විජයග්‍රහණයේ සැමරුමට දශකයයි

තිස් වසරකට ආසන්න කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුම මගින් මුලිනුපුටා දමා අදට වසර 10 ක් සපිරේ. 2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවිතක්ෂයට පත්විමත් සමඟ වසර 30ක් පුරා පැවැති කුරිරු යුද්ධය අවසන් වුණි. සාමයේ දසවර්ෂාභිෂේක සැමරුම් උළෙල හෙට (19) පැවැත්වීමට නියමිත වේ. යුද්ධයේදී[…]

Read More »

වෙසක් උත්සවය සැමරීමට අවශ්‍ය ආරක්ෂාව තහවුරුයි

රටේ සියලු ජනතාවට සාමකාමී ලෙස වෙසක් උත්සවය සැමරීමට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. කොළඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුධ හමුදාපති ලුතිතත් ජෙනරාල් මහේෂ් සේනානයක මහතා මේ බව කියා සිටියේය. යුද හමුදාපතිවරයා පැවසුවේ මේ වන වට රට තුළ සාමකාමී වාතාවරණයක්[…]

Read More »

ජනපතිගේ වෙසක් දින පණිවුඩය

බලය පිණිස උනුන් වනසා ගැනීම ඉක්ම වූ අපරිමිත සාමය සහිත සමාජයක් ගොඩනැගීම පිළිබඳ බුදුන් වහන්සේගේ අනුශාසනය මේ අනගි වෙසක් දිනයේ අප විසින් යළි මෙනෙහි කරනු ලැබිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා ඒ බව සඳහන් කළේ, අදට යෙදී ඇති වෙසක් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනි.

Read More »

අපිට පොඩි සවියක් දෙන්න ලොකු බරක් උස්සන්නම්

එදා ආසියාවේ ජයකෙහෙළි නැංවූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව අද ජාත්‍යන්තරය ඉදිරියේ නට්ටංය. මෙරට ක්‍රිකට් පිටියේද සද්දේ තරමට පසුගිය සමයේ වැඩ දකින්නට නොලැබුණි. ඉදිරියටත් එසේ නොවෙතැයි කියා සිතීමට නොහැකි තරමට ක්‍රිකට් පිටියෙන් ජයග්‍රහණය ඈත් වී තිබේ. එනිසා ක්‍රිකට් ක්‍රිඩාවට උරුම වී ඇත්තේද මලල ක්‍රීඩාවට අත්ව තිබෙන සන්තෑසියමය. ඒ ලෝකයක් ඉදිරියේ ශ්‍රී[…]

Read More »

වෙසක් මල අතුරුදන් ! සොයා දෙන්න

පැරණි සිංහල මාස ක්‍රමයට අනුව, අලුත් අවුරුදු ‘බක්’ මාසයෙන් පසුව එළඹෙන්නේ ‘වෙසක්’ ය. වෙසක් යනු බෞද්ධයන් විසින් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වය ලැබීම සහ පිරිනිවන් පෑම යන තෙමඟුල සමරන මාසයයි. එය සැමරෙන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසටය. ඊට අමතරව, තවත් සුවිශේෂී කාරණයක් සම්බන්ධයෙන් ද, වෙසක් හෙවත් ‘මැයි මාසය’ වැදගත් වේ.[…]

Read More »

උතුම් සම්බුදු තෙමඟුල සමරන වෙසක් ‍පෝය අදයි

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් ලෙස සැලකෙන ගෞතම බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය ඇතුළු සම්බුදු තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදට යෙදී ඇත. වෙසක් පොහොය බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීම, බුද්ධත්වයට පත්වීම, පිරිනිවන් පෑම යන ති‍්‍රවිධ මංගල්‍ය සිදුවුණේ වෙසක් පෝය දාය. ගෞතම බුදු පදවිය සඳහා සුමේධ[…]

Read More »

පැළයක් සිටුවා විලපත්තුව බේරාගනිමු

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ‘මනූසත් දෙරණ’ සමඟ එක්ව ජාතික රණවිරු දිනයට සමගාමීව අද(18) විල්පත්තුව මරිච්චකඩ්ඩු ප්‍රදේශයේදී ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ ව්‍යාපෘතිය සංවිධානය කර තිබේ. මෙම උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රදානත්වයෙන් මරිච්චකඩ්ඩි 46 වන කිලෝ මීටර් කණුව අසලදී උදෑසන 9.00 ට ආරම්භ කිරීමට නියමිතය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව[…]

Read More »