අන්තිම මොහොත වෙනකම් මේක රහසක් හැටියට තියාගන්න කිව්වා – සංගක්කාර

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ පමණක් නොව ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ ද සතියේ පුවත බවට පත්වූයේ බ්‍රිතාන්‍යයකු නොවන කුමාර සංගක්කාර, මාලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති බවට පත්වීමය. මාලිබෝන් ක්‍රිකට් සමාජය හෙවත් එම්.සී.සී.ය. යනු කුමක්ද? වසර 1787 දී ආරම්භ කෙරෙන මාලිබෝන් ක්‍රිකට් සමාජයට මේ වසරේදී වසර 232 ක් සපිරෙයි. ක්‍රිකට් වංශකතාව සමගින් ගහට පොත්ත සේ[…]

Read More »

‘‘ගොරකා කාපු රිළවා වගේ’’ ගසෙන් උපන් ප්‍රස්තාව පිරුළු

අන්දරේගේ නිවසට වැඩිමල් සොහොයුරිය බැලීම සඳහා දිනක මනාලයකු පැමිණ තිබණි. ගෙදර අය විසින් පැමිණි පිරිසට වචනයකින් සංග්‍රහ කිරීමට භාර කෙරුණේ අන්දරේටය. අන්දරේ සුපුරුදු පරිදි සියල්ලන්ට ආචාර කර අවසර ගෙන කතාවක් පටන් ගත්තේය. ඔහු පුරුදු පරිදි කවියද කතාවට එක්කරගෙන සොයුරිය හා මනාලයා අතර ගැළපීම කවියෙනුත් විස්තර කළේය. බොහොම හොඳට රන්කම් කළ[…]

Read More »

මාතලේ ප්‍රදේශයේ ගෙවත්තක අද පස්වරුවේ පිපිරීමක්

මාතලේ, අලවතුගොඩ ප්‍රදේශයේ ගෙවත්තක අද පස්වරුවේ පිපිරීමක් සිදුව ඇති බව වාර්තාවෙයි. මේ පිළිබඳව ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව සිදුකළ විමර්ශනවලදී ගෙවත්ත පිහිටි නිවසේ හිමිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ගෙවත්තේ ලිඳක් හෑරීමේදී මතුවූ කළු ගලක් ඉවත් කිරීම සඳහා බෝර දැමීමට යොදා ගත් වෙඩි බෙහෙත් පුපුරා[…]

Read More »

කිනිසි, කඩු, උල් පිහි සහ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් ළඟ ඇත්නම් ළඟම පොලිසියට භාරදෙන ලෙස ඉල්ලයි

කිනිසි, කඩු, උල් පිහි සහ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් නිවෙස්වල ඇත්නම් අද සහ හෙට දිනයේ ළඟම තිබෙන පොලිස් ස්ථානයට භාර දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. නීත්‍යානුකූලව හේතුවක් ඉදිරිපත් කළ හැකි පිහි ආදිය සම්බන්ධයෙන් මෙය අදාළ නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Read More »

මුස්ලිම් කතුන්ට ලස්සනට අඳින්න බැරිද?

සුන්දර රූ සපුවකින් යුතු අරාබි ජාතික රූපවාහිනී මාධ්‍යවේදිනියක වන ෂිරීන් අල් රිෆායි පසුගිය වසරේ ජුනි මාසයේ දී එළිමහන් රාත්‍රී රූගත කිරීමකට සහභාගි වූවාය. ඒ සෞදි අරාබි කතුනට එතෙක් පැවති රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ තහංචිය අහිමි වීම මුල්කොටගත් රූගත කිරීමකි. සෞදි අරාබියේ රියාද්හි මාර්ග පසුබිම් කොට රූපගත කෙරුණු එම වාර්තා වැඩසටහන[…]

Read More »

හැබැයි මම අද හිතනව ඒක නොකළ නම් හොඳයි කියලා – බුද්ධික ජයරත්න

ටෙලි තිරයේ මේ දිනවල නිරන්තරයෙන් දකින්න ලැබෙන ඒ වගේම සරල පෙම්වතාගේ චරිතයේ සිට චරිතාංග නළුවා දක්වා පරාසයක විහිදෙන රංගන කුසලතාවන් පෙන්වන බුද්ධික ජයරත්න සමග ඔහුගේ රංගන දිවිය ගැන සේම වර්තමානයේ අපේ කලා ක්ෂේත්‍රය පිළිබඳවත් කතාබහකට එළඹුණා. මේ දිනවල ඔබ සම්බන්ධ වී සිටින නිර්මාණ මොනාවද? සිරිවිමන මෝදර බඹරු හා දඩයම් බඹරු[…]

Read More »

දැන් ෆොන්සේකාට ආරක්ෂක ඇමැතිකම දෙන්න ඕන – මද්දුමබණ්ඩාර

වසර 4 1/2 ක් පුරා රටේ රාජ්‍ය ආරක්ෂක ඇමැති ජනපති වුවත් ජන ජීවිතය ඇතුළු සිවිල් කටයුතු භාර පොලිසිය අවසන් මාස 07 තුළ හැර භාරව සිටියේ ඇමැති සාගල හා ඔබයි. ඔබ දෙදෙනා ජන ජීවිතය රකින්න අසමත් වූ බව පිළිගන්නවාද? ඒ කතාව ඉතා වැරදියි. මම නීතිය හා සාමය ඇමැතිකම දැරූ මාස 8[…]

Read More »

අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ

රටේ නිදහස් සහ සාමකාමී පසුබිමක ඕනෑම ආගමික නායකයකුට සාමයේ, දයාවේ පණිවුඩය පතුරුවාලිය හැක්කේය. ඒ වෙනුවෙන් දේශනා කළ හැක්කේය. එහෙත් ජාතීන්, ආගමිකයන් අතර දැඩි නොසන්සුන්තාවක්, ආරවුලක් අැති විට ඔවුන් හික්මවා ගනිමින් සාමය, දයාව වෙනුවෙන් පෙනී සිටීම නායකත්ව ලක්ෂණ ඇති උත්තමයකුට මිස තාන්නාතරය පිරවීම වෙනුවෙන් පමණක් නායකත්වයට පත් වූවකුට කළ නොහැකිය. ඒ[…]

Read More »

අධිකරණ රැකවරණය ලබන ඉන්දීය ජාතිකයකු ගැන පරීක්ෂණ

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ප්‍රකෝටිපති මුස්ලිම් ජාතිකයන් කිහිප දෙනකු සමග කාත්තන්කුඩි හා ආරියම්පති ප්‍රදේශවල රහසිගත ආගමික කාර්යයක නිරත වූ බව කියන ඉන්දියානුවකු ගැන රාජ්‍ය ඔත්තු සේවාව හා ආගමන විගමන දෙපාර්තමේන්තුව හදිසි විමර්ශනයක් අරඹා ඇත. ජේම්ස් කෙනඩි නමැති මොහු පී 0238264 දරන ඉන්දියානු ගුවන් ගමන් බලපත්‍රයකින් පසුගිය 27 දා ලංකාවට පැමිණ[…]

Read More »

තවත් ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් 5ක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබෙයි

අන්තවාදී කටයුතු සිදුකරන තවත් ඉස්ලාම් සංවිධාන පහක් සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් තොරතුරු හෙළිකරගෙන ඇත. පාස්කු ඉරිදා (21 වැනිදා) ජාතික තව්හිද් ජමාත් සංවිධානය (NTJ) එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව එම සංවිධානය හා ජමාතෙයි ඊබ්‍රාහිම් ෆි සෙයිලාන් (JMI) ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කළේය. මීට අමතරව සමස්ත[…]

Read More »

පාස්කු ඉරිදා බෝම්බ නිසා එළවළු ගොවීන්ටත් බරපතළයි

පාස්කු ඉරිදා දේවස්ථාන හා හෝටල් ඉලක්ක කර එල්ල වූ ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආර්ථික මධ්‍යස්ථාන වෙත ව්‍යාපාරිකයන් නොපැමිණීම නිසා සිය අස්වැන්න විකුණා ගත නොහැකිව ගොවීහු දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇත. පසුගිය 21 වැනි දින එල්ල වූ ප්‍රහාරයත් සමග රට පුරා ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරී‍මෙන් පසුව කාත්තන්කුඩි ප්‍රදේශයේ ඇති වූ මරාගෙන මැරෙන[…]

Read More »