කොච්චිකඩේ පල්ලිය ආසන්නයේ පිපිරීමක්

කොච්චිකඩේ පල්ලිය ආසන්නයේදී සැකකටයුතු වෑන් රථයක් පරීක්ෂාකිරීමේදී පිපිරීමක් සිදු වී ඇති බව වාර්තා වෙයි. මෙය ආරක්ෂක අංශ විසින් පුපුරුවා හැරීමක් ද නැතිනම් බෝම්බයක් පුපුරා යෑමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Read More »

මන්නාරමෙන් පුපරණ ද්‍රව්‍ය ‍තොගයක් සොයා ගනියි

මන්නාරම,එරුක්කලම්පිටිටි,ඔළුතුඩුවායි ප්‍රදේශයේ ගෙවත්තක තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද(22) සොයාගත් බව මන්නාරම පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ ගෙවත්තක තිබි අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි. අදාළ ගෙහිමියා ගෙවත්ත පවිත්‍ර කරන අවස්ථාවේ පුපුරණ ද්‍රව්‍ය දැක අනතුරුව පොලිසිය දැනුවත් කොට ඇති බවද පොලිසිය පැවසීය. පොලිසිය පැවසූවේ ලීටර 20 ක ප්‍රමාණයේ[…]

Read More »

බෝම්බ පිපිරීමෙන් ජිවිතක්ෂයට පත්වූවන්‍ වෙනුවෙන් ශෝකය පළ කරමින් මන්නාරමේ හර්තාල්

බෝම්බ පිපිරීමේ සිදුවීම්වලින් ජිවිතක්ෂයට පත්වූවන් වෙනුවෙන් ශෝකය පළ කරමින් මන්නාරම වෙළඳ ප්‍රජාව සිය වෙළඳසැල් වසා දමා අද(22) හර්තාලයක් ක්‍රියාත්මක කළ බව මන්නාරම වෙළඳ සංගමය පවසයි. මන්නාරම වෙළඳ ප්‍රජාව පැවසුවේ බෝම්බ ප්‍රහාරයන්ගේ ජිවිතක්ෂයට පත්වු සහෝදර ජනතාවගේ ආත්ම ශාන්තිය ප්‍රාර්ථන කරන බවත්,‍ඒ වෙනුවෙන් වන ශෝකය ප්‍රකාශ කිරීමට තමන් තමන්ගේ වෙළඳසැල් වසා දැමු[…]

Read More »

පිටකොටුවේ බැස්ටියන් මාවතේ බස් නැවතුම්පළේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

කොළඹ පිටකොටුව – බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පළේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ කසල බැහැර කරන බෑගයක සහ ඒ අසළ තිබී ඩෙටනේටර් 87ක් මෙලෙස සොයාගෙන ඇති බවයි.

Read More »

ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාත්‍රී 12 සිට හදිසි නීතිය යටතට

ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාත්‍රී 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කරයි. ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාත්‍රී 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට රජය තීරණය කර අර ඇත. රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට සහ ත්‍රීවිධ හමුදාවට බලය ලබාදීම වෙනුවෙන් එම පියවර[…]

Read More »

ඩලස්ට පොහොට්ටු ඕනෑ වුණේ අන්තිම මොහොතේ

මහබැංකුව බිඳීමේ තරගය ඇතුළු තරග රැසක් සමඟ කාල්ටන් නිවසේ අමුතු අවුරුදු උත්සවයක්පු රවැසිකම ඉවත්කරගැනීම ඇතුළු වැඩ කිහිපයකට ඇමෙරිකාව බලා ගිය ගෝඨාභය රාජපක්ෂ යළි මෙරටට පැමිණීමට නියමිතව තිබුණේ, ඉකුත් අප්‍රේල් 12 වැනිදා ය. ඔහු ඇමෙරිකාවේ ගත කළ දින කිහිපය තුළ ඔහුට විරුද්ධව එරට දිස්ත්‍රික් අධිකරණ දෙකකට නඩු දෙකක් ඉදිරිපත් වූ අතර[…]

Read More »

නීති විරෝධි මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 275ක් සමඟ 05දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් බවට සැකකෙරෙන නීති විරෝධි මත්ද්‍රව්‍ය තොගයක් සමග ඊසානදිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී යාත්‍රාවක් නාවික හමුදාව භාරයට ගෙන ඇත. එහි තිබී හෙරොයින් බවට සැක කෙරෙන නීති විරෝධි මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 275 ක් පමණ සිය භාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන අතර සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති[…]

Read More »

පිපිරීම් වලින් සිදුවූ ඛේදවාචකය පිළිබඳව වගකීම රජය භාරගත යුතුයි

ඊයේ (21) දින සිදුවූ ඛේදවාචකය පිළිබඳව වගකීම රජය විසින් භාරගතයුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරයි. මේ බව උන්වහන්සේ කියා සිටියේ ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ බිෂොප් නිල නිවසේදි අද (22)දින පැවති මාධ්‍ය හමුවකට එක් වූ අවස්ථාවේදීය.

Read More »
1 2 3 4