ගතවූ දින දෙකට බීමත් රියැදුරන් 534 දෙනෙකු අත්අඩංගුවට – 19774 දෙනෙකුට නඩු
ගත වූ දින දෙක තුළ බීමත් රියැදුරන් 534 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 11 වන දා පෙරවරු 6.00 සිට අද උදෑසන 6.00 දක්වා වූ කාලය තුළ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළ අතර ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියැදුරන්[…]
Read More »