ඉන්ධන මිල ඉහළට

ඉන්ධන මිල සඳහා වන මිල සූත්‍රය අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධන කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව රුපියල් 132.00 ක් ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3.00 කින් ඉහළ දමා ඇත. එහි නව මිල වන්නේ රුපියල් 135.00 කි. ඔක්ටේන්[…]

Read More »

ගුවන්තොටුපොළ ආරක්ෂාවට අමතර ආරක්ෂක පියවර රැසක්

ගුවන්තොටුපොලෙහි ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තර කිරීම සඳහා අමතර ආරක්ෂක පියවර රැසක් ගෙන ඇතැයි ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති දම්මික රණතුංග පවසයි. කෙසේනමුත් එම අමතර ආරක්ෂක පියවර හේතුවෙන් ගුවන් මෙහෙයුම්වලට කිසිඳු ආකාරයක බාධාවක් සිදුව නැතැයිද සභාපති දම්මික රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දුන්නේ පසුගිය 21 වැනිදා සිට මේ දක්වා සෑම[…]

Read More »

අතපසු වූ අධ්‍යයන කටයුතු සඳහා හිලව් සැසි නැහැ

රට තුළ පැවති වාතාවරණය හේතුවෙන් අධ්‍යයන කටයුතු සඳහා බාධා එල්ල වු සති දෙකක කාලය සඳහා හිලව් සැසි නොපැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව දෙවන පාසල් වාරයට නියමිත ඉගෙනුම් – ඉගැන්වීම් සහ ඇඟයීම් ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා විසින් පාසල් ප්‍රධානීන් වෙත[…]

Read More »

සහරාන්ගේ දියණියගේ DNA පරීක්ෂණයක් කිරීමට අධිකරණයෙන් අවසර

ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක ලෙස සැලකෙන මොහොමඩ් සහරාන්ගේ ඩීඑන්ඒ සාම්පල සමඟ ඔහුගේ දියණියගේ ලේ සාම්පල සසදා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි රජයේ රස පරීක්ෂකවරයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (10) නියෝග කළේය. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු සොයාගත් සහරාන් හසීම්ගේ යැයි සැකකෙරන එම හිස කොටසේ ඩීඑන්ඒ සාම්පලමෙම පරීක්ෂණය සඳහා[…]

Read More »

මැයි 19න් ශ්‍රී පාද වන්දනා වාරය අවසන් – අවාරයේදි ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමෙන් වැලකි සිටින්නැයි ඉල්ලීමක්

2018/2019 ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පෙහෝ දිනට පසු දිනෙන් (19) අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජ මහ විහාරයේ විහාරාධිපති සබරගමු පලාතේ ප්‍රධාන සංඝ නායක සහ ඌවවෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වමින් වහන්සේ පැවසිය. 2018/ 2019 ශ්‍රි පාද වන්දනා වාරය අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍යය සහ පෞද්ගලික අංශයේ[…]

Read More »

මේ තත්වය වහා පාලනය නොකළොත් ලංකාව සූඩානයක් වෙයි

රටක් හැටියට අප මේ මොහොතේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් බැට කන රටක් බවට පත් වී ඇතැයි පවසන ‘ශ්‍රී ලංකා ජාතික සභාව’ මෙම තත්ත්වය මුළුමනින්ම වළක්වාගැනීම සඳහා වූ ‘පංචවිධ ජාතික සැලැස්මක්’ එළිදැක්වුයේ ය. ඒ අද (මැයි 10) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති උත්සවයකදී ය. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ජාතික මහා[…]

Read More »

අවිශ්කට සහ නුවන්ට දූෂණ චෝදනා – ක්‍රිකට් තහනමක් ද පැනවෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති T10 ක්‍රිකට් තරගවලියකදී විනය නීති උල්ලංගණය කළැයි කියන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන අවිශ්ක ගුණවර්ධනට සහ නුවන් සොයිසාට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දූෂණ චෝදනා එල්ල කර තිබේ. ඒ අනුව අවිශ්ක ගුණවර්ධනට සහ හිටපු වේගපන්දු යවන්නෙකු සහ පුහුණුකරුවෙකු වන නුවන් සොයිසා හට ක්‍රිකට් ක්‍රීඩාවට[…]

Read More »

විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමේ බලය උපකුලපතිවරුන්ට

විශ්වවිද්‍යාලවල ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් උපකුලපතිවරයා සෑහීමකට පත්වූ පසුව මැයි මස 13 වන දිනෙන් පසු ඕනෑම දිනයකදී විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කරන දිනයන් සහ ආරම්භ කරන ක්‍රමවේදය පිළිබදව තීරණය කිරීමට එම එක් එක් විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට බලය පවරා තිබේ. මේ සම්බන්ධව විශ්වවිද්‍යාල කොමිෂන් සභාව සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන[…]

Read More »

නව නීතිපති දිවුරුම් දෙයි

වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. මීට අමතරව අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා පත් කර ඇත. ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නව[…]

Read More »

නාවලපිටියෙන් නාවික දුර දක්න ඇතුළු උපකරණ රැසක් සොයා ගැනේ

නාවලපිටිය පොලිසිය යුධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එකාබද්ධව නාවලපිටිය හපුගස්තලාව කලුදැමඩ ප්‍රදේශයේ ඊයේ (09) සිදු කල මෙහෙයමුකදි උපකරණ රැසක් සොයා ගැනිමට හැකි වු බව නාවලපිටිය පොලිසිය පැවසිය. ඊයේ අලුයම සිට එම ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුමකදි මෙතෙක් ආරක්ෂක අංශවලට හමු නොවු විදේශ රටක නිෂ්පාදනය කරන ලද නාවික දුර[…]

Read More »

නෙදර්ලන්ත තානාපති මහින්ද රාජපක්ෂ හමුවෙයි

නෙදර්ලන්ත තානාපති Jonne Doornewaard මහත්මිය සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් අද (10) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි. පසුගිය පාස්කු ඉරුදින සිදු වූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරය ගැන තානාපතිවරිය නෙදර්ලන්ත රජයේ හා එරට ජනතාවගේ කණගාටුව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වෙත මෙහිදී ප්‍රකාශ කළාය. එම ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් නෙදර්ලන්ත[…]

Read More »