හොර වීසා වලින් ලංකාවේ සිටි බංගලි 12ක් කොටු

ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නේවාසික වීසා ව්‍යාජ ලෙස සකස් කර වසර ගණනක් ලකාවේ රැදී සිටි බංගලිදේශ ජාතිකයින් දොළොස් දෙනකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශය මගින් අද (14) අත්අඩංගුවට ගෙන ඇත. සපුගස්කන්දේ හෝටල් දෙකක සේවකයන් ලෙස රැදී සිටි බංගලිදේශ ජාතිකයන් නව දෙනකු අද (14) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් ගැන[…]

Read More »

මුළු දිවයිනටම අද රාත්‍රී 9 සිට හෙට අලුයම 04 දක්වා පොලිස් ඇඳිරි නීතිය

දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද (14) රාත්‍රී 9.00 සිට හෙට (15) අලුයම 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. මේ අතර ගම්පහ පොලිස් වසමට අද (14) රාත්‍රී 7.00 සිට හෙට (15) පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙනු ඇති. මේ අතර වයඹ පළාතට යළි අද (14)[…]

Read More »

රවී එකොළොස්වැනියට වැටිච්චි එක දුකයි – අඩුම තරමෙ පළමුවැනි පස් දෙනා අතරට යන්න තිබුණා

යහපාලන කම්බා හොරුන් හෙළිදරව් කිරීම’ යන ශීර්ෂ පාඨයෙන් යුතු ‘මාධ්‍ය හමුව’ බ්‍රහස්පතින්දා විපක්ෂනායක කාර්යයාලයේදී පැවැත්වුණේ, මහින්දානන්ද අලුත්ගමගේ, ෂෙශාන් සේමසිංහ, ඩී. වී. චානක, තේනුක විදානගමගේ, ආනන්ද අලුත්ගේ යන මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙනි. මුලින් ම මෙම වැඩසටහන ‘ටොප් ටෙන්’ ලෙසින් නම් කර ‘යහපාලන හොරුන්’ 10 දෙනෙකු අනාවරණය කළ අතර පසුව එය ‘ටොප් ටුවෙන්ටි’ ලෙස[…]

Read More »

දිවුරුම් ප්‍රකාශ මත පදනම්ව වාහන පැවරීම තාවකාලිකව අත්හිටුවයි

භාවිත කරන ලද මෝටර් රථ වාහනයක් එක්දින සේවය යටතේ වෙනත් අයෙකුට පැවරීමේදී විකුණුම්කරු සහ ගැනුම්කරු යන දෙපාර්ශවය ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් විය යුතු බව එහි කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි. එමෙන්ම දිවුරුම් ප්‍රකාශ මත පදනම්ව වාහන පැවරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ද ඔහු සඳහන් කළේය. මේ අතර[…]

Read More »

බදියුදින්ට එරෙහි විශ්වාසභංගයට බැසිල් විරුද්ද වූ බවට පලවන්නේ අසත්‍ය ප්‍රචාරයක්

රිෂාඩ් බදියුදින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා විරුද්ධත්වය පල කළ බවට ප‍්‍රචාරය වන අදහසෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව පොදු ජන පෙරමුණ සඳහන් කරයි. අද උදෑසන පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේ දී ඉහත කාරණාව සම්බන්ධයෙන් කරුණු සාකච්ජාවට ගෙන ඇති නමුත් එහි දී රිෂාඞ් බදියුදින් අමාත්‍යවරයාට[…]

Read More »

වයඹට පැනවූ ඇඳිරි නීතිය පස්වරු 4ට ඉවත් කර නැවත පස්වරු 6ට ඇරඹෙයි

වයඹ පළාතට බලපාන ලෙස පනවා ඇති පොලිස් ඇදිරිනීතිය අද (14) පස්වරු 4.00ට ඉවත් කිරීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ නැවතත් වයඹ පළාතට බලපැවැත්වෙන ලෙසට අද (14) පස්වරු 6.00 සිට හෙට (15) පෙරවරු[…]

Read More »

කඩුවක් නිසා මහ අවුලක් – ගාල්ල ඉමදුව සභාවේ මහ ගාල ගෝට්ටියක්

ඉමදුව ප්‍රා දේශීය සභා රැස්වීම 14 දින පැවති අවස්ථාවේ දී එම සභා රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීනී රේණුකා සංජීවනී මහත්මිය කඩුවක් රැගෙන ඒම නිසා ඉමදුව ප්‍රාදේශීය සභා රැස්වීම උණුසුම් විය. ඉමදුව පා දේශීය සභාව එහි සභාපති ඒ.වී. සරත් කුමාර (පොදුජන පෙරමුණ) මහතාගේ ප්‍රධානත්වයෙන් ඉමදුව ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී රැස්[…]

Read More »

අණ්ඩුකාරවරයාගේ නියෝග මත මධ්‍යම පලාතේ සියළුම මත්පැන් සැල් වසා දමයි

මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතාගේ නියෝගයක් මත මධ්‍යම පලාතේ සියළුම මත්පැන්සැල් වසා දැමිමට කටයුතු කල බව හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරියෙකු පැවසිය. අද (14) උදැසන සිට විවෘත කර තිබු මත්පැන්සැල් අද පස්වරු 2 වන විට වසා දැමිමට මත්පැන්සැල් අයිතිකරුවන් මේ වන විට කටයුතු කර ඇත.

Read More »

කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක් කෙසෙල්වත්ත ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 80 ක් මිලි මීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 10 ක්, කඩුවක් ද සොයා ගෙන ඇති බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්දයෙන්[…]

Read More »

මිනුවන්ගොඩ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට

මිනුවන්ගොඩ හා අවට ප්‍රදේශවල ඊයේ රාත්‍රී ඇතිවූ නොසන්සුන් හා ප්‍රචණ්ඩකාරි සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනෙකු ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර විශේෂ අධිකරණ ප්‍රතිපාදන දෙකක් යටතේ මොවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය[…]

Read More »

මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ අත්අඩංගුවට

මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ අද අත්අඩංගුවට ගෙන ඇත. තෙල්දෙණිය ප්‍රදේශයේ සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙයි.

Read More »