රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 17දෙනා 22දක්වා රක්ෂිත බන්ධනාගාරයට

රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 15 දෙනා ඇතුළු සැකකරුවන් 17 දෙනා ලබන 22 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඝාතන සිද්ධියට අදාළ පැමිණිල්ල මෙහෙය වන අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී[…]

Read More »

වසර 5කට එපිට ඒ සොඳුරු මතකය අහෝ! කාලය විසින් මැවූ වෙනස අරුමයක්මය

වර්ෂ 1996 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව, මෙරට ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි ස්වර්ණමය අවස්ථාව එළැඹී, මෙම අප්‍රේල් 06 වැනිදාට වසර 5කි. වර්ෂ 2014 අප්‍රේල් 06 වැනිදාවේ, බංගලිදේශයේ මීර්පූර්හි ෂරේබංගලා ක්‍රීඩාංගණයේ 2014 වසරේ මාර්තු 06 වැනිදා පැවැති 5 වැනි පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව[…]

Read More »

රාජකීයෙන් ඉගෙන ඇමෙරිකාවේ උපාධි ලබා ලිත් හදන ‘ඈපා’

බස් පොළේ, පොත් හලේ, මගතොට මේ කුමන තැනක වුව අවුරුදු නැකැත් සඳහන් කරමින් අලෙවි වීමට බලා සිටින ලිත් බොහොමයකි. එහෙත් ඒ සියල්ල පරදා වසර 165 ක් තිස්සේ වැඩියෙන්ම අලෙවි වන්නේ ‘ඈපා’ ලිතයි. එම නාමය ලාංකිකයින්ට බෙහෙවින් සමීප නාමයයි. ‘‘ඈපා ලිත’’ මෙරට පැරණිතම පංචාංග ලිතයි. එහි පළමු මුද්‍රණය සිදුවූයේ මීට වසර[…]

Read More »

බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසමට යයි

හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අද අල්ලස් කොමිසමට පැමිණ ඇත. තමාට එරෙහිව එම කොමිසම හමුවේ ගොනුකර ඇති පැමිණිල්ලකට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ඉල්ලීමට බව වාර්තා වන අතර පසුගිය ආණ්ඩුව සමයේ ඉදිකරන ලද මහින්දෝදය විද්‍යාගාර ඉදිකිරීමේදී මූල්‍ය වංචා සිදුව ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් මීට පෙර[…]

Read More »

වැය ශීර්ෂයට මොකද වුණේ

කලින් සතියේ බ්‍රහස්පතින්දා අයවැය ශීර්ෂය පැරදීමේ ශෝකයෙන් සහ ලැජ්ජාවෙන් මැඩෙමින් සිටි පාඨලී චම්පික ඇමතිවරයාට ඊට පහුවදා හැන්දෑවේ පාර්ලිමේන්තු සභා ගැබේ දොරටුව අසල දී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මුහුණට මුණගැසුණේ ය. ‘‘ ආ… වැය ශීර්ෂයට මොකද වුණේ…’’ මහින්ද පාඨලීගෙන් ඇසුවේය. එවිට පාඨලී ‘‘කට්ටිය ආවේ නෑනේ විපක්ෂ නායකතුමා…’’ යැයි කියමින් ‘ලිස්සා ගියේ’[…]

Read More »

හෙළයේ නිළි රැජිණ ගොළුව ගිය ගී රැජිණ ගැන කියන කතාව

මෙරට ජනප්‍රිය සිනමා සංස්කෘතියේ සොඳුරුතම සිහිවටන පෙළ ගැසුණු 70 දශකය, සිංහල සිනමාවේ ස්වර්ණතම යුගය සේ හැඳින්වීම අතිශයින්ම සාධාරණය. නිවැරදිය. එකී ස්වර්ණමය යුගය රනින් බබළවන්නට අපේ නිළි රැජිණ මාලිනී ෆොන්සේකාගෙන් ලැබුණේ සුවිසල් දායකත්වයකි. ඇගේ රංගන මහිමාලංකාරය රිදී තිරය මත වඩා උත්කර්ෂයට නැගුණේ ඇන්ජලීන් ගුණතිලක නම් වූ ගීත කෝකිලාවගේ ‘රන් ස්වරය’ නිසා[…]

Read More »

මහින්ද කරන කොට හරි වෙන දේ අපි කරන කොට වැරදි වෙන්නේ කොහොමද?

වරාය දියුණු කරන සැලසුම් මොනවද? ප්‍රමාද වූ සැලසුම් වේගයෙන් ක්‍රියාත්මක කරනවා. වරාය දියුණු කරන්න අවශ්‍ය නිවැරදි තීන්දු තීරණ නිසි වෙලාවට ගන්න ඕනේ. වැරදි තීන්දුවක් නිසි වෙලාවට අරගෙන වැඩක් නැහැ වගේමයි නිවැරදි තීන්දුව වැරදි වෙලාවක අරගත්තත් වැඩක් නැහැ. අපේ තීන්දු තීරණ පමාවීම නිසා වරාය ක්ෂේත්‍රයේ යම් ප්‍රමාදයක් ඇවිත් තියෙනවා. මුලින්ම කරන්න[…]

Read More »

දෙදෙනෙකු පොලිස් සිරමැදිරියේන් පැන ගියාට පොලිසියේ දෙදෙනාගේ සේවය අත්හිටුවයි

කොස්ගම පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු පලායාම සම්බන්ධයෙන් එම අවස්ථාවේ සේවයේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයා සහ කාර්යභාර නිලධාරී පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇත. සැකකරුවන් දෙදෙනා එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු වන අතර හෙරොයින් මිලිග්‍රෑම් 2070ක් සමඟ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 06 වැනිදා වන අතර සැකකරුවන් දෙදෙනා 07වැනිදා අලුයම සිර[…]

Read More »

විදුලි කප්පාදුව අනිද්දා සිට නවතී

අනිද්දා (10) සිට විදුලිය කප්පාදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර ගෘහස්ත විදුලි බිල වැඩි නොකරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read More »

සංගීතවේදී එච්.එම් ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන සංගීතවේදී එච්.එම් ජයවර්ධන මහතා රෝගාතුරව සිට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී ඇත. ඒ මහතා මිය යන විට වයස අවුරුදු 69ක් වූ අතර ප්‍රවීන ගායන ශිල්පී කසුන් කල්හාරගේ පියා වෙයි.

Read More »

නවක සිසුවෝ ද මනුෂ්‍යයෝය

2018 අගෝස්තු 10 වැනි දින නවකවදය වැළැක්වීමේ පනත නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් පාර්ලිමේන්තුවට ගෙන ආවාය. ඇය එම යෝජනාව ගෙන ආවේ නවකවදයෙන් පීඩා විඳින සිසුවියන් පිරිසකගේ ලිපියක් සභාගත කරමිනි. ඒ ලිපියේ කොටසකි මේ… ‘‘සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන් වන අපි තව ටික දිනකින් මැරිලා යයි.[…]

Read More »