ඉදිරි පැය 24 තුළ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ වෙනසක්

ඉදිරි පැය 24 තුළ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ වෙනසක් සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශය සිදු කරමින් මේ පව සඳහන් කළේය.

Read More »

අදත් රාත්‍රී 9.00 සිට පොලිස් ඇඳිරි නීතිය

අද (23) රාත්‍රී 09 සිට හෙට (24) පෙරවරු 04 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව සඳහන් කළේය.

Read More »

ශ්‍රී ලංකාවේදි සිදුවූ බෝම්බ ප්‍රහාරවල වගකීම IS ත්‍රස්ථ සංවිධානය භාරගනී

පසුගිය ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේදි සිදුවූ බෝම්බ ප්‍රහාරයන්වල වගකීම IS සංවිධානය විසින් භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම බෝම්බ ප්‍රහාර වලින් පුද්ගලයින් 321ක් ජීවිතක්ෂයට පත්ව තවත් 375ක පිරිසක් තුවාල ලබා ඇත.

Read More »

පුපුරණ ද්‍රව්‍ය අඩංගු බවට සැක කරන ලොරි රථයක්, වෑන් රථයක් සොයා පොලිසියෙන් මෙහෙයුම් – Breaking News

පුපුරණ ද්‍රව්‍ය අඩංගු බවට සැක කරන ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් පිළිබඳව කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව කොළඹ නගරයේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. පොලිස්පතිවරයා විසින් ද නීති විරෝධී කටයුතුවලට යොදා ගත හැකි බවට සැක කෙරෙන තවත් වාහන කිහිපයක් සම්බන්ධයෙන් දිවයිනේ සියලු පොලිස්[…]

Read More »

සවස 02න් පසුව පළාත් කිහිපයකට වැසි

සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුර මැද පළාතේ ස්ථාන ස්වල්පයකද සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති[…]

Read More »

ජනපති කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද උදෑසන පසුගියදා බෝම්බ ප්‍රහාරයට ලක්වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත. එහිදී ජනාධිපතිවරයා මීසම් සේවක පියතුමන් වන ගරු ශ්‍රී ලාල් ෆොන්සේකා පියතුමන් හමුවී සමස්ත කිතුණු බැතිමතුන් වෙනුවෙන් සිය බලවත් කනගාටුව හා සංවේගය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළ අතර[…]

Read More »

Update : පාර්ලිමේන්තුව හෙට දක්වා කල්තැබේ

වේලාව පස්වරු 1.01 :- රටේ වත්මන් තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීමේ පාර්ලිමේන්තු විශේෂ රැස්වීම මේ වන විට ආරම්භ වී තිබේ. වේලාව පස්වරු 1.07 :- පසුගිය ඉරිදා සිදුවු බෝම්බ් පිපිරීම් වලින් මියගිය පුද්ගලයින් සිහිකරමින් පාර්ලිමේන්තුව තුළ විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්. වේලාව පස්වරු 1.10 :-නිශ්ශබ්දතාවයෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ කතාවක්. ඒ සමග පාර්ලිමේන්තුව උණුසුම්[…]

Read More »

මොටර් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් එකම පවුලේ තිදෙනෙකු ජිවිතක්ෂයට

අධික වේගයෙන් ධාවනය මොටර් රථයක් අඩි 80 පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එම මොටර් රථයේ ගමන් ගත රියදුරු සහ තවත් දෙදෙනෙක් එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වි   ඇති බව කොත්මලේ පොලිසිය පැවසිය. ඊයේ (22) පස්වරු 2.15 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ කොත්මලේ නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ආයුර්වේදය අසලය. අනතුරෙන් ජිවිතක්ෂයට පත්[…]

Read More »

සිරුරේ දොස් ජලයේ දියකරන දෙහි කැපිල්ල

ඇස්වහ කටවහ හෝ අඬෝවැඩියා දෝෂ ගැන බොහෝ දෙනකුට ඇත්තේ බියකි. ගලෙන් ගැහුවොත් බේරෙන්න පුළුවන්, ඇස්වලින් ගැහුවොත් බේරෙන්න බෑ යන දමිළ කියමනට අනුව එහි බරපතළකම කොතෙක්ද යන්න හඳුනාගත හැකිය. කෙසේ නමුත් ඇස්වහ, කටවහ දෝෂයන්ට තමන් ගොදුරු වේය යන්නත්, තම දියුණුවට අනුන් අකුල් හෙළන්නේය යන්නත් බොහෝ දුරට ඇතැමුන් තුළ ඇති මති මනාත්තරයකි.[…]

Read More »

බෝම්බ ප්‍රහාරවලට අදාළ සැකකරුවන් 40ක් අත්අඩංගුවට

පසුගිය ඉරිදා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාරවලට අදාළව මේ වනවිට සැකකරුවන් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ අදාළ සැකකරුවන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිස් කණ්ඩායම් විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ[…]

Read More »

පොදු ස්ථානවල රථ වාහන නවතා යන විට නම සහ දුරකථන අංකය සටහන කරන ලෙසට පොලීසියෙන් ඉල්ලීමක්

පොදු ස්ථානයන්වල නවතා යන වාහනවල ඉදිරිපස රථයෙය් හිමිකරුගේ නම සහ ජංගම දුරකථන අංකය ප්‍රදර්ශනය කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වු පිපිරීම් හේතුවෙන් මේ වන විටත් රට පුරා සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවතී. ආරක්ෂාකාරි පියවරක් ලෙස සියලූම පොදු ස්ථානයන්හි නවතා ඇති වාහනවල මෙය ප්‍රදර්ශනය කරන ලෙස[…]

Read More »
1 2 3