කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් මර්දනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් උපරිම බලය යොදවනවා

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් පළ අවස්ථාවේ සඳහන් කළේ, කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් මර්දනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් උපරිම බලය යොදවන බවය.

Read More »

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC පෙට්‍රල් මිල ඉහලට – ඩිසල් මිල පහලට

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC පෙට්‍රල් මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට සහ ලංකා IOC ඔටෝ ඩීසල් මිල රුපියල් 9 කින් අඩු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ලංකා IOC නව පෙට්‍රල් මිල රුපියල් 140ක් වන අතර ලංකා IOC ඔටෝ ඩීසල් මිල 104 ක් වශයෙන් සඳහන් වෙයි.

Read More »

මුළු දිවයිනටම හෙට අලුයම 04 දක්වා පොලිස් ඇඳිරි නීතිය

දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද (13) රාත්‍රී 9.00 සිට හෙට (14) අලුයම 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. මේ අතර වයඹ පළාතට පැන වූ පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

Read More »

නැවත දැනුම් දෙනතුරු වයඹ පළාතටම පොලිස් ඇඳිරි නිතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත. මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන පැන වූ පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Read More »

සමාජ මාධ්‍ය තහනමට විරුද්ධයි – කිරිඇල්ල

සෑම රටක්ම ත්‍රස්තවාදී නීති රීති යාවත්කාලීන කිරීමට කටයුතු කරන බැවින් ප්‍රතිත්‍රස්ත පනත මගින් එය සිදුකිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ලක්ෂ්මන් කිරීඇල්ල සඳහන් කරයි. ත්‍රස්තවාදයේ මුහුණුවර වෙනස් වී ඇති බැවින්, ගෝලීය ත්‍රස්තවාදය සෑම රටකටම ව්‍යාප්තවී ඇති බව අද මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කල අතර සමාජමාධ්‍ය තහනම සම්බන්ධයෙන් ඔහු[…]

Read More »

ISIS ජාලයට රිංගූ අපේ බුද්ධි අංශය බිඳ දමයි

ලොව මරාගෙන මැරෙන ප්‍රහාරවලින් එක් අවස්ථාවක එල්ල කෙරුණු වැඩිම ප්‍රහාර ගණන වාර්තා වූයේ පිලිපීනයෙනි. එය ප්‍රහාර තුනකි. එහෙත් ලංකාවේදී අයි.එස්. ත්‍රස්තවාදයට අනුබල දුන් තව්හිද් ජමාත් කල්ලියේ ත්‍රස්තයන් ඉකුත් පාස්කු ඉරිදාවේ මරාගෙන මැරෙන ප්‍රහාර අටක් එකවර එල්ල කරමින් ශ්‍රී ලංකාවේ නාමය ලෝක ඉතිහාසයේ අඳුරු පිටුවකට ඇතුළත් කළේය. එය 2001 වර්ෂයේ ඇමෙරිකාවේ[…]

Read More »

තවත් පොලිස් බලප්‍රදේශ 02කට පොලිස් ඇඳිරි නිතිය

රස්නායකපුර සහ කොබෙයිගනේ පොලිස් බල ප්‍රදේශවලටත් පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත. හෙට අලුයම 4.00 තෙක් එම ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

Read More »

වැඩබලන පොලිස්පතිවරයා ලෙස චන්දන වික්‍රමරත්න පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

වැඩබලන පොලිස්පතිවරයා ලෙස චන්දන වික්‍රමරත්න මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී ඇත. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (13) පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීය.

Read More »

වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන පත් කරයි

වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පත් කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළුවකට සහභාගිවීම සඳහා චීනය බලා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් සඳහන් කළේය.

Read More »

බිංගිරිය, දුම්මලසූරිය, හෙට්ටිපොල සහ කුලියාපිටියට පොලිස් ඇඳිරි නිතිය

කුලියාපිටිය, බිංගිරිය, හෙට්ටිපොළ හා දුම්මලසූරිය යන පොලිස් බල ප්‍රදේශවලට හෙට (14) පෙරවරු 04වන තෙක් පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත. ඊයේ ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් නගර සීමාවට, බිංගිරිය, දුම්මලසූරිය සහ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරිනීතිය අද උදෑසන ඉවත් කෙරුණි.

Read More »

මගේ ගෙදර ආයුධ නෑ තියෙන්නේ ආදරය විතරයි – නලින් පෙරේරා

‘ඔවුන් අප සමග එකට හඬා වැලපුණහ…. අපගේ දේව මෙහෙයන් පවත්වන්නට ඔවුන්ගේ විහාරස්ථාන වල ඉඩ සලසා දුන්නහ… වෙසක් දන්සැල්වලට වියදම් කරන මුදල් අපගේ දේවස්ථාන පිළිසකර කිරිම වෙනුවෙන් පරිත්‍යාග කිරිමටද ඔවුන් සූදානම්ය….. ඔව්, ඒ අපේ සහෝදර බෞද්ධ ජනතාවය…. රටේත්, පොදු ජනයාගේත් ආරක්ෂාව මත මෙවර වෙසක් කලාප පැවත්වීම තහනම් කිරීමට රජය තීරණය කොට[…]

Read More »