April2019

පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යවයි

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වෙයි. පාස්කු ඉරිදා (21) දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව විමර්ශනයක් ක්‍රියාත්මක බැවින් මෙලස පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමට හේතු වී ඇති බව වාර්තා වේ. මේ අතර වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත් කර තිබේ. ඊට අදාළ[…]

Read More »

දෙමටගොඩින් අත්අඩංගුවට ගත් ඊබ්‍රාහිම් ‘අරුණ’ට කතා කරයි

මීට වසර කිහිපයකට පෙර මෙරට ගම්මිරිස් ගොවීන් තම ගම්මිරිස් වැල් ගලවා පාරට ගෙනැවිත් ටයර් දමා පුච්චමින් විරෝධතා දක්වන්නට විය. විරෝධතාකරුවන් කිව්වේ රුපියල් 1600 ට විකිණූ ගම්මිරිස් දැන් රුපියල් 150 ටවත් විකුණාගත නොහැකි බවය. එවකට මා සේවය කළ පුවත්පතේ කතුවරයා මට කීවේ පිටකොටුවේ කරක් ගසා කෙසේ හෝ ලංකාවේ ලොකුම ‘ගම්මිරිස්’ එක්ස්පෝටර්[…]

Read More »

නව අගවිනිසුරු, වැඩබලන නීතිපති, නව විගණකාධිපති සහ වැඩබලන පොලිස්පති පත් කෙරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද නව අගවිනිසුරු, වැඩබලන නීතිපති, නව විගණකාධිපති සහ වැඩබලන පොලිස්පති කර තිබේ. නීතිපති ජයන්ත ජයසූරීය මහතා නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කර ඇත. ඒ අනුව නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය මහතා අද(29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්[…]

Read More »

රණසිංහ ප්‍රේමදාස සමග තොරණ ගැසූ හැටි

අත්සන නොමැතිව චිත්‍රය කාගේ දැයි සොයාගත හැකි අනන්‍යතාවක් ඇති චිත්‍ර ශිල්පියෙක් නම් ජයසිරි සේමගේය. ඩී. බී. ධනපාලයන් යටතේ චිත්‍ර ශිල්පියකු ලෙස ලංකාදීප හා දවස පුවත්පත්වලට පිවිසි සේමගේ ගැන මේ අසන්නට යන්නේ චිත්‍ර කලාව ගැන නම් නොවේ. මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමීපම චිත්‍ර ශිල්පියා වූයේ ජයසිරි සේමගේය.[…]

Read More »

කුඹුක් ලී ගෙට දැම්මම සීතලද?

ගස්වල දෙවි දේවාතාවන් වැඩ වෙසෙතැයි යන විශ්වාසය අනාදිමත් කාලයක සිට අප ජන විඥානයේ පවතී. බෞද්ධ, හින්දු ආදී ආගමික සාහිත්‍යයන් මගින්ද මේ සඳහා ලැබෙනුයේ නොමඳ පිටිවහලකි. එහෙත් වෘක්ෂ දේවතාවන්, විමාන දේවතාවන් යනුවෙන් හැඳින්වෙන දේව ගණයා ගස්වල වැඩවාසය කරන බව පිළිගන්නා අපි එම ගස්වලට ඍජුවම දේවත්වයක් ආරෝපණය කිරීමට මැළි වන්නෙමු. එහෙත්, අපට[…]

Read More »

හැටන් නගරයේ ධාවනය වන සියළුම ත්‍රිරෝද රථ, වෙළදසැල් ,සංචාරක නිකේතන ලියාපදිංචි කිරිම අනිවාර්යය කෙරේ

පාස්කු ඉරුදින (21) සිදු වු ත්‍රස්තවාදි ප්‍රහාරයත් සමගම හැටන් ප්‍රදේශයේ ධාවනය කරවන සියළුම ත්‍රිරෝද රථ, වෙළදසැල් සහ සංචාරක නිකේතන ලියාපදිංචි කිරිම අනිවාර්යය කෙරේ. හැටන් ප්‍රදෙශයේ ආරක්ෂාව පිලිබදව සියළු පාර්ශවයන් දැනුවත් කිරිම සදහා හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් සහ හැටන් පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂ එ.එල්.එම් ජෙමිල් යන මහතුන්ගේ[…]

Read More »

මුස්ලිම් කාන්තා 22කගේ ජා.හැ.පත් ළගතබා ගෙන සිටි පුද්ගලයෙක් කල්පිටියේදි අත්අඩංගුවට

විවිධ ප්‍රදේශවල පදිංචි මුස්ලිම් කාන්තාවන් 22නෙකුගේ ජාතික හැඳුනුම්පත් ළගතබා ගෙන සිටි පුද්ගලයෙකු කල්පිටිය පල්ලිවාසල්තුරේදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. පොලීසිය පැවසුවේ එම ප්‍රදේශයේ නිවාස පරීක්ෂාවකදී ඊයේ (28) මොහු අත්අඩංගුවට ගත් බවයි සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව කල්පිටිය පොලිසිය පවසයි.

Read More »

දැඩි සුළඟින් වවුනියාවේ නිවාස 30 කට හානි

වර්ෂාව සමඟ හට ගත් දැඩි සුළං තත්වයක් හේතුවෙන් ඊයේ (28) සවස වවුනියාව දිස්ත්‍රික්කයේ නිවාස 30 ක වහළ ගැලවි ගොස් නිවාස වෙත හානි සිදුව ඇති බව වවුනියාව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ වවුනියාව ඕමන්ත පණික්කන්කුලම ප්‍රදේශයේ නිවාස 20 ක් හා දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශයන්ගේ නිවාස 10 ක්[…]

Read More »

ෆොනී දිවයිනට ආසන්නයේ

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින ෆොනී සුළි කුණාටුව ඊයේ රාත්‍රී 11.30 ට පමණ මඩකළපුව සිට නැගෙනහිර දෙසට කිලොමීටර් 580 ක් පමණ දුරින් ස්ථානගත වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළදී චණ්ඩ සුළි කුණාටුවක්[…]

Read More »

අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන ලෙස මුහුණ ආවරණය කිරීම අද සිට තහනම්

ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන සියළුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අද (2019.04.29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. මෙහිදී අනන්‍යතාවය තහවුරු කිරීමේ මූලික නිර්නායකය වන්නේ පුද්ගලයෙකුගේ මුහුණ[…]

Read More »

කිලිනොච්චි‍ය ධර්මපුරම් ප්‍රදේශයෙන් යුධ හමුදා ඇදුම් හා දුරකථන රැසක් තබාගත් නිවසක් පරීක්ෂා කරයි

කිලිනොච්චිය,ධර්මපුරම් ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී යුධ හමුදා ඇඳුම්වලට සමාන ඇදුම් කිහිපයක් හා දුරකථන හතක් ඊයේ(28) සවස සොයාගත් බව ධර්මපුරම් පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ යුධ හමුදා නිළධාරීන් වෙත ලද තොරතුරක් මත අදාළ නිවස පරීක්ෂා කිරීමේදී දුරකථන හා යුධ හමුදා ඇදුම් සොයාගත් බවයි. අදාළ නිවසේ හිමිකරු මුස්ලිම් ජාතිකයෙකු වන අතර,අදාළ පුද්ගලයා දමිළ[…]

Read More »