මුහුණු පොතේ තහංචිය

පසුගියදා වැගන් ආර් රථ ගැන අප පළ කළ ලිපියේ සඳහන් කළේ ලංකාවේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ආහාර, වස්ත්‍ර, නිවාස නොව වැගන් ආර් බවය. එහෙත් පසුගිය 21 වැනි ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සමගම ඊටත් වඩා මූලික අවශ්‍යතාවක් ලංකාවට ඇත්තටම ඇති බව අපට ඒත්තු යන්නට විය. ඒ මූලික මිනිස් අවශ්‍යතාව වනාහි ‘‘ෆේස්බුක්’’[…]

Read More »

ශාන්තිපුරම් ප්‍රදේශයේ කැලෑවක පාර්සලයක තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් සොයාගැනේ

මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ කැලෑවක පාර්සලයක තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් සහ විද්‍යුත් පරිපථ තොගයක් මන්නාරම පොලීස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබේ. ඒ ශාන්තිපුරම් ප්‍රදේශයේ පිහිටි කැලෑවකට ප්‍රදේශවාසියෙකු ගිය අවස්ථාවකදී අදාළ පාර්සලය දැක ඒ බව පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වන අතර[…]

Read More »

පාර්ලිමේන්තු රැස්වීමක් හෙට

ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් හෙට (06) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත අතර එහිදි ඉදිරි පාර්ලිමේන්තු සතියේ න්‍යාය පත්‍රය සකස් කිරීම පිළිබදව අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.

Read More »

සියොන් දේවස්ථානයේ ළමා ගීතිකා කණ්ඩායම මොහොමඩ් නසාර් බිලිගත් කතාව

කුරුසගත වූ ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය ලැබූ ‘පාස්කු දවසේ’ තමන්ගේ දරුවන් මරණය විසින් බිලිගනීවියැයි නොසිතූ මව්වරුන් පියවරුන් බොහෝ දෙනෙකු පසුගිය දෙසතිය ගෙවා දැමූ හැටි දන්නේ ‘දෙවියන් ම’ පමණි. එක් අම්මා කෙනෙකු එදා පාන්දර තමන්ගේ දරුවන් දෙදෙනා පාස්කු දේව මෙහෙයට පල්ලියට යවා තිබුණේ, බැණ තරවටු කරමිනි. අද දවසේ ඒ අම්මා වඩාත්ම[…]

Read More »

කෑමට කෑදර කඩවර

කඩවර දෙවියන් පිළිබඳ විශ්වාසය ජනතාව තුළ පවතින්නේ අතීතයේ පටන්ය. එයට හේතුව නම් පරම්පරාගතව රැකගෙන ආ වත් පිළිවෙත් ශිෂ්ටාචාරයයි. මේ නිසා පරම්පරාවෙන් පරම්පරාවට කඩවර දෙවියන් ඇදහීමද අපේ රටේ ජනතාව ඉතා භක්තියෙන් හා ගරුසරුවෙන් කරන්නාවූ අභිචාරමය පූජාවකි. නුවරකලාවීය රුහුනු උතුරුමැද පළාත් කඩවර පූජා සිදුකරනු ලබන්නේ වැව් දිය සහ සම්බන්ධ කටයුතුවලදීය. කඩවර දෙවියන්[…]

Read More »

අද කොළඹ නගරයේ පාසල් අශ්‍රිතව විශේෂ සෝදිසි මෙහෙයුමක්

අද කොළඹ නගරයේ පාසල් ආශ්‍රිතව විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි. අද පස්වරු 1.00 න් පසු පාසල් අසල වාහන නැවතීමෙන් වළකින ලෙස ඔහු ජනතාවට දැනුම් දෙන අතර කොළඹ නගරයේ පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථ හා වෑන් රථ ගාල් කිරීම[…]

Read More »

ඇමති රවී පාසල් සිසුන්ට දැඩි ආරක්ෂාවක් සැපයිමට තම ආරක්ෂක නිලධාරීන්ද අනුයුක්ත කරයි

පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ දිවයිනේ පාසල් සිසුන්ට දැඩි ආරක්ෂාවක් සැපයියයුතු බැවින්, ඒ සදහා සහායක් වශයෙන් තමාගේ ආරක්ෂාව තමා විසින් සපයා ගනිමින්, තම ඇමති ආරක්ෂක නිලධාරීන්ද ඒ සදහා අනුයුක්ත කිරීමට තමා අදහස් කර ඇතැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහාත අවධාරණය කරයි. ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියා හමුවේ දින ණනනාවක්[…]

Read More »

අයිතිකරුවන්ට බෙදන්න තිබු ලියුම් ගිනිගැසූ තැපැල්කරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

පුඩළුඔය තැපැල් කාර්යයාලයට දිනපතා ලැබෙන ලිපි එම තැපැල් කාර්යයාලයේ සේවය කරන තැපැල්කරුවෙකු විසින් අයිතිකරුවන්ට බෙදා නොහැර එම ලිපි ගිනි තබා විනාශ කිරිමේ චෝදනා යටතේ පුඩළුඔය පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන නාවලපිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් අමිල මදුසංක සරත්චන්ද්‍ර මහතා වෙත ඊයේ (04) ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරු මේ මස 8 වෙනි[…]

Read More »

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මොහොමඞ් මහීස් මහතාට අපගේ කණගාටුව – බුර්කාව ගැන මොහොමඞ් මහීස් මහතාගේ අදහස

අද (05) දින සති අග අරුණ පුුවත්පතෙහි සහරාන්ගේ මාමණ්ඩියගේ ගෙදර ගියෙමි හිසින් පලවූ ලිපියෙහි කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා සමාජ විද්‍යාඥ මොහොමඞ් මහීස් මහතාගේ ඡුායාරූපය පමණක් පළවී ප‍්‍රකාශයක් සටහන් නොවීම හේතුවෙන් ඒ මහතාට අපහසුතාවක් සිදුව ඇත්නම් ඒ පිළිබද අපගේ කණගාටුව පළකරසිටිමු. රටේ උද්ගතව ඇති ආරක්‍ෂිත තත්වය පිළිබඳව මතුව ඇති මතිමතාන්තර[…]

Read More »

හදිසි නීතියට මුවා වී මැතිවරණ කල් දැමිය නොහැක

හදිසි නීතියට මුවා වී මැතිවරණ කල් දැමිය නොහැකි බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. විපතට පත් ජනතාවගේ කනගාටුදායක තත්ත්වය හේතුවෙන් අද, හෙට මැතිවරණයක් පැවැත්වීමේ වාතාවරණයක් නොමැති වුවද හදිසි නීතියට මුවාවී ඡන්ද කල් දැමීම සිදුකළ නොහැක්කක් බව ඔහු අවධාරණය කර සිටින අතර උතුරේ යුද්ධය පැවති සමයේ පවා[…]

Read More »