දිවි මකුළුවා සුරතල් සතෙක්
අපි සැම දෙනෙකුම පාහේ දිවි මකුළුවාට බියය. දිවි මකුළුවා කී විට අප දන්නේ ගස්වල සිටින එම මකුළු විශේෂය වන අතර උන් දෂ්ට කළ විට මරණය පවා සිදුවිය හැකි බව අපගේ විශ්වාසයයි. යම් හෙයකින් දිවි මකුළුවකු දෂ්ට කළහොත් මකුළුවා සිය අඬු දිගහරින, හකුළන විලසින්ම අත්පා හකුළුවාගෙන ගුලි ගැසී වේදනා විඳීමට සිදුවන[…]
Read More »