‍‍2020දී උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් කරනවා

2020 මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු නිම කර ඉන් අපේක්ෂිත මෙගාවොට් 120ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන්න අපට හැකිවේවි ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලද්දේ, උමා ඔය බලාගාරයේ ඉදිකිරීම් ප්‍රගතිය නිරික්ෂණය කිරීම සඳහා පැවති නිරීක්ෂණ[…]

Read More »

ලූටන් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා මුදාහැරේ

පසුගිය දා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ලූටන් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා මුදාහැර තිබේ. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ලූටන් ගුවන් තොටුපොළේදී පසුගිය සිකුරාදා මෙට්රොපොලිටන් පොලීසිය විසින් ලාංකිකයින් 4 දෙනෙකු අත්ඩංගුවට ගනු ලැබුවේ, තහනම් ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකත්වය දැරීමේ චෝදනාව යටතේයි. දෙමළ ජාතිකයින් වන මොවුන් බ්‍රිතාන්‍යයේ රැකවරණය පැතීමට පැමිණි බව පැවසෙයි. නමුත් අද (16)[…]

Read More »

ප්‍රංශයේ Notre-Dame ප්‍රධාන දේවස්ථානයේ ගින්නක්

ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි මධ්‍යකාලීන යුගයට අයත් Notre-Dame ප්‍රධාන දේවස්ථානයේ විශාල ගින්නක් හටගෙන ඇත. ගින්නෙන් , මංසලකුණක් මෙන්ම පැරීසියේ සුන්දරත්වය ලොවට පෙන්නුම් කළ Notre-Dame ප්‍රධාන දේවස්ථානයේ වහල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර මෙම ගින්නෙන් ගොඩනැගිල්ලේ , ගලින් නිර්මාණය කර තිබූ සැකිල්ල සහ කුළුණු දෙකක්[…]

Read More »

ජනපති තිරුපති යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස අද (16) උදෑසන 7.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 177 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත පෞද්ගලික සංචාරයක් සදහා පිටත්ව ගොස් ඇත. ජනාධිපතිවරයා මෙලෙස ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ තිරුපති වන්දනාව සදහා බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.

Read More »

තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කළ අඹුසැමි යුවලකගේ මළ සිරුරු නිවසකින් හමුවෙයි

ගලේවෙල , දේවහූව ප්‍රදේශයේ නිවසක් තුළ තිබී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කරන ලද අඹුසැමි යුවලකගේ මළ සිරුරු පොලිසිය විසින් සොයාගෙන ඇත. ඉඩම් ආරවුලක් මත මෙම ඝාතන සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන අතර අසල්වාසීන් සිදුකළ දැනුම්දීමකට අනුව පොලිසිය එම ස්ථානයට පැමිණ තිබේ. ඒ වනවිටත් අඹුසැමි යුවල කැපුම් තුවාල[…]

Read More »

දිවයිනේ ප්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි

අද දින දිවයිනේ ප්‍රදේශ රැසක ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ලබන 18 වනදා දක්වා සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර, වයඹ සහ උතුරුමැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්වල ත් ප්‍රබල අකුණු ඇති විය හැකි බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා[…]

Read More »