May2019

මේ ඉන්නේ ලොකුම ජාතිවාදියා – රට ගිනි තියන්නේ මෙයා තමයි

බ්‍රහස්පතින්දා දිනයේ යළිත් පක්ෂ නායක රැස්වීමක් කතානායකවරයා විසින් කැඳවා තිබුණේය. ‘‘ජූනි මාසයේ 04, 06 සහ 07 දිනවල පාර්ලිමේන්තුව පැවැත්වෙනවා… ඒ නිසා අපි 06, 07 දිනවල විශ්වාසභංග යෝජනාව විවාදයට ගමු… ’’ දිනේෂ් පැවසීය. ‘‘ඒක කරන්න බැහැ… අපි ඒ දවස් වෙන් කරලා තියෙන්නේ රජයේ කටයුතුවලට… ’’ කිරිඇල්ල විරෝධය පළ කළේය. ‘‘සභානායකතුමා 04[…]

Read More »

සහරාන්ගේ බවට සැක කෙරෙන ලැප්ටොප් පරිගණකයක් සොයාගැනේ

ත්‍රස්තවාදී නායකයෙකු වන මොහොමඩ් සහරාන්ගේ බවට සැක කෙරෙන ලැප්ටොප් පරිගණකය අක්කරේපත්තුව, පාලමුනේ කලපුවේ තිබී සොයා ගෙන ඇත. එමෙන්ම සාලමුනෙයි ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 35ක මුදලක්ද සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Read More »

මීළඟ විශ්වාසභංග යෝජනාව ගෙන එන්නේ රාජිතට

පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන සියලුමදෙනාගේ වත්කම් බැරකම් පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි. අද (31) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසු අතර චෝදනා එල්ල වෙන බොහෝ දෙනෙකුගේ වත්කම් බැරකම් මැතිවරණ කොමාසාරිස්වරයා ළඟ තිබේන බවත් තේරීම් කාරක සභාවක් පත් කරමින් සිදු කරන්නේ[…]

Read More »

ප්‍රවීණ රංගන ශිල්පීනි චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පීනි චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. මියයන විට එම මහත්මියගේ වයස අවුරුදු 83 ක් වූ අතර 1936 වසරේ දෙසැම්බර් 23 වැනිදා කොළඹ දී උපත ලැබූ චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය සිය රංග චාරිකාව ආරම්ඹ කළේ මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය වන දිමුතුමුතු හරහාය.

Read More »

බදීයුදීන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි

අමාත්‍ය රිෂාඩ් බදීයුදීන්ට එරෙහිව එල්ල වි ඇති චෝදනා සම්බන්ධයෙන් ස්වාධීනව පරික්ෂණ සිදුකිරිමට නම් ඔහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරයි. ඊයේ ජාතික හෙළ උරුමය කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටි අතර මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් නායකත්වය[…]

Read More »

ඉන්දීය අගමැති ලබන මස 09වනදා දිවයිනට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන මස 09 වනදා මෙරට සංචාරය කිරීමට නියමිත බව වාර්තා වෙයි. ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ මාලදිවයින් සංචාරය අතරතුර ලබන 09 වනදා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමටද සැළසුම් කර ඇති බව වන අතර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති[…]

Read More »

රැකියාවක් ඉල්ලා සිව්දෙනෙකු පැල්වත්ත සිනී සමාගමේ ජල ටැංකිය මත විරෝධතාවක

බුත්තල පැල්වත්ත සිනී කර්මාන්තායතනයේ ජල ටැංකිය මතට අද(31)උදෑසන නැග පුද්ගලයන් සිවුදෙනකු විරෝධතාවක් ආරම්භ කර තිබේ. අනියම් සේවයට බදවා ගැනීමේ දී අක්‍රමිකතා සිදු වන බවත් තමන් තිදෙනාට අනියම් කම්කරු රැකියාවක් ලබා දෙන ලෙසත් ඉල්ලා මෙම පුද්ගලයන් තිදෙනා මෙම ජල ටැංකියට බැස තිබේ. අද උදෑසන හතට පමන පුද්ගලයන් තිදෙනෙකු මෙම ටැංකියට පලමුව[…]

Read More »

වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ලබාදීමට අලුත් වැඩපිළිවෙලක්

වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය පිටස්තර පුද්ගලයින්ට ලබා දීම ක්‍රමානූකූල වැඩපිළිවෙලක් යටතේ යළි ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කරයි. ඒ අනුව අදාළ පුපුරණ ද්‍රව්‍ය සදහා, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අනුමැතිය හිමිවූ පසු , අවශ්‍ය ප්‍රමාණය , දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිර්දේශය පරිදි සෘජුවම අදාළ පාර්ශවයට[…]

Read More »

දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහන කිරීම හෙට සිට ඇරඹෙයි

හෙට (01) සිට නැවත දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහන කිරීමේ කටයුතු ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නතර කෙරුණි. ඉන් අනතුරුව දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දුන්නේ පාර්සල් ඇසුරුම් කිරීම දුම්රිය ස්ථානාධිපතිවරයා ඉදිරියේ සිදුකළ යුතු බවටයි. දුම්රිය මගින්[…]

Read More »

ජනපති මෛත්‍රීගෙන් මෝදිට සුබපැතුම්

නරේන්ද්‍ර මෝදි මහතා දෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ උලෙළ ඊයේ (30දා) පස්වරුවේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හි දී පැවැත්විණි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයට අනුව එම උලෙළේ ආරාධිත අමුත්තෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක් විය.  

Read More »

අතුරලියේ රතන හිමි දළදා මාළිගය ඉදිරිපිට උපවාසයක

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් දළදා මාලිගය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබේ. ඒ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා එම තනතුරුවලින් ඉවත් කරන ලෙසට ඉල්ලමින්ය.  

Read More »
1 2 3 50