රතිඤ්ඤා කිලෝ 600ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

මාවනැල්ල පොලිසිය ශ්‍රී ලංකා යුද හමුදාවත් සමග එක්ව හිඟුල දෙල්ගහගොඩ හන්දිය ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී වෙලඳසැලක තිබී බලපත්‍ර නොමැති පුපුරණ ද්‍රව්‍ය ( රතිඤ්ඤා) කිලෝ 600ක තොගයක් ඊයේ (7) රාත්‍රී සැකකරුවෙකුද සමග අත්අඩංගුවට ගෙන ඇත. මේ පිළිබඳව සිදුකල විමර්ශනයේදී එම රතිඤ්ඤා තොගයෙන් කිලෝ 200කට පමණක් බලපත්‍ර ලබාගෙන තිඛෙන අතර අනෙක් කිලෝ[…]

Read More »

රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්කරයි

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පත් කර ඇත. නාවික හමුදාපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් අදාළ පත් වීමේ ලිපිය රියර් අද්මිරාල් උළුගේතැන්න මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කළ අතර රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වෙයි. ඔහු 1985[…]

Read More »

පොලව යට වලලා තිබු එන්සි නැමති මත් ද්‍රව්‍යය ටින් 80ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

සෞඛ්‍යය අමාත්‍යංශය මගින් මේ රට තුල අලෙවි කිරිම තහනම් කර ඇති එන්.සි නැමති මත් ද්‍රව්‍යය ටින් 80 සමග සැකකරුවෙකු අද (08) සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය. ඉන්දියාවෙන් මේ රටට නිතිවිරෝධි ලෙස ආනයනය කර ඇති මෙම එන්.සි නැමති මත්ද්‍රව්‍යය පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරිම සදහා සැකකරු කොළඹ[…]

Read More »

මාලිගාවත්තේ ළිඳකින් කඩු 46ක් මතුවෙයි

මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආසන්නයේ ඇති මුස්ලිම් දේවස්ථානයක් අසළ ඇති ළිඳකින් අවිආයුධ ඇතුළු උපකරණ රැසක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ කඩු 46 ක්, පතුරොම් පිරවූ තුවක්කුවක්, කිණිසි, පිහි, උපකරණ සොයාගත් බවයි. මෙම ස්ථානයේ තවත් අවි ආයුධ ඇතිදැයි සොයා බැලීමට තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙමින් පවතී.

Read More »

දහම් පාසල් ආරම්භ කරන දිනය තවදුරටත් කල්යයි

රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් වසා දැමුණු දහම් පාසල් නැවත විවෘත කරන දිනය යළිත් වරක් කල් දැමූ බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ රැස්වූ බෞද්ධ උපදේශන කාරක සභාවේදී තීරණය කර ඇත්තේ සියලු ම පාසල් විවෘත කිරීමෙන් පසු දහම් පාසල් විවෘත කිරීමට ය. මීට පෙර දහම් පාසල් විවෘත කිරීමට තීරණය[…]

Read More »

දහම් සිරිසේනගේ විවාහය හෙට – විවාහ මංගල්‍යය පැවැත්වීමට නියමිත හෝටලය වෙනස් වෙයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ විවාහ උත්සවය හෙට (09) දිනයේ පැවැත්වීමට නියමිතය. උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට නියමිතව ඇත. මීට පෙර මෙම විවාහ උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබුනේ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදීය. පසුගිය අප්‍රේල් 21වැනි පාස්කු ඉරුදින එල්ල කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයට එල්ල බෝම්බ ප්‍රහාරයත් සමග එය තාවකාලිකව වසා දැමුණේය.[…]

Read More »

ඇමැති සෙට් එකම වැඩිය එළියට බහින්නේ නැතුව ඇත්තේ ජනතාවගෙන් ප්‍රහාරයක් එල්ල වෙයි කියලා

‘තවුහිද් ජමාද් සංවිධානය හැදුවේ ගෝඨාභය’ යැයි කී ප්‍රකාශයට ප්‍රසන්න රණතුංගට හොඳටම කේන්ති ගොස් තිබිණි.“රාජිත කියනවා තවුහිද් ජමාද් හැදුවේ ගෝඨාභය කියලා… මුලින් කිව්වා බොදුබල සංවිධානය හැදුවේ ගෝඨාභය කියලා… පස්සේ කිව්වා ආවා කල්ලිය හැදුවේ ගෝඨාභය කියලා… දැන් කියනවා තවුහිද් ජමාද් හැදුවේ ගෝඨාභය කියලා… රටේ හැම දේකටම රාජිතලා ඇඟිල්ල දිගු කරන්නේ ගෝඨාභයට…’’ ප්‍රසන්න[…]

Read More »

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතීන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව පළාතෙත් කුරුණෑගල, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවත් දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවන බවත් මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර[…]

Read More »

හිටපු ආරක්ෂක ලේකම්ට හා පොලිස්පතිට නොතීසි

පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට ලබන 21 වන දා අධිකරණ හමුවේ පෙනී සිටින්නැයි අද අධිකරණය නියෝග කර ඇත. වැල්ලවත්තේ පදිංචි සමන් නන්දන සිරිමාන්න යන අය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී අධිකරණය එම නියෝගය නිකුත් කළ අතර අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවනු[…]

Read More »

යාපනය සරසවියේ ශිෂ්‍ය සංගමයේ ප්‍රධානියාට සහ ලේකම්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප වෙයි

යාපනය සරසවියේ නේවාසිකාගාරයේදි අත්අඩංගුවට ගත් එම සරසවියේ ශිෂ්‍ය සංගමයේ ප්‍රධානියා සහ එහි ලේකම්ට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත මොවුන් ඉදිරිපත් කළ අවස්ථාවේදී විනිසුරු විසින් සදහන් කර ඇත්තේ මොවුන්ට ඇප ලබාදීමට තමන්ට බලයක් නොමැති බවය. ඒ අනුව සැකකරුවන් ලබන 16 වැනිදා දක්වා යළි රක්ෂිත[…]

Read More »

ඕමාන් ගිය බදියුදීන් ලංකාවට

ඕමානයේ සංචාරයක නිරත වූ කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලිනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරිම හා සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඕමාන කර්මාන හා වාණිජ කටයුතු අමාත්‍ය අලි මසූඩ් අල් සුනයිඩ් මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත. ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආයෝජන ප්‍රවර්ධන හා සුරක්ෂිත භාවය පිළිබඳ වන ගිවිසුම හා[…]

Read More »
1 2 3