කටානේ පාසලකට අනවසරයෙන් ඇතුළු වූ විදෙස් මාධ්‍යවේදියෙක් රිමාන්ඩ්

කටාන ප්‍රදේශයේ පිහිටි විදුහලට අනවසරයෙන් ඇතුළු වු විදෙස් මාධ්‍යවේදීයෙක් වන සිද්ධික් අහමඩ් ඩැනිස් මැයි මස 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කර තිබේ. ඉරාක ජාතිකයෙක් වෙන සිද්ධික් අහමඩ් ඩැනිස් රොයිටර්ස් ආයතනයේ ඡායාරූප ශිල්පියෙක් ලෙස සේවය කරන බවට තොරතුරු අනාවරණය වී ඇත. ඔහු අද[…]

Read More »

ජනපතිට එරෙහිව පන්සල්වලට කැලෑ පත්තර තැපැල් කරන්නට ආ කිරිඇල්ලගේ ගෝලයන් තිදෙනෙකු කොටු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ලංකාව පුරා විහාරස්ථාන වලට බෙදාහැරීමට ගෙනා කැලෑ පත්තර සහිත ලිපි දහසකට ආසන්න ප්‍රමාණයක් කොළඹ මධ්‍යම තැපෑලට රැගෙන ආ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ බව කියන තිදෙනෙකු කොටුව පොලීසිය අද (02) සවස අත්අඩංගුවට ගෙන ඇත. එකවර ලිපි තොගයක් රැගෙන කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ කොළඹ මධ්‍යම තැපෑලට[…]

Read More »

සියලු කතෝලික පෞද්ගලික පාසල් යළි දැනුම්දෙනතුරු වසා තබන ලෙසට ඉල්ලීමක්

සියලුම කතෝලික පෞද්ගලික පාසල් දෙවන වාරය සඳහා යළි දැනුම්දෙන තෙක් ආරම්භ නොකරන්නැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ සඳහන් කර තිබෙන්නේ ලබන ඉරිදා පවත්වන්නට සැලසුම් කළ දේව මෙහෙයන් සහ අනිකුත් දිව්‍ය පූජා යාගයන් නැවත දැනුම්දෙන තුරු නවත්වා දැමීමට තීරණය කළ[…]

Read More »

රංගන ශිල්පී රයන් වෑන් රෝයන් මැයි 9 තෙක් යළි රිමාන්ඩ්

ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද (02) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 9 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. ඩුබායිහී සිට මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අ‍ප්‍රේල් 25 දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර[…]

Read More »

හැටන් කිතුනු දේවස්ථානයකට ඇතුල්වීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙක්

වතුකරයේ ප්‍රධානතම සහ පැරණිතම දේවස්ථානය ලෙස හැදින්වෙන හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයට ඉකුත් මස 7 වෙනි ඉරු දින උදැසන ඇතුල්විමට උත්සහ කල දෙදෙනෙකු සම්බන්ධයෙන් හැටන් පොලිසිය පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇත. සුදු ඇදුමින් සැරසුනු දෙදෙනෙකු හිස් වැසුම් සහිතව එදින උදැසන 7 ට පමණ පැමිණ දෙවස්ථානය නැරඹිමට අවශ්‍යය බවත්, දේවස්ථානය තුලට හිස්වැසුම[…]

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් 9ට වැටෙයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකළ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ නවතම වාර්තා අද (02) නිකුත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා එක්දින පළමුවරට 9 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇත. මීට පෙර ශ්‍රී ලංකාවට හිමිව තිබුනේ 8 වැනි ස්ථානයයි. නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්ත කණ්ඩායම පළමු ස්ථානයේ රැදි සිටී.

Read More »

මාකඳුරේ මධුෂ්මෙ රටට පිටුවහල් කරනවා ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබන 9 වැනිදා දක්වා කල්යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් මෙරටට පිටුවහල් කරනවා ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබාදීම ලබන 9 වැනිදා තෙක් යළි කල් දමා තිබේ. මධූෂ් විසින් ගොනු කර ඇති පෙත්සම අද විභාගයට ගැනීමෙන් අනතුරුව අද ඩුබායි අධිකරණය මෙම නියෝගය ලබාදී තිබුණේය. මාකඳුරේ මධුෂ් අධිකරණයෙන් එම ඉල්ලීම කර ඇතැයි පැවසෙන්නේ තමාට ජීවිත[…]

Read More »

එක්සත් ජාතීන්ගේ සංවිධාන‌යේ නියෝජ්‍ය මහ ලේකම් අගමැති රනිල් හමුවෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම් මිගෙල් ඇන්හෙල් මොරටිනෝස් (H.E. Miguel Ángle Moratinos) මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. මෙහිදී පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළකරමින්, ශ්‍රී ලංකා රජයට පූර්ණ සහය ලබා දෙන බවට ඔහු සහතික විය. මෙම දුෂ්කර අවස්ථාවේ දී සමස්ත[…]

Read More »

ලබන 5 වැනි ඉරිදාත් දේව මෙහෙයන් නොපවත්වන්නැයි අගරදගුරු‍තුමෝ දැනුම් දෙයි

රට තුළ පවතින අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් ලබන ඉරිදා (5) දිනයේ ද කතෝලික දේවස්ථානවල ඉරිදා දේව මෙහෙයන් නොපවත්වන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් දැනුම්දීමක් කර ඇත. දැනට ලැබී ඇති ආරක්‍ෂක තොරතුරු අනුව සෙනසුරාදා 4 සහ ඉරිදා 5 තවත් ප‍්‍රහාර එල්ල වීමේ අවදානමක් ඇති බව වාර්තා වන නිසා ඉරිදා දේව[…]

Read More »

මන්නාරමේ නිවසකින් ලියාපදිංචි නොකළ ඩ්‍රෝන කැමරාවක් සොයාගනියි

මන්නාරම, පුදුකුඩිරිප්පු ප‍්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ ලියාපදිංචි නොකළ ඩ්‍රෝන කැමරාවක් සමඟ පුද්ගලයකු ඊයේ (01) අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය පවසයි. පොලිසිය වෙත ලද තොරතුරක් මත මන්නාරම කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී සැකකරු හා ඩෝන කැමරාව අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය. පොලිසිය පැවසූවේ අදාළ කැමරාව කුමන අරමුණින් රැගෙන[…]

Read More »

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලබන 7 වැනිදා දක්වා රිමාන්ඩ්

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සැකකරු අද (02) කෙසෙල්වත්ත පොලිසිය මගින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියට පමුණුවනු ලැබීය. මෙහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කර ඇති බවට[…]

Read More »