වෙසක් පෝයට බාහිර සැණකෙළි වලින් හා උත්සව වලින් වළකින්න

වෙසක් පෝය සැමරීමේදී ජනතාව ඒකරාශී කරන බාහිර සැණකෙළි හා උත්සව ආදියෙන් වලකින ලෙස සිව්නිකායික මහානායකවරු ජනතාවගෙන් ඉල්ලයි.

Read More »

පාස්කු ඉරුදින බෝම්බකරුවන්ගේ වත්කම් හෙළිවෙයි

පාස්කු ඉරුදින (අප්‍රේල් 21) මරාගෙන මැරෙන බෝම්බකරුවන් සතු රුපියල් මිලියන 140ක මුදල් හා රුපියල් බිලියන 7කට වත්කම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හදුනාගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඔවුන් සතු මෙම මුදල් ඇතුළු වත්කම් තහනම් කිරීමට පියවර ගන්නා බවයි.

Read More »

නිවසක සඟවා තිබු ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් ගෝනි 10ක් සමඟ අයෙක් අත්අඩංගුවට

තලාපිටිය ප්‍රදේශයේ නිවසක ගෝනි 10ක සඟවා තිබූ ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම නිවසේ නිල ඇඳුම් 1000කට ආසන්න සංඛ්‍යාවක් තිබී සොයා සොයාගෙන ඇති අතර ඒවායේ රණවිරු ලාංඡනය සහිත රණවිරු ඇපරල් ලේබලය තිබූ බවත් එම නිල ඇඳුම් බියගම ප්‍රදේශයේ කම්හලක මසා ඇති ඒවා බවත් පොලිසිය සඳහන්[…]

Read More »

පැය 05කට අධික කාලයකට පසු පියල් නිශාන්ත CIDයෙන් පිටවයයි

ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත පැය 05කට අධික කාලයකට ප්‍රකාශ ලබාදීමෙන් පසුව පිටවී යයි. මෙම විමර්ශන සිදු කරැගෙන යනු ලබන්නේ පසුගියදා කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේදී මෙහෙයුමක් අතරතුර සිදුවූ වෙඩි තැබීම් සහ පිපිරීම් සිද්ධිවලදී ආරක්ෂක අංශ නිලධාරින් පිරිසක් මියගිය බවට සිදුකළ[…]

Read More »

IS ත්‍රස්තවාදින් පුහුණු විම් සිදු කළ කදවුරක් නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයෙන් සොයාගැනේ

නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ තව්හිත් ජමාත් සංවිධානය (IS) විසින් නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණුවිම් කදවුරක් නුවරඑලිය පොලීසිය සහ යුධ හමුදාව නිලධාරින් විසින් අද (06) වටලනු ලැබුවා. අම්පාර කල්මුණේ සහින්දමාර්දු ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අයි.එස්.අයි ත්‍රස්තවාදියෙකුගෙන් ප්‍රශ්න කිරිමේදි ඔහුගෙන් ලද තොරතුරක් මත දෙමහල් නිවසක පවත්වාගෙන ගිය මෙම කදවුර සොයා[…]

Read More »

රිෂාඩ් බදියුදීන්ගේ තාරපුරම් නිවස විශේෂ සෝදිසියකට

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අයත් මන්නාරම තාරපුරම් හි නිවස ආරක්ෂක අංශ විසින් අද (06) විශේෂ සෝදිසියකට ලක් කර තිබේ. යුද හමුදා ආරංචි මාර්ග සදහන් කළේ බදියුදීන් අමාත්‍යවරයාගේ නිවස ඇතුළු තාරාපුරම් හි තුර්කි නගර් නමැති නව මුස්ලිම් ගම්මානය ද ආරක්ෂක අංශ විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කළ බවයි.[…]

Read More »

මෙතන තියා ඒක අපේ ගෙදර මැණිකෙටවත් කියන්නෙ නෑ

‘‘බුර්කාවට අගමැතිතුමයි ඇමැති මංගලයි විරුද්ධ වුණා කියල සමහර ජනමාධ්‍ය කිව්වා… ඒත් බුර්කාව තහනම් කරන්න එපා කියපු මහින්ද රාජපක්ෂගෙ කතාවට නං ප්‍රසිද්ධ මාධ්‍ය ඉඩ දුන්නෙ නෑ වගේ… ඒ වුණාට මහින්ද ෆේස්බුක් එකේ නං හොඳට නානවා…’’ චමින්ද විජේසිරි කීවේ සිනාමැදය. ‘‘මම කිව්වෙ බුර්කාව තහනම් කරන්න කලින් මුස්ලිම් පූජක ප්‍රජාව දැනුවත් කරන්න කියල[…]

Read More »

මාලිංග වටිනම කඩුළු 3ක් දවාගනී – පුහුණුකරු මහේල මාලි ගැන කියපු කතාව

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයේදී මුම්බායි කණ්ඩායම කඩුළු 9කින් ජයග්‍රහණය කිරීමට සමත්විය. මෙම තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 133ක් ලබාගත්තේය. අනතුරුව පිටියට පැමිණි මුම්බායි පිල පන්දුවාර 16යි එක් පන්දුවකදී ලකුණු 134ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය. මෙම[…]

Read More »

අසාත් සාලිට තාලතාගෙන් චෝදනා

අධිකරණයේ විනිසුරුවන් පිළිබඳව මාධ්‍යයට ප‍්‍රකාශයක් කිරීමට පෙර ජනාධිපතිවරයා අගමැතිවරයා හෝ අධිකරණ අමාත්‍යවරිය ලෙස තමන් දැනුවත් කිරීමේ යුතුකමක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතාට තිබෙන්නට අවශ්‍ය අධිකරණ සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සඳහන් කරයි. කිසිදු විනිසුරුවෙකු සම්බන්ධව මෙතෙක් තමන් වෙත කරුණු අනාවරණය වී නොමැති බව පවසන ඇමැතිවරිය මේ ප‍්‍රකාශය[…]

Read More »

පොලිස්පති ඇතුළු තිදෙනෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට, හිටපු භාණ්ඩාගාර ලේකම් පී. බී. ජයසුන්දර සහ දූෂණ මර්දන කමිටුවේ අධ්‍යක්ෂකට එළඹෙන 13වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අද (06) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සිතාසි නිකුත් කර ඇත. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවට අදාළව විත්තිය වෙනුවෙන්[…]

Read More »

මහරගම ගින්නකින් වෙළෙඳසල් හතරක් විනාශයි

මහරගම පරණ පාරේ ඉපැරණි ගොඩනැල්ලක් හා එකට පිහිටි වෙළෙඳසල් හතරක අද (06) අලුයම ඇති වූ ගින්නකින් වෙළෙඳසල් මුළුමනින්ම විනාශ වී ඇත. පොලීසිය පැවසුවේ රෙදිපිලි වෙළදසල් 3ක් හා දුරකතන සන්නිවේදන මධ්‍යස්ථානයක් මෙලෙස විනාශ වී ඇති බවයි. ගිනන්ට හේතුව ඉපැරණි ගොඩනැගිල්ලේ ඇති වූ විදුලි දෝෂයක් වන්නට ඇතැයි පොලීසිය සැකපලකරයි.

Read More »
1 2 3