වැස්සටත් මෙල්ල නොවූ ග්‍රීස්මේ

වර්ෂාව ඇදහැළුණද පසුගිය දිනවල පැවැති ග්‍රීස්මය තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නැත. විදුලි පංකාවක් හෝ වායුසමීකරණයක් අසල නොසිටින්නකුට මෙම තත්ත්වය වඩා හොඳින් අත්දැකිය හැකි වෙයි. වැසි තත්ත්වයක් යටතේ වුව වායුගෝලයේ උෂ්ණත්වය පහත නොවැටීම ඇඟට දැඩි රස්නයක් දැනීමට හේතුවයි. පහත නොවැටෙන එම උෂ්ණත්වය මේ දිනවල පවතින්නේ සෙල්සියස් අංශක 30c – 32c වැනි[…]

Read More »

තම දියණිය ගැබිණියක් බවට පත් කළ පියෙකු අත්අඩංගුවට

තම දියණිය සමග අඹු – සැමි සම්බන්ධතාවයක් පවත්වා ඇයව ගැබිණියක් බවට පත් කළ පියෙකුව පල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙනඇත්තේ පල්ලම පොලිස් වසමේ අඩම්මන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකුවය.සැකකරු දැව ව්‍යාපාරිකයෙකු මෙන්ම ලොරි රථ රියදුරෙකු ලෙස කටයුතු කරන අයෙකි. අතවරයට පත්ව ඇත්තේ වයස අවුරුදු 16 ක්[…]

Read More »

නීති විරෝධීව නිපදවූ කෘතිම රා ලීටර් 54,550 ක් අඩංගු බැරල් 273 ක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස නිපදවන ලද කෘතිම රා ලීටර් 54,550 ක් අඩංගු බැරල් 273 ක් අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශයේ නිලධාරීන් කටයුතු කර ඇත. පසුගිය 11 වැනිදා මහවැව,වලහාපිටිය සහ මුට්ටිබැදිවෙල යන ප්‍රදේශ වලදී මෙම වැටලීම් සිදු කර ඇත. මහ රා නිෂ්පාදනය කිරීමට සහ එකතු කිරීම සදහා[…]

Read More »

හලාවත නගර සීමාවට පොලිස් ඇඳිරි නීතිය – Breaking News

හලාවත නගරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීමට හලාවත නගර සීමාවට බලපැවැත්වෙන පරිදි හෙට (13) උදෑසන 6.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැන වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයිසඳහන් කරයි.

Read More »

ගී ලොව හැඩ කළ මල් ගී

මේ එළැඹ ඇත්තේ මැයි මාසයයි. එය අපට බෙහෙවින්ම වැදගත් වන්නේ වෙසක් උත්සවය නිසාවෙනි. අපේ බෞද්ධ ගීත සාහිත්‍යයේද මල්වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. ‘‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා – පේවි රකිති සොඳ සීලේ නිබන්දා…’’ අතිශය ජනප්‍රිය එම නූර්ති ගීයෙහි තැනක ‘ඕලූ නෙළුම් හා මානෙල් පුෂ්පාදී’ යැයි සඳහන් වේ. 1904 වර්ෂයේදී මුල්වරට වේදිකාගත වූ[…]

Read More »

මරාගෙන මැරෙන ප්‍රහාරයේ රස පරීක්ෂක වාර්තාව එළියට

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර නවය සඳහා සහරාන්ගේ කල්ලිය බෝම්බ සකස් කර අැත්තේ සල්පියුරික් ඇසිඩ්, නයිට්‍රික් ඇසිඩ්, ඇමෝනියා නයිට්ට්‍රේට් (යූරියා) ජෙලග්නයිට්, වෝටර් ජෙල්, අයිස්, ඩෙටනේටර් යොදාගෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත. මේ අනුව ඉදිරි සෝදිසි මෙහෙයුම්වලදී සල්ෆයුරික් ඇසිඩ්, නයිට්‍රික්, යූරියා, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, අයිස් කුට්ටි, ඩෙටනේටර්, වෝටර්​ ජෙල්,[…]

Read More »

‍රෝ ඔත්තුකරුවන් හයදහසක් රට පුරා

විවිධ මුහුණුවරින් ක්‍රියාත්මක ඉන්දියානු රෝ ඔත්තු සේවාවට අයත් ඔත්තුකරුවන් හයදහසක් පමණ ශ්‍රී ලංකාවේ සිටින බවට බුද්ධි අංශ මගින් කරන ලද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත. බහුජාතික සමාගම් ලෙසින් මෙරට Wවෙ‍‍‍‍‍‍‍ළෙඳපොළ බලය ඇල්ලීම පිළිබඳ තොරතුරු සෙවීමත් ඉන්දියාවට එරෙහිව එන බලවේග ගැන තොරතුරු සොයා යාමත් මෙම කණ්ඩායම්වලට පැවරී ඇත. මීට අමතරව පාකිස්තානය[…]

Read More »

පාස්කු ඉරිදා බෝම්බය වෙසක් හා රාමසාන් උත්සවයටත් වදී

පාස්කු ඉරිදා බෝම්බයෙන් පසු මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව එම ව්‍යාපාරිකයෝ පවසති. වෙසක් උත්සවය ඉලක්ක කර හා රාමසාන් උපවාස සමය ඉලක්ක කර ආනයනය කළ උපකරණ හා ද්‍රව්‍ය අලෙවි නොවීම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ. වෙසක් උත්සවය ඉලක්ක කර විදුලි බල්බ, වෙසක් කූඩු, කොඩි, සැරසිලි සේම රාමසාන්[…]

Read More »

තවුහිද් සැබෑ නායකයා කවුද? බුද්ධි අංශවලටත් ගැටලුවක්

මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවල සම්බන්ධීකරණයක් නොමැති වීමෙන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ඉහළම නායකයා මෙතෙක් අනාවරණය කර ගැනීමට බුද්ධි අංශවලට නොහැකි වී ඇති බව වාර්තා වේ. ත්‍රිවිධ හමුදාවල ඇති බුද්ධි ඒකක, රාජ්‍ය බුද්ධි සේවය, විශේෂ විමර්ශන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි ඒකකය, බන්ධනාගාර බුද්ධි ඒකකය ආදී බුද්ධි[…]

Read More »

2015 න් පසු ළමා අරමුදල ගල්වෙයි

අසරණ තත්ත්වයට පත් වන දරුවන්ට ආධාර කිරීම උදෙසා පිහිටුවා ඇති ජාතික ළමා සංවර්ධන අරමුදලෙන් 2015 වර්ෂයෙන් පසු කිසිදු මුදලක් දරුවන්ට ගෙවා නොමැත. ළමා සංවර්ධන අරමුදල පිහිටුවීමේ අරමුණ වූයේ යුද තත්ත්වයකදී හෝ වෙනත් ස්වභාවික ආපදාවන් හේතුවෙන් මාපියන් හෝ භාරකරුවන් අහිමි වන දරුවන්ට ආර්ථික අධ්‍යාපනික සහ සෞන්දර්යාත්මක වශයෙන් මූල්‍ය ආධාර ලබාදීමයි. 2017[…]

Read More »