සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සමරන්නේ කවදාද?

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වීමේ ග්‍රහමාරුව පදනම් කරගත්, සිංහල දෙමළ 2019 ජාතිකෝත්සවයේ දෙවන දිනය අද ය. මාස් කන්නයේ වැපිරූ කුඹුරුවල අස්වැන්න, ගෙවලට ගැනීමේ ප්‍රීතිය භුක්ති විඳීම, මෙරට සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පුරාණම නිමිත්තය. එම උත්සවය සමරන මෙරට ජනතාව අතර සිංහල කිතුනුවන් ඉතා හිඟය. වසර හැට හැත්තෑවකට පෙර සිංහල[…]

Read More »

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට සිට ගිගුරුම් සහිත වැසි

හෙට (16) සි‌ට දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස්කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහල මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් අනුරාධපුර, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම සහ[…]

Read More »

නැකත් චාරිත්‍ර වලින් අනතුරුව බස් සහ දුම්රිය සේවාව අද සිට යළිත් සාමාන්‍ය පරිදි

උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණිම සඳහා අද (15) දිනයේ සිට ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන බලධාරින් පවසයි. ඊයේ (14) දිනයේ සිට ලංගම බස් රථ සේවා ක්‍රමක් ක්‍රමයෙන් යථා තත්ත්වට පත් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේය. කෙටි දුර ගමන් සේවාවලට මෙන්ම[…]

Read More »

කඹුරුපිටියේ ගැටුමකින් 10ක් රෝහලේ

කඹුරුපිටිය රන්සෑගොඩ ප්‍රදේශයේ දෙපිරිසක් අතර අද (15) අලුයම ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ සාදයකින් පසු බහින්බස් වීමක් දුරදිග යාම ගැටුමට හේතුවී ඇති බවයි. තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තිදෙනෙකු මාතර රෝහලෙත් 7 දෙනෙකු කඹුරුපිටිය රෝහලෙත් ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසී ය.

Read More »

ගතවූ පැය 48 තුළ හදිසි අනතුරු හේතුවෙන් 410ක් ජාතික රෝහලේ

ගතවූ පැය 48ක කාලය තුළ හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 410 දෙනෙකු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ. ඔවුන් අතරින් 203 දෙනෙකු තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේය. මාර්ග අනතුරුවලින් 13 දෙනෙකු, නිවසේදී සිදුවු විවිධ අනතුරු හේතුවෙන් 49 දෙනෙකු සහ හිංසන ක්‍රියා හේතුවෙන් 36[…]

Read More »

පැළ සිටුවීමේ නැකත අදයි

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් අතරට මෙවර ඇතුලත් පැළ සිටුවීමේ නැකත අදට (15) යෙදී තිබෙනවා. තුන් පොකුරු යෝගය යෙදී ඇති පූර්වභාග 11.17ට ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා මෙම පැළ සිටුවීම සිදුකළ යුතු බව සඳහන්. මෙම සුබ නැකතින් පැළයක් සිටුවා මතු පරපුරත් පරිසරයත් වෙනුවෙන් තම පුරවැසි වගකීම් ඉටු කරන[…]

Read More »

යාපනයේ බෝට්ටුවක් ගිනි තැබු අයෙක් අත්අඩංගුවට

යාපනය,පේදුරුතුඩුව,වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ වෙරළේ තිබු බෝට්ටුවක් ගිනි තැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ (14) අත්අඩංගුවට ගත් බව යාපනය පේදුරුතුඩුව පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ වෙරළේ නවතා තිබු බෝට්ටුවක් පෙරේදා (13) සවස කිසියම් තැනැත්තෙකු විසින් ගිනි තබා ඇති බවට ලද පැමිණිල්ලක් මත සැකපිට අයෙක් එලෙස අත්අඩංගුවට ගත් බවයි. පොලිසිය පැවසුවේ ගිනි තැබීම හේතුවෙන්[…]

Read More »