මෙරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති ධූරයට සංගක්කාර යෝජනා වෙයි

මෙරිලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) බ්‍රිතාන්‍ය ජාතික නොවන පළමු සභාපති තනතුරට කුමාර් සංගක්කාර යෝජනා වී තිබේ. ඒ මෙරිලිබෝන්  ක්‍රිකට් සමාජයේ අද (01) පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදීය. ලබන ඔක්තෝබර් මාසයේදී මෙම පත්වීම සිදු කිරීමට නියමිතව තිබේ. එම ධූරය සංගක්කාර විසින් භාරගත හොත් වසරක කාලයක් ඔහුට එම ධූරයේ කටයුතු කිරීමට හැකිවනු ඇති. එසේ[…]

Read More »

පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත පොලිස් අත්අඩංගුවට !

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත්කළ පරීක්ෂණ කමිටු වාර්තාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. පියල් නිශාන්ත මන්ත්‍රීවරයාට එල්ල වී ඇති චෝදනාව වන්නේ සමන්තුරේ ප්‍රදේශයේදී පසුගියදා ඇති වූ ගැටුමෙන් හමුදා නිලධාරීන් 11දෙනෙකු මියගිය බවට මාධ්‍යයට ප්‍රකාශ කිරීමයි. අදාළ කමිටුවේ අතුරු වාර්තාව ඊයේ ජනාධිපතිවරයාට[…]

Read More »

අන්තවාදීන්ගේ මත්පෙති හා වඳපෙති බෙදා හරින මධ්‍යස්ථානයක් අල්ලයි

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන අන්තවාදීන්ගේ කණ්ඩායමට අයත් කොළඹට මත්පෙති බෙදාහරින කල්ලියක ප්‍රධාන ගබඩාව කොළඹ ආදුරුප්පු වීදියේ පොලිස් විශේෂ කාර්ය බළකාය අයත් අඩංගුවට ගෙන ඇත. මෙහිදී රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා මත්පෙති හැට තුන්දහස්, ලිංගික උත්තේජන පෙති හා ගබ්සා පෙති තොගයක්ද සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්පෙති අතරේ තිබූ ගබ්සා[…]

Read More »

කල්මුණේ, සම්මන්තුරෙයි සහ චවලකඩේ ප්‍රදේශවලට අද රාත්‍රී 9 සිට නැවත පොලිස් ඇදිරි නීතිය

කල්මුණේ, සම්මන්තුරෙයි සහ චවලකඩේ යන පොලිස් බල ප්‍රදේශවලට අද (01) රාත්‍රී 9.00 සිට හෙට (02) උදෑසන 5.00 තෙක් නැවත පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇත.

Read More »

රුසියානු සංචාරකයන් 52ක් ශ්‍රී ලංකාවට පැමිණෙයි

ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම බොහෝ සෙයින් බිද වැටී තිබියදීත්, රුසියානු සංචාරකයන් 52 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මොස්කව් නුවර සිට අද (1) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. මොවුන් රුසියානු ගුවන් සේවයට අයත් එස්.යූ.6265 දරණ ගුවන් යානයෙන් අද (1) උදෑසන 8.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත. වර්තමාන ශ්‍රී ලංකාවේ[…]

Read More »

පළාත් කිහිපයකට අද මි.මී.100 පමණ තද වැසි

දිවයිනේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර තද සුළං සහ තද වැසි තත්ත්වයක් තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ. දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශ වලත් උතුරු, උතුරුමැද, ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මි.60 දක්වා තද[…]

Read More »

රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වන ගුණ සමරුව අදයි

රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වන ගුණසමරු උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) උදෑසන කොළඹ අළුත්කඩේ උසාවිය අසල, ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ පිළිරුව අභියස දී පැවැත්වුණි. ප්‍රථමයෙන් ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික පූජකවරුන්ට පිරිකර පූජා කිරීම ජනාධිපති, අගමැති සහ[…]

Read More »

මහනුවර අකුරන සෝදිසි මෙහෙයුමකින් 13ක් අත්අඩංගුවට

මහනුවර අකුරන ප්‍රදේශයේදි යුද හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකින් සැකපිට පුද්ගලයින් 13දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද (01) අලුයම 4.00 සිට සිදුකළ මෙම මෙහෙයුමේදී ආයුධ ඇතුළ බඩු බාහිරාදිය රැසක් සොයාගෙන ඇති බව අප වාර්තාකරු සදහන් කළේය. කඩු 3ක්, අන්තර්ජාලයට ඉකිමනින් පිවිසිය හැකි උපකරණයක්, වාටු රයිෆල් කොටසක්, තවුජිත් ජමාත් සංවිධානයේ ක්‍රියාවන් හා කටයුතු[…]

Read More »

අඹගමුව සෞඛ්‍යය අධිකාරි කාර්යයාලය කල් ඉකුත් වු ත්‍රිපෝෂ බෙදා හරි

අඹගමුව සෞඛ්‍යය අධිකාරි කාර්යයාලය මගින් ඊයේ (30) දින බෙදා හැරි ඇතැම් ත්‍රිපෝෂ පැකට් කල් ඉකුත් වි ඇති බව එම ත්‍රිපෝෂ පැකට් ලබාගත් හැටන් ප්‍රදේශයේ ජනතාව පැවසිය. ගර්භනි මව්වරුන්ට , කිරිදෙන මව්වරුන්ට සහ අවුරුදු පහට වඩා වයස අඩු ළමුන් වෙත සෞඛ්‍යය අමාත්‍යංශය මගින් පොෂණ තත්ත්වය ඉහල දැමිම සදහා නොමිලේ බෙදා හැරි[…]

Read More »

සමන්තුරෙන් ආයුධ රැසක් සොයාගැනේ

සමන්තුරේ මල්ආර 2 ප්‍රදේශයෙන් ජෙලට්නයිට් කූරු 200ක් ඇතුළු ආයුධ කිහිපයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.‍ ඊට අමතරව ටී 56 මැගසින් තුනක්, පතොරම් 7ක්, ඩෙටනේටර්, වයර්, පිස්තෝල දෙකක් හා ටී 56 හිස් මැගසින් එකක් ඇතුළු ආයුධ තොගයක් එහිදී සොයාගෙන ඇත. යුද හමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව මෙම[…]

Read More »

සියලුම ආගමික ස්ථාන හා පාසල්වලට අමතර ආරක්ෂක භටයින්

සියලුම ආගමික ස්ථාන හා පාසල්වලට අමතර ආරක්ෂක භටයින් යොදවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස්පතිවරයාට හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් දී තිබේ. මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ ට්විටර් පණිවුඩය පහතින් වේ. සියලු ආගමික ස්ථාන සහ පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම පිණිස අවශ්‍ය පරිදි අතිරේක නිලධාරීන් යොදවන ලෙස ගරු ජනාධිපතිතුමා[…]

Read More »