ජනපතිවරණයට තරඟ කරන බව ගෝඨාභය කියයි

මෙම වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තමන් තරග කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රොයිටර් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සඳහන් කර ඇත. එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණු අතර ඉස්ලාම් අන්තවාදය පැතිරීම වැළැක්වීම හා බුද්ධි අංශ යළි ශක්තිමත් කිරීම[…]

Read More »

මස්කෙළිය අනෆි මුස්ලිම් දේවස්ථානයෙන් පිහි 49ක් සොයාගැනේ

මස්කෙලිය අනෆි ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ අද (27) උදැසන සිදු කළ හදිසි සොදිසි මෙහෙයුමකදි එහි තිබි පිහි 49 ක් පොලීසියේ භාරයට ගෙන තිබේ. අදාළ මුස්ලිම් දේවස්ථානයේ ගබඩා කාමරය සෝදිසි කිරීමේදී මෙම පිහි පොලීසිය විසින් සොයාගෙන ඇත. ගබඩා කාමරයේ පිහි 49 ක් සහ පොරො තුනක් තබා ගැනිම සම්බන්ධයෙන් පොලිසිය වෙත කරුණු ඉදිරිපත්[…]

Read More »

මරාගෙන මැරෙන බෝම්බකාරයන් උපදින හැටි

‘‘මිනිසා සහ තිරිසනා අතර පවතින බෙදීම දක්වන ප්‍රධානතම මායිම ආගමය’’ අදහස දැනට දශක කිහිපයක් දක්වා ලොව පුරා පැතිර ගත් එමෙන්ම බොහෝ දෙනකුගේ පිළිගැනීමට ලක් වූ කියමනකි. එහෙත් අද වන විට සිදුවන කුරිරු ත්‍රස්තවාදී ක්‍රියා හමුවේ එම කියුමට පවා යන එන මං අහිමි වී තිබේ. ඊට හේතුව ඇතැම් ආගම් විසින් තිරිසනුන්ටත්[…]

Read More »

කල්මුණේදී අන්තවාදීන්ගෙන් ආරක්ෂක අංශවලට ප්‍රහාරයක්

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන ත්‍රස්තයන්ගේ අවි ගබඩා සොයා සමන්තුරෙයි, කල්මුණේ ප්‍රදේශවල ආරක්ෂක අංශ එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී දෙපාර්ශ්වය අතර සිකුරාදා (26) පස්වරුවේ වෙඩි හුවමාරුවකින් දරුණු ගැටුමක් ඇතිවිය. රාජ්‍ය ඔත්තු සේවාවට ලද තොරතුරක් මත සමන්තුරේ ප්‍රදේශයේ අන්තවාදීන්ගේ කඳවුරක් වැටලූ ආරක්ෂක අංශ රසායනික ද්‍රව්‍ය කෑන් විසිපහක්, ඩ්‍රෝන කැමරා, බෝම්බ සෑදීමට[…]

Read More »

බෝම්බ පිපිරීමේ සිදුවීම්වලට සම්බන්ධ දස දෙනෙකු වවුනියාවෙන් අත්අඩංගුවට

බෝම්බ පිපිරීමේ සිදුවීම්වලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් දස දෙනෙකු අද(27) දහවල් වවුනියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ පොලිස් හා යුධ හමුදා නිළධාරීන් වෙත ලද තොරතුරු මත වවුනියාව නගරයේදී එලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. ව්‍යාපාරිකයින් ලෙස පැමිණි පුද්ගලයින් පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සඳහන්[…]

Read More »

ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසියි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ඇමෙරිකානු පුරවැසිකම ප්‍රතික්ෂේප කරමින් පසුගිය මාර්තු 06 වැනිදින ඇමෙරිකානු තානාපති කාර්යාලයට භාරදුන් අයැදුම ඇමෙරිකානු රජය පිළිගෙන අැති බව වාර්තා වේ. ඒ අනුව රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඉවත් කෙරුණු බව තහවුරු කරමින් ඊට අදාළ ලිපිය මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ඔහුට ලබා දී ඇත. පසුගිය ජනවාරි මාසයේ[…]

Read More »

ඉස්ලාම් අන්තවාදීන් තවත් මරාගෙන මැරෙන ප්‍රහාරයකට අර අඳී – පුහුණුව ලැබූ 75ක් සැඟවිලා

මුස්ලිම් අන්තවාදී සංවිධානයක් වන තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වී ඇති තවත් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට පුහුණුව ලැබූ 75කට අධික පිරිසක් සිටින බවට තොරතුරු වාර්තා වේ. එසේ සැලසුම් කළ බව කියන එම කණ්ඩායමේ කිහිප දෙනකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට[…]

Read More »

අද රාත්‍රී 10 සිට යළිත් පොලිස් ඇදිරිනීතිය

අද (27) රාත්‍රී 10.00 සිට හෙට (28) අලුයම 4.00 දක්වා දිවයින පුරා යළි පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි.

Read More »

කෙසෙල් ගොවියාටත් ‘‘බෝම්බ වදී’’

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර සමග ගොවිබිම්වලට වෙළෙඳුන් නොපැමිණීම නිසා කෙසෙල් මිල පහත වැටීමෙන් ගොවීහු දැඩි ලෙස අසරණ වී සිටිති. ඇඹිලිපිටිය, සූරියවැව, හම්බන්තොට, මොනරාගල ආදී ප්‍රදේශවල මේ දිනවල ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑමය රුපියල් 10-15 අතර මිලකට පහත වැටී ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න පැවසීය. මේ වනවිට[…]

Read More »

නාගරික ත්‍රස්තවාදය අඩපණ කරන ක්‍රම තුනක්

නාගරික ත්‍රස්තවාදය අඩපණ කිරීමට නම් එම කණ්ඩායමක ඇති ප්‍රධාන සාධක තුනෙක් එකක් අඩපණ කළ යුතු බව පොලිස් විශේෂ කාර්යය බළකායේ හිටපු නියෝජ්‍ය පොලිස්පති අජිත් වික්‍රමසේකර පවසයි. ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන ඉලක්කය නගර ආශ්‍රිතව සිදුකරනු ලබන ප්‍රහාර මගින් රටේ සෙසු ප්‍රදේශවලට බලපෑම් එල්ල කිරීම නිසා ප්‍රහාරයට පෙර ඊට අවශ්‍ය කාර්යක්ෂමභාවය, රහස්‍යභාවය හා ක්‍රියාකාරිත්වය[…]

Read More »

කොම්පඤ්ඤවීදියෙන් සොයාගත් කඩු 46 සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ දේවස්ථානයක තිබී කඩු 46ක් සොයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී නූර්දීන් මොහොමඩ් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඊයේ (26) කළ සෝදිසි මෙහෙයුමකදී කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ දේවස්ථානයක තිබියදී කඩු 46 ක්, කිනිසි 15 ක්[…]

Read More »
1 2 3