lk සහ .com වෙබ් අඩවි කිහිපයකටත් මෙම සයිබර් ප්‍රහාරය එල්ලවී ඇති අතර මෙම වෙබ් අඩවි යථා තත්වයට පත් කිරීම සඳහා එස්. එල් සර්ට් ආයතනයට අමතරව ටෙක්.සර්ට් ආයතනය හා ශ්‍රී ලංකා ගුවන්[…]

Read More »

දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවෙයි

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තරමක තද වැසි අද දිනයේ අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර ඌව, උතුරු මැද සහ[…]

Read More »

ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන්

මෙවර ශ්‍රී පාද වන්දනා සමය අද අලුයම අවසන් කළ බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ සඳහන් කරයි. ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර තිබූ සදාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ රැගත් පෙරහැර රත්නපුර රජ මාවත ඔස්සේ පැල්මඩුල්ල රජමහ විහාරස්ථානය දක්වා වැඩම කරවීම ආරම්භ කිරීමෙන් අනතුරුව ස්වාමින් වහන්සේ එසේ[…]

Read More »

වෙසක් පහනට එළිය ආ හැටි

වර්තමානයේ රට තුළ ඇති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් වෙසක් සමයේ ප්‍රසිද්ධ ස්ථානවල නොගැවසෙන ලෙසටත්, මෙවර වෙසක් සැමරුම ගෘහස්ථ සහ ප්‍රාදේශීය මට්ටමට සීමා කරන ලෙසත් මහනාහිමිවරුන් සහ රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. මේ අතර කිතුනු සමාජයේ ඇතැම් කොටස් විසින් ශ්‍රී ලාංකීය කිතුනුවන්ටද මෙවර වෙසක් සැමරුම නිමිත්තෙන් තම නිවෙස්වල පහනක් දල්වා තබන මෙන්[…]

Read More »

පාස්කු ප්‍රහාරයෙන් හෙල්ලුන මුස්ලිම් ජාතිකයන්ගේ ව්‍යාපාරය

සිසිර කුමාර මානික්කආරච්චි මෙරට සිටි ප්‍රකට ලේඛකයෙකි. ඔහු, වරක් කොස්ගස් හන්දියේ ඉදිකර තිබූ තොරණක් බැලූ මුස්ලිම් නානා කෙනකු ගැන අපූරු සටහනක් තබා තිබුණි. මානික්කආරච්චි සටහන් කළ ‘නානා’ ඊට පෙර වෙසක් තොරණක් දැක තිබුණේ නැත. එම තොරණේ විදුලි බුබුළු නිවෙමින්, පත්තුවෙමින් නෙක විලාසිතා ගමන් කිරීම ගැන ‘සයිබු නානා’ මවිතයට පත්විය. සයිබු[…]

Read More »

අරණායක පාලමක් යට තිබී ජීව අත් බෝම්බයක් සොයාගැනේ

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව සිදුකල සෝදිසි මෙහෙයුමකදී අරණායක අම්බලකන්ද ප්‍රදේශයේ පාලමක් යට තිබී ජීව අත් බෝම්බයක් පෙරේදා (17) දින සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධව දැනුම්දීමෙන් පසු එම ස්ථානයට අරණායක පොලිසිය හා නාරංබැද්ද පොලිස් විශේෂකාර්්‍ය බලකා කඳවුරේ නිළධාරීන් පිරිසක් විසින් ගොස් සිදුකල හදිසි සෝදිසි මෙහෙයුමකදී විදේශිය රටක නිෂ්පාදිත[…]

Read More »

රෝහණ රාජධානියේ සුවිසල් ස්ථූපයක කැණීම් ඇරඹේ

ඉපැරණි රෝහණ රාජධානියට අයත්, නටබුන්ව ඇති තවත් සුවිසල් ස්ථූපයක් කැණීම්කර පාදා ගැනීමේ කටයුතු අද (19 වැනිදා) පෙරවරුවේ තිස්සමහාරාමයේ දී ආරම්භ කෙරෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ මහාචාර්ය සුමනසිරි වාව්වගේ ‘‘සති අග අරුණ’ට ප්‍රකාශ කළේ ය. නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කැණීම් කටයුතු ආරම්භ[…]

Read More »

දක්ෂිණ අධිවේගි මාර්ගයේ සිදු වූ අනතුරකින් අයෙක් මරුට – 08කට තුවාල

දක්ෂිණ අධිවේගි මාර්ගයේ කුරුඳුගහහැතැක්ම කිලෝමීටර් 58 කණුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් 08දෙනෙකු තුවාල ලබා ඇත. ගොඩගම සිට කඩවත දෙසට ධාවනය වූ වෑන් රථයක් ලොරියක ගැටීමෙන් අනතුර සිදු ව ඇති බවට් අනතුර සිදු වන අවස්ථාවේ වෑන් රථයේ පස්දෙනෙකු ගමන් කර ඇති අතර ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින්[…]

Read More »

සහරාන් හෂීම්ගේ DNA වාර්තාව අනිද්දා

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා බව පැවසෙන සහරාන් හෂීම්ගේ ඩී.එන්.ඒ වාර්තාව අනිද්දා නිකුත් කිරීමට නියමිතව ඇත. ඒ සම්බන්ධ පරීක්ෂණ කටයුතු මේ වනවිට බොහෝ දුරට අවසන් කර ඇති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සදහන් කළ අතර එම ප්‍රහාරවලට සම්බන්ධ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා බව පැවසෙන සහරාන්[…]

Read More »