දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්

දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බව වාර්තා වෙයි. දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රකාශ කලේ අද පස්වරු 5.00 ට ප්‍රවාහන අමාත්‍යාංශයේදී එම සාකච්ඡාව පැවැත්වෙන බවය. මෙම වර්ජනයට දුම්රිය ස්ථානාධිපති, නියාමක, පාලක, රියැදුරු අධීක්ෂණ කළමනාකරණ ක්ෂේත්‍රවල වෘත්තීය සංගම් කිහිපයක් එක්වීමට නියමිතව[…]

Read More »

සිරගත වූ රෝහණ විජේවීර හා ජේ.ආර් අතර ‘ඩීල්’ එකක්

ජ.වි.පෙ. යනු රෝහණ විජේවීරම මිස වෙන කිසිවකු නොවේ. පුද්ගලයකුට ඉතා විරලව පිහිටන දක්ෂතා රැසක් උරුම කරගෙන සිටි ඔහු සතුව දේශපාලනය ගැන පමණක් නොව වෙනත් විෂයන් ගැනද මහා දැනුම් සම්භාරයක් තිබූ බව පිළිගත යුතුය. එහෙත් ඔහුට අත්‍යවශයෙන්ම තිබිය යුතු එක් දෙයක් නොතිබුණේය. එනම් ස්ථිරසාර ප්‍රතිපත්තියකි. එම නිසා මෙම දැනුම් සම්භාරය අවංකවත්[…]

Read More »

අවුරුද්දට අතිරේක දුම්රිය සේවා 65ක් – ලංගම බස්රථ 1500ක්

එළැඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අගනුවර සිට ගම්බිම් බලා යන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශය වි‍ශේෂ වැඩපිළිවෙලක් දියත් කරයි. ඒ යටතේ හෙට (10) සිට අතිරේක දුම්රිය සේවා ගමන්වාර 65ක් සහ ලංගම බස්රථ 1500ක් සහ පෞද්ගලික බස්රථ 600ක් ධාවනයට සූදානම් කර ඇතැයි ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.[…]

Read More »

වැල්ලේ සාරංග රු. ලක්ෂ 11 මත්කුඩු සමග STF අත්අඩංගුවට

මාකදුරේ මධූෂ් සහ කංජිපානි ඉම්රාන්ගෙග් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංග මත්කුඩු සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මෝදර ප්‍රදේශයේදි සැකකරු අත්අඩංගුවට ගත් බවය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව රුපියල් ලක්ෂ 15ක් වටිනා මත්කුඩු තිබී ඇත.

Read More »

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ සිටින මධුෂ් තව සති දෙකෙන් ලංකාවට

මෙරට ප්‍රභල පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජවාරම්වෙකු‌ බව කියන ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් නැමැත්තා දෙසතියක් ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයා සඳහන් කළේය. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (09දා) ඔහු මේ බව සඳහන් කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ[…]

Read More »

ගෝඨාභය රාජපක්ෂට නොතීසි ලැබි නෑ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකාවේ නඩු ගොනු කර තිබුණත් ඔහුට ඒ සම්බන්ධයෙන් නොතීසි ලැබි නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඒ තම ට්විටර් ගිණුම හරහාය.   As far as we’re aware @GotabayaR never received summons of any form. Not sure if I’m appalled or amused[…]

Read More »

උඹලා කරපු වැඩේ හින්දා අපිට දැන් රෑ 7 වෙනකන් පාර්ලිමේන්තුව අනිවාර්යයි

පොදු ජන පෙරමුණේ ඩලස්, ප්‍රසන්න, කාංචන, ඉන්දික අනුරුද්ධ යන පිරිස පසුගිය සති අන්තය ගත කළේ මාතර ය. ඒ ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහනේ රැස්වීම්වලට ගමින් ගමට යමිනි. මේ පිරිසට සෙනසුරාදා දිවා ආහාරය සකස් කර තිබුණේ පොදුජන පෙරමුණේ අකුරැස්ස සම්බන්ධීකාරක කරුණාදාස කොඩිතුවක්කු මහතාගේ නිවසේ ය. කෑම කන ගමන්, ඔවුන් කතා කරමින් සිටියේ[…]

Read More »

පැරදුනත් දිමුත් ඉදිරියෙන් – දිනපු මාලිංගත් ඉදිරියෙන්

ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් ඉතිරිව තිබෙන්නේ තරග දෙකක් පමණියි. ඒ තුන්වැනි ස්ථානය වෙනුවෙන් පැවැත්වෙන තරගය සහ අවසන් මහා තරගය වේ. තැන්වැනි ස්ථානය දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායම සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම තරග[…]

Read More »

CIDය කරන්නාගොඩගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන්

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී ඇත. 2008 වසරේ කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහි නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි මෙම දැනුම්දීම සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර[…]

Read More »

පාසල් සිසුවියක්ව බස් රථයක් තුළදී දුෂණය කළ කොන්දොස්තර අත්අඩංගුවට

වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවියක්ව පුද්ගලික බස් රථයක් තුළදී දුෂණය කළ බව කියන බස් කොන්දොස්තරවරයෙකුව ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 08 වැනිදා සවස මෙම අපරාධය සිදුවී ඇති බව පොලීසිය කියයි. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව – මහඋස්වැව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි විවාහක අයෙකුවය. අතවරයට පත්ව[…]

Read More »

ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අද පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි

ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අද පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක තද වැසි සමග ප්‍රබල අකුණු තත්ත්වයක් ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කල අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම්[…]

Read More »