විදුලි බලාගාරවලටත් ආරක්ෂාව

රට තුළ මේ වනවිට උද්ගතවී ඇති වාතාවරණය හමුවේ විදුලි බලාගාර සහ ඒ ආශ්‍රිත සියළුම අංශයන්ට ලබාදී තිබූ ආරක්ෂාව තවදුරටත් තහවුරු කර තිබේ. රට තුල උද්ගතවූ ගැටුම්කාරී වාතාවරණය යටතේ මෙරට විදුලි පාරිභෝගික ජනතාවට අඛණ්ඩ විදුලි සේවාවක් සැපයීම අරමුණු කරගනිමින්, සමස්ත විදුලිබල පද්ධති ජාලයටම දැඩි ආරක්ෂාවක් සපයන ලෙසට විෂයභාර අමාත්‍යවරයා දුන් උපදෙස්[…]

Read More »

2018 අ.පො.ස. උ.පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත මහතා සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැකි බවයි. අයැදුම්පත්‍ර 68009 ක් නැවත සමීක්ෂණ සඳහා ලැබී තිබු බව ද විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

Read More »

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් වෙඩි නොවදින රථය ප්‍රතික්ෂේප කරයි

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ට රජය විසින් ලබාදුන් වෙඩි නොවදින මෝටර් රථය යළි භාරදීමට කටයුතු කර තිබේ. බොරැල්ල අගරදගුරු මැදුරේදි අද (30) පැවති මාධය හමුවකදී අගරදගුරුතුමෝ මේ බව පැවසූහ. තමන්ගේ ආරක්ෂාවට වඩා ජනතාවගේ සහ රටේ ආරක්ෂාව වැදගත් බැවින් තමන්ගේ ආරක්ෂාවට වඩා ජනතාවගේ සහ රටේ ආරක්ෂාව පිළිබද සැලකිලිමත් වන ලෙසද අගරදගුරුතුමෝ[…]

Read More »

කඩු දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

වවුනියාව, පට්ටාන්ච්චූර් ප්‍රදේශයේදී කඩු දෙකක් සමඟ පුද්ගලයෙකු අද(30) උදැසන අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත වවුනියාව පට්ටාන්ච්චුර් ප්‍රදේශයේ නිවසක අප ජලය ගලායන කාණුවක සඟවා තිබු පයිප්පයක් තුළ තිබි අදාළ කඩු දෙක සොයාගත් බවයි. වවුනියාව පට්ටාන්චිචූර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක් වු මුස්ලිම් ජාතිකයෙකු එලෙස[…]

Read More »

සයින්දමරුදු ප්‍රදේශයේ බෝම්බ ප්‍රවාහනය කළ තවත් වෑන් රථයක් සොයාගැනේ

කල්මුනේ සයින්දමරුදු ප්‍රදේශයේ දී පුපුරුවා හැරුණු බෝම්බ සහ පුද්ගලයින් ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන 250 – 5680 අංක දරණ වෑන් රථය මරදන්කඩවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. වෑන් රථය සමග සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට පත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ආගමික පූජකවරයකු ගේ ඉල්ලීමක් මත එම පිරිස වෑන්[…]

Read More »

මඩකලපුව, පූනානි ඉදකළ විශ්ව විද්‍යාලය රජයට පවරා ගත යුතුයි – මහාචාර්ය චන්න

මඩකලපුව පුනානි ප්‍රදේශයේ ඉදිකර ඇති විශ්ව විද්‍යාලය රජය පවරා ගත යුතු බව ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 2013 වසරේ ලියාපදිංචි කර ඇති අතර, එය විශ්ව විද්‍යාලයක් නොවන අතර, එය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් බව[…]

Read More »

කෙටි මාර්ග සොයන්න එපා, මීළඟ තරගයට කිසි දෙයක් ඉතිරි කරන්න එපා

කණ්ඩායම් හැඟීම සහ එකමුතුකම තිබේ නම්, පෙරළිකාර ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි ලෝක කුසලානයේදී ඉතා හොඳින් ක්‍රීඩා කිරීමට හැකිවනු ඇති බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් පවසයි. චමින්ද වාස් මේ බව පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සාර්ථකත්වය පිළිබඳ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත අදහස් දක්වමිනි. “ශ්‍රී ලංකාව පෙරළිකාර කණ්ඩායමක් ඔවුන් එකමුතු[…]

Read More »

මම මැරුණේ කෝච්චි පෙට්ටියට හිරවෙලා, මඩේ එරිලා

යමකු මෝහනයට පත් කරවීමෙන් එම තැනැත්තාගේ ඉහත ආත්මයේ විස්තර දැන ගත හැකි බවට විශ්වාසයක් අප ජන සමාජයේ තිබේ. එහෙත් එය හුදෙක් මුළාවක් සහ ප්‍රෝඩාවක් වශයෙන් සිතා සිටි සමයක ඒ සම්බන්ධ ‘‘ලොමු දැහැ ගන්වන’’ අත්දැකීමක් විඳ ගැනීමට මට අවකාශ ලැබිණ. ඒ ශ්‍රී ලංකාවේ මෝහන ප්‍රසංග කලාවේ පුරෝගාමියාණන් වශයෙන් සැලකිය හැකි ආචාර්ය[…]

Read More »

ජේ.ආර්. හා චන්ද්‍රිකා මැයි දින සැමරුම් තහනම් කළ හැටි

පසුගිය ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී මරාගෙන මැරෙන ප්‍රහාරයන් හේතුවෙන් රට තුළ ඇතිව තිබෙන අනාරක්ෂිත භාවය නිසා මැයි දින පෙළපාළි නොපැවැත්වීමට ප්‍රධාන දේශපාලන පක්ෂ තීරණය කර ඇත. මෙම ලිපියෙන් සිහිපත් කෙරෙන්නේ මීට පෙර ආණ්ඩුව විසින් මැයි පෙළපාළි තහනම් කළ අවස්ථා දෙකක් පිළිබඳවය. ඒ 1987 වසරයි. ලෝක කම්කරු දින ශත සංවත්සරය යෙදී තිබුණේ[…]

Read More »

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අත්අඩංගුවට

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා‍ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මන්නාරම ප්‍රදේශයේදී ඊයේ(29) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම ආරක්ෂක අංශ පවසති. මන්නාරම ආරක්ෂක අංශ පැවසුවේ ඩෙටනේටර් හයක් සමඟ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ පුද්ගලයා සතුව මුදල් තොගයක්ද පැවති බවයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු[…]

Read More »

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍ය කර තිබූ ලොරි රථයක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට

පසුගිය පාස්කු ඉරු දින (21) සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍ය කර තිබූ ලොරි රථයක් පොළොන්නරුව – සුංගාවිල ප්‍රදේශයේදී සැකකරුවන් 3 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් EP PX-2399 දරණ ලොරි රථය මෙලෙස අද (30) උදෑසන අත්අඩංගුවට ගත් බවයි.

Read More »