නඳුන් ගුරුගේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධූරයට

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ලෙස නඳුන් ගුරුගේ මහතා පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read More »

අභාවප්‍රාප්ත එච්.එම්. ජයවර්ධනයන්ගේ අවසන් කටයුතු අද සවස බොරැල්ලේදී

ප්‍රවීණ සංගීතවේදී අභාවප්‍රාප්ත එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10)පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව ඇත.

Read More »

තුන්වැනි තැන ගන්න දිමුත් ඇන්ජි සටනට

සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි ස්ථානය වෙනුවෙන් මහනුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරගය මේ වන විට ආරම්භ වී ඇත.
Read More »

දුම්රිය වර්ජනය අත්හිටුවයි

ඊයේ (09) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කිරිමට තිබූ පැය 48ක වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් සඳහන් කරයි.

Read More »

විජයදාස රාජපක්ෂ ජනපති කොමිසම හමුවට

හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හිටපු අමාත්‍යවරයා කළ පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අදජනපති කොමිසම හමුවට පැමිණ ඇත.

Read More »