April2019

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තු අද සිට පහතට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තු අද සිට පහත දමා ඇත. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුර සහ ගාල්ල අතර නව බස් ගාස්තුව අද සිට රුපියල් 420.00 ක් වෙයි. මාකුඹුර සහ මාතර අතර නව බස් ගාස්තුව රුපියල් 530.00 ක්වන බවට වාර්තා වන අතර නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනා ගමන කොමිසම සඳහන්[…]

Read More »

ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණි දිසානායක මහතාගේ බිරිඳ වන ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (01) සිදු කිරීමට නියමිතයි. ඇයගේ දේහය මේ වන විට කොළඹ විජේරාමයේ පිහිටි නවීන් දිසානායක මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ. ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල්[…]

Read More »

දෝනි නායකත්වයේ ඉනිමකින් චෙන්නායි දිනවයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතාමත් කැපී පෙනන චරිතයක් බවට තවදුරටත් පත්වීමට මහේන්ද්‍ර සිං දෝනි ඊයේ (31) සමත් විය. ඒ චෙන්නායි පිල පන්දුවට පහරදීමේදී ඉතාමත් අසීරු තත්ත්වයක ඇද වැටී සිටියදී ඔහු විසින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 75ක් රැස්කර ගැනීමත් සමගය. පන්දු 46කට මුහුණදෙමින් දෝනි දැවැන්ත හයේ පහර 4ක්[…]

Read More »

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනයට දින තීරණය කර අවසන්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීමේ දින වකවානු මේ වනවිට තමා තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිස්න මහතා සඳහන් කරයි. කුමන අභියෝග මධ්‍ය යේ වුවද මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මග පෙන්වීම යටතේ සර්ව[…]

Read More »

අත්අඩංගුවට ගත් කොකේන් කිලෝග්‍රෑම් 765කට අධික ප්‍රමාණයක් විනාශ කිරීම අද

අත්අඩංගුවට ගත් කොකේන් කිලෝග්‍රෑම් 765 කට අධික ප්‍රමාණයක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණය යටතේ ප්‍රසිද්ධියේ විනාශ කිරීමට නියමිතය. මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ නීති විරෝධි මත්ද්‍රව්‍ය තොගයක් එලෙස විනාශ කරරණ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. එම මත්ද්‍රව්‍ය තොගය සපුගස්කන්ද ගබඩා සංකීර්ණයකදී දියර බවට පත්කර[…]

Read More »
1 45 46 47