ත්‍රස්ත ප්‍රහාරයට ලංකාව ඉලක්ක වුණේ අස්ථාවර දේශපාලනය හා ආරක්ෂක හිඩැස් නිසයි – බුද්ධි අංශ කියයි

පාස්කු ඉරිදා දේවස්ථාන හා තරු පන්ති හෝටල් කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයේ මගපෙන්වීම යටතේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් ශ්‍රී ලංකාව
Read More »

ආනයනික අල – ලූනු ටොන් 7000ක් කන්ටේනර්වලම කුණු වෙලා

අනපේක්ෂිතව පසුගිය 21 වැනි දින එල්ල වූ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරය නිසා පිටකොටුව තොග වෙළෙඳුන් ආනයනය කළ අල හා ලූනු ටොන් හත්දහසක් පමණ නරක් වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ
Read More »

ජනපති නියෝගය නොතකා 19 යේ එල්ලී පොලිස්පති ඉවත් නොවන ලකුණු

පොලිස්පති පූජිත් ජයසුන්දරට සිය තනතුරින් ඉල්ලා අස්වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇතත් ඔහු තනතුරින් ඉවත් නොවීමට තීරණය කර තිබේ. තනතුරින් ඉවත් වන ලෙස
Read More »

මඩකලපුව වව්නතිව් පොලිස් නිලධාරීන්ගේ ඝාතනයත් සහරාන්ගේ වැඩක්

පසුගිය නොවැම්බර් මස 30 වැනිදා මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස මිය ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතන සිදුකර ඇත්තේ පසුගිය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ
Read More »

නැවත දැනුම් දෙන තුරු දහම් පාසල් නොපවත්වන්නැයි බුද්ධ ශාසන අමාත්‍යංශය දැනුම් දෙයි

ඉරිදා දිනයේ පැවැත්වෙන දහම් පාසල් නැවත දැනුම් දෙන තුරු නොපවත්වන්නැයි බුද්ධශාසන අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ.
Read More »

සමන්තුරෙයි නිවසකින් පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

අම්පාර, සමන්තුරෙයි ප්‍රදේශයේ නිවසක සිදුකළ හදිසි සෝදිසියකදී පුපුරන ද්‍රව්‍ය තොගයක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.
Read More »

ද්‍රවිඩ සංධානයෙන් ඉවත් වෙනවාද? ප්ලොට් – ටෙලෝ තීරණාත්මක තීන්දුව සති 3ක් ඇතුළත

ප්ලොට් හා ටෙලෝ යන දෙමළ දේශපාලන පක්ෂ දෙක ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් ඉවත් වන්නේද යන්න පිළිබඳ ඉදිරි සති තුන ඇතුළත තීරණයකට එළැඹෙනු ඇති බව උතුරේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.
Read More »

අයි.එම්.එෆ්. ණය අරන් රුපියල ස්ථාවර කරන්න යයි

එළැඹෙන මැයි මාසය වන විට අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 30ක ණයෙන් පසුව බැංකු ණය පොලී අනුපාතය සියයට දෙකකින් අඩු කිරීමට මූල්‍ය අමාත්‍යාංශය සැලසුම්
Read More »

මව්බිමේ ආරක්ෂාව

මේ ගෙවුණ සතියේ සිනාසෙන්නට පුළුවන්, එසේම අඬාවැටෙන්නටද පුළුවන් එකවර දෙයාකාරයක හැඟීම් දනවන කතා ඇසීමට තරම් අපි අවාසනාවන්තයෝ වූයෙමු. ඒ කතා කළේ සෙස්සෝ නොව
Read More »

ප්‍රබල චෙන්නායි පිලේ කඩුළු 4ක් මාලිංග ගලවයි – මුම්බායට ජය

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ කඩුළු 4ක් දවා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිලේ ලසිත් මාලිංග සමත්ව තිබේ.
Read More »

පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම මැයි 06 වන දා

රට තුළ පවතින ආරක්ෂිත තත්ත්වය මත පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම මැයි 06 වන දා දක්වා කල් දැමීමට රජය තීරණය කර තිබේ.
Read More »