April2019

සමාජ මාධ්‍ය අඩවි වෙත පිවිසීමට සිදුකර තිබූ බාධා වහාම ඉවත් කරන ලෙසට ජනපති TRCයට උපදෙස් දෙයි

පසුගිය පාස්කු ඉරිදා (21) දින සිදුවූ බරපතල ව්‍යසනයත් සමග මෙතෙක් සමාජ මාධ්‍ය අඩවි වෙත පිවිසීමට කර තිබූ බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී ඇත. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ මෙම බාධාව ඉවත් කළද රට[…]

Read More »

‘ෆොනී’ නිසා දිවයිනට ලබන 3 වැනිදා දක්වා තද වැසි සමග සුළං

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින ‘ෆොනී’චණ්ඩ සුළි කුණාටු පද්ධතියේ බලපෑම හේතුවෙන් ලබන 3 වන දා දක්වා දිවයිනේ වැසි තත්ත්වයේ හා සුළං තත්ත්වයේ වැඩීවිමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර, වයඹ, ඌව පළාත්වල හා මන්නාරම හා අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම්[…]

Read More »

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුකළ ප්‍රහාරය පලිගැනීමක් – IS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර පලිගැනීමක් බව ඉස්ලාමිය රාජ්‍ය හෙවත් IS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසා ඇත. අමෙරිකානු අන්තර්ජාල බුද්ධි ඒකකය සදහන් කරන්නේ අබු බකර් අල්-බග්දාදි වසර 05 කට පසුව මෙම වීඩියෝ පටයක් නිකුත්[…]

Read More »

කනගරායන්කුලම හෝටලයක තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනියි

වවුනියාව කනගරායන්කුලම ප්‍රදේශයේ දුර ගමන් බස් රථ නවතනු ලබන මුස්ලිම් හෝටයක තිබි බෝම්බ හා පතුරම් තොගයක් ඊයේ (29) සවස සොයාගත් බව වවුනියාව කනගරායන්කුලම ආරක්ෂක අංශ පවසයි. ආරක්ෂක අංශ පැවසුවේ පොලිස් හා යුධ හමුදා බුද්ධි අංශ වෙත ලද තොරතුරක් මත යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ කනගරායන්කුලම ප්‍රදේශයේ පවතින මුස්ලිම් ජාති‍කයෙකුට අයත් හෝටලක[…]

Read More »

අරාබි බසින් ලියන ලද බැනර් 500ක් සහ ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

අරාබි බසින් ලියන ලද බැනර් 500 ක පමණ ප්‍රමාණයක් සහ ගංජා තොගයක් සමග දෙදෙනෙකුව කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 29 වැනිදා කල්පිටිය – පුදුකුඩිරිප්පුව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අරාබි බසින් ලියන ලද බැනර් තොගයක් නිවසක සගවා තිබෙන බවට ලද තොරතුක් මත පොලීසිය සහ නාවුක හමුදාව[…]

Read More »

පුත්තලම, මන්නාරම මාර්ගයේ විලුක වැව් බැම්ම මත තිබී බෝර 12 ජීව පතුරම් 27 ක් සොයා ගැනේ

පුත්තලම – මන්නාරම මාර්ගයේ පිහිටි “විලුක වැව්” බැම්ම මත තිබී බෝර 12 ජීව පතුරම් 27 ක් සොයා ගැනීමට පුත්තලම පොලීසිය සමත්වී ඇත. 29 වැනිදා සවස ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුක් මත සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම ජීව පතුරම් තොගය සොයා ගෙන ඇත. කිසියම් ආගන්තුක පාර්සලයක් වැව් බැම්ම මත තිබෙන බව ප්‍රදේශවාසියෙකු[…]

Read More »

කඩවත සිට කිරිදිවිට දක්වා අද සවස 6යේ සිට පැය 24ක ජල කප්පාදුවක්

කඩවත සිට කිරිදිවිට දක්වා ගනේමුල් පාර හා සියලු අතුරු මාර්ගවල අද (29) සවස 6යේ සිට හෙට (30) සවස 6 දක්වා පැය 24ක් ජල සැපයුම අත්හිටුවයි.

Read More »

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ශාන්ත කෝට්ටේගොඩ පත් කෙරේ

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර තිබේ. ජනාධිපති කාර්යාලයේ ඒ මහතා අද (29) දහවල් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Read More »

මේ ප්‍රශ්න ඉවර වෙනකන් කිසිම උත්සවයක්… කිසිම පිංකමක්… කරන්න දෙන්න එපා ලංකාවේ

අද (29) දින හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරන ලදී. “මොකුත් කියන්න ඕනේ නැහැ… වෙසක්, පොසොන්… මේ ප්‍රශ්න ඉවර වෙනකන්, කිසිම උත්සවයක්… කිසිම පිංකමක්… කරන්න දෙන්න එපා ලංකාවේ. පන්සල් පනහකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න නියමිතව තියෙනවා. ඒ[…]

Read More »

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායකයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබේ. ඔහු අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ එම නියෝගය නිකුත් කර ඇත.

Read More »

ආසියාව දිනා යද්දී ඇයට අත්පුඩි ගසන්නට කෙනෙක් ගමේ නැත

‘මට මේ වෙලාවෙ ඕනෙ ගමට ගිහින් ඒ අයත් මේ පදක්කමේ සතුට බෙදාගන්න නෙමෙයි. මගෙ ගමට ගිහින් ඒ අයගේ දුක බෙදාගන්න’ යැයි දෝහා කටාර් සිට අප සමග කතා කරමින් විදූෂා ලක්‍ෂාණි පවසන්නීය. ලොව වැඩිම ජනගහනයක් වෙසෙන ආසියානු මහද්වීපයේ තුන් පිම්ම ඉසව්වෙන් පළමු තුන්දෙනා අතරට පැමිණි ඇයට ඒ ජයග්‍රහණයේ සතුට සිත් සේ[…]

Read More »