සාලියපුරදී දුම්රියක් පීලි පනී

උතුරු දුම්රිය මාර්ගයේ සාලියපුර සහ පරසන්ගස්වැව අතරදී අද (14)පස්වරුවේ දුම්රියක් පීලි පැන ඇත. කන්කසන්තුරේ සිට බෙලිඅත්ත බලා ධාවනය වු ශීඝ්‍රග්‍රාමී දුම්රිය එලෙස පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

Read More »

අලුත් අවුරුද්ද උදාවෙයි

අද පස්වරු 2.09ට සිංහල අලුත් අවුරුද්දේ උදාව සිදුවිය. මෙවර අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත අපරභාග 02.42 ට යෙදී ඇති අතර එහිදී රතු සහ කහ මිශ්‍ර, තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරි බතක්ද, ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි යන කුළු බඩු ඇතුළත් අග්ගලා සහ කැවුම්[…]

Read More »

මාතර ඉඳන් බෙලිඅත්තට එන්න වසර 124 ක් ගතවෙලා

ගාබ්රියෙල් ගාසියා මාර්කේස් විසින් රචිත ‘සියක් වසක හුදකලාව’ නම් නවකතාවේ ඔහුගේ එන මනඃකල්පිත නගරය වන මැකොන්ඩොවට පළමුවරට දුමිරියක් පැමිණෙනු දකින කාන්තාවක් ගම්මැද්දට පැමිණ කෑ ගසන්නේ මෙසේ ය. “මොක්දෝ එකක් එනවෝ… දුම් දමන කුස්සියක් ඒක පිටිපස්සෙන් ගමක් ඇදගෙන එනව වගේ… මොකක් හරි භයානක දෙයක් එනවෝ…’’ නොබෝදා බෙලිඅත්තට ගිය දුම්රිය දුටු ගැමියෝ[…]

Read More »

ආණ්ඩුවේ ගැටුම් ඇතිවෙන්නෙ මේක අශුද්ධ සන්ධානය නිසා

ආණ්ඩුවට මෙහෙම වෙන්නෙ ඒක හැදුණෙ අශුද්ධ සන්ධානයකින් නිසා පානදුර නගරාධිපති නන්දන ගුණතිලක දෙදාස් දාහතරෙ දී ඔබ තමයි මුලින්ම යහපාලනය ගොඩනගන්න පෙරට ආවෙ. නැවත ඒ මොහොත මතක් කරන්න පුළුවන්ද ? දිනය හරියටම කිව්වොත් දෙදාස් දාහතරෙ නොවැම්බර් මාසෙ දාහතර. හැබැයි මම එළියට එන්න හිටියෙ ඊට කළින්. නමුත් පොදු සාකච්ඡාවක් තිබුණා එවකට තිබුණු විපක්ෂය[…]

Read More »

අවුරුදු 25කට පස්සේ එජාපයෙන් ජනාධිපතිවරයෙක් පත්කරගන්න අවස්ථාව තියෙනවා

ඔබ ඉතාම වගකිවයුතු අමාත්‍යාංශ ගණනාවක රාජ්‍ය ඇමැතිවරයා. ජාතික ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිසංස්කරණ ඔබේ අමාත්‍යාංශ විෂයන්. ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැනට අරගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද? පසුගිය රජය සමයේ අපගේ අපනයන ප්‍රතිශතය ඉතාම දුර්වල වුණා. අපනයන ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදනයෙන් 50%කට වැඩිය කඩා වැටීමක් තිබුණේ. ඒ නිසා වර්තමාන රජය අපනයනය ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය[…]

Read More »

අව්ව රුදු කාලයේ අවුරුදු

සිංහල අවුරුද්ද උදාවෙයි. එය දුරාතීතයේ සිට අපේ ජීවිත මිහිරියාවෙන් වෙලා ගත්තා වූ උළෙලකි. අපගේ කව් ගී නවකතාදියේද, ටෙලි නළුවේද, සිනමා සිත්තමේද එය පෙනෙන්නේ විචිත්‍ර වූ සිත් වසඟ කරන්නා වූ උළෙලක් ලෙසිනි.  අප එකම දැයක් බව හදවතට දැනෙන මහා ජාතික උළෙල වන්නේ සිංහල අලුත් අවුරුද්දය. මුළුමහත් ජාතියක්ම එකම නැකතකට වැඩ නතර[…]

Read More »

විශ්ව විද්‍යාල 37ක රුපියල් කෝටි 566ක් ජංගම ගිණුමේ ගල්වෙයි

මෙරට ඇති විශ්වවිද්‍යාල හා උසස් අනුබද්ධ ආයතන තිස් හතකට (37) අයත් ජංගම ගිණුම් 794ක ප්‍රයෝජනයට නොගන්නා රුපියල් කෝටි 566ක මුදලක් ඇති බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී හෙළි වූ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේදී පැවසීය. 2017 වසර අවසන් වන විටත් එම මුදල් ජංගම ගිණුම්වල[…]

Read More »

ජනපති ධුර කාලය ගැන අධිකරණ මතය විමසීම දේශපාලන මට්ටමින්

ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසනු ලබන්නේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමේ අදිටනින් බව දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිගේ ධුර කාලය වසර පහක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති අතර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ වසර 5ක ධුර කාලය ආරම්භ වන්නේ හා අවසන් වන්නේ කවදාද යන්න[…]

Read More »

නව අවරුදු උදාව අද පස්වරුවේ

රටටත් ජනතාවටත් සෞභාග්‍ය ප්‍රාර්ථනා කරන සිංහල , දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීමට මේ වනවිට රටම සූදානමින් ඇත. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් කමිටුව විසින් පිළියෙල කරනු ලැබූ නැකැත් වේලාවන් අනුව මෙවර අලුත් අවුරුද්ද උදාවන්නේ අද සවස 2.09 ට යෙදෙන සුබ නැකතෙනි. මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය[…]

Read More »