මම ඇත්ත කථාව පොතක් ලියනවා – තිස්ස අත්තනායක

ඔබ තවමත් එක්සත් ජාතික පක්ෂයේද? මම එක්සත් ජාතික පාක්ෂිකයෙක්. 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේනට විරුද්ධවයි මම දේශපාලන තීන්දුවක් ගන්නේ. ඒ ගැන පක්ෂයට තොරතුරු සහිතව ලිඛිතව දන්වලා මගේ ඒ තීරණය ගත්තා. පක්ෂ මාරු කළේවත් වෙන දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් වුණේවත් නැහැ. මම එදා දරපු මතය අද සත්‍යවෙලා තිබෙනවා. මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගැන එජාප[…]

Read More »

පිපිරීමක් සිදුවූ දෙමටගොඩ නිවසින් මැණික් සහ විදෙස් මුදල් හමුවෙයි

දෙමටගොඩ ප්‍රදේශයේ පසුගියදා ආරක්ෂක අංශ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පිපිරීමක් සිදුවු නිවසේ තිබී මැණික් සහ විදෙස් මුදල් හමුවී ඇති බවට වාර්තා වෙයි. රුපියල් මිලියන 30ක් සහ 15ක් වටිනා මැණික් ගල් තුනක් මෙන්ම රුපියල් ලක්ෂ 5ක විදෙස් මුදල් ද එම නිවසින් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළ අතර රුපියල් කෝටි එක හමාරක[…]

Read More »

සබරගමු මහනිලමෙට කේලම් කියන අලි

ඉඳහිට ප්‍රචණ්ඩ ලෙස හැසිරුණ ද, හීලෑකර ගත් විට ‘අලි-ඇතුන්’ වූ කලී බොහොම සෙල්ලක්කාර හුරුබුහුටි සත්ව කොට්ඨාසයකි. හීලෑ අලින් ඇතිදැඩි කරන ඇතැම් ප්‍රභූ නිවෙස්වල කුඩා අලි පොව්වන්ගේ හුරතලය ගැන කතා එමට අසන්නට ලැබේ. කලකට ඉහත රත්නපුර ප්‍රදේශයේ එක්තරා වලව්වක, හීලෑ අලි ඇතුන් 16 දෙනෙක් පමණ උන්හ. උන්ගෙන් වැඩිහිටි සතුන් ‘ගෙදර’ එන්නේ[…]

Read More »

පාස්කු දින බෝම්බ පිපිරවීම් වලට සම්බන්ධ ප්‍රධාන පෙලේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

පාස්කු ඉරු දින බෝම්බ පිපිරවීමට සම්බන්ධව පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධානපෙළේ සැකකරුවන් දෙදෙනෙකු අද අලුයම නාවලපිටියේදී අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් වන්නේ මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් සහ මොහොමඩ් ඉවුහයිම් ෂාහිඩ් අබ්දුල්හක් ය. ප්‍රහාරවලින් අනතුරුව පොලීසිය ඔවුන්ගේ නම් සහ ඡායාරූප ප්‍රසිද්ධ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන්[…]

Read More »

මගේ අලුත්ම ගීතය මේ සතියේ එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා – සුර්යා

සමනල සංධ්වනිය සිනමා සිත්තමෙන් පසුව රංගන ක්ෂෙත්‍රයේ ස්ථාපිත වන සූර්යා දයාරුවන් අද අපේ රටේ ජනප්‍රිය චරිතයක්. මේ දවස්වල තෝඩු ටෙලිනාට්‍යයේ ආදරණීය චරිතය වන සූර්යා පසුගිය සතියේ ප්‍රදර්ශනය ඇරඹුණ වැලි පවුරු චිත්‍රපටයේද ප්‍රධාන චරිතයක ලෙසද අපට හමුවනව. බොහෝ වැඩ කටයුතු අතරේ සූර්යා පහුගිය දවස්වල රටින් බැහැරව ගියා නේද? ඔව්. පසුගිය දවස්වල[…]

Read More »

ලොග් පොත වසා දමා ඇප් එකෙන් මාළු ගොඩදාන හැටි

මුහුදේ ඉන්න මාළුන්ට ගොඩබිම ඉඳන් මිලක් නියම කළ හැකි ක්‍රමවේදයක් ඇතැයි කිවහොත් එය මුහුද හත්ගව්වක් තිබියදී අමුඩය ගහනවාටත් එහා වැඩක් යැයි ඔබට හැඟීයන්නට පුළුවන්. එහෙත් හත් ගව්වක් ඈත මුහුදේදී අල්ලන මාළුන්ගේ ඡායාරූප එවලේම ගොඩබිම මාළු වෙන්දේසි භූමියට එවිය හැකි තාක්ෂණය දැන් ශ්‍රී ලාංකික ධීවරයාට හඳුන්වා දෙමින් තිබේ. ඒ කියන්නේ අපේ[…]

Read More »

යාපනය වඩමාරච්චියෙන් වළදමා තිබු බෝම්බ තොගයක් හමුවෙයි (Photos)

යාපනය,වඩමාරච්චි නැගෙනහිර අම්බාල් ප්‍රදේශයේ වළ දමා තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ(27) සොයාගත් බව යාපනය පේදුරුතුඩුව පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ නව නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් නිවසක් සකස් කිරීමට ගෙබිම සකස් කිරීමේදී ප්ලාස්ටික් බැරලයක තුළ පැවති අදාළ පුපුරණ ද්‍රව්‍ය දැක ගෙහිමියා පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ පුපුරණ ද්‍රව්‍ය ‍‍සොයාගත් බවයි. පුපුරණ ද්‍රව්‍ය බහාලු[…]

Read More »

කල්මුණේ, චවලකඩේ සහ සමන්තුරේ පොලිස් ඇඳිරිනිතිය ඉවත් කෙරේ – සවස 05න් පසු යළි ඇඳිරිනිතිය

කල්මුණේ, චවලකඩේ සහ සමන්තුරේ පොලිස් බල ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරිනිතිය අද උදෑසන 10 ට ඉවත් කර ඇත. යළි පස්වරු 5 සිට නැවත දැනුම්දෙනතුරු එම ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේය.

Read More »

මංගලපුර ප්‍රදේශයේ පොල් ඉඩමක වළ දමා තිබූ අවි ආයුධ රැසක් සොයාගැනේ

වනාතවිල්ලුව – මංගලපුර ප්‍රදේශයේ පොල් ඉඩමක වළ දමා තිබූ අවි ආයුධ රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත. 27 වැනිදා සවස සිදු කරන ලද කැණීම් වලදී මෙම අවි ආයුධ තොගය සොයා ගෙන ඇත. ටී.56 වර්ගයේ ගිනි අවියක්,මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල 01 ක්,රිවෝල්වර් 01 ක්,මෙරට නිෂ්පාදිත රිවෝල්වර් 05[…]

Read More »

ලක් විජය තාප විදුලි බලාගාරයට ඉහළින් ඩ්‍රෝන යාත්‍රාවක් ගමන් කිරීම හේතුවෙන් විමර්ශන

නොරච්චෝලේ ලක් විජය තාප විදුලි බලාගාරයට ඉහළින් ඩ්‍රෝන යාත්‍රාවක් ගමන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව නොරච්චෝලේ පොලීසිය සදහන් කරයි. 27 වැනිදා රාත්‍රී කාලයේ මෙම ඩ්‍රෝනා යාත්‍රාව ගමන් කර ඇත. බලාගාරයට මීටර් 100 – 150 ක් පමණ ඉහළින් ඉතාමත්ම වේගයෙන් මෙම ඩ්‍රෝනා යාත්‍රාව ගමන් කර ඇත. නොරච්චෝලේ තාප[…]

Read More »