මම හොඳට රඟපාපු නිසා මගේ චරිතෙ දිගට ලියන්න පටන් ගත්තා

හිමාලි සයුරංගි අද බොහෝ දෙනෙක් හඳුන්වන්නේ උදේනිගේ නමින්. ඒ තරමටම දෙවැනි ඉනිමේ චරිතය ඇය වඩාත් ජනප්‍රිය කළා කිව්වොත් හරි. හිමාලි අද වෙනකොට රටේ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනියක් වුණත් ඇය පටන් ගත්තේ පුංචිම තැනකින්. ‘මං පටන් ගත්ත තැන’ ගැන හිමාලි අපිත් සමග බෙදා ගත්තේ මෙලෙසය. මතකද හා හා පුරා කියලා කැමරාවක්[…]

Read More »

‘නුවනින් පටන් අරන් තුසිතයෙන් අවසන් වන’ බස්නාහිර බස් පාලනය

රටේ ආර්ථික සහ පරිපාලන මර්මස්ථාන ගණනාවක්, ප්‍රධාන පෙළේ පාසල් ගණනාවක් මෙන්ම විශ්ව විද්‍යාල ගණනාවක් ද පිහිටා තිබෙන බස්නාහිර පළාත අපේ රටේ කාර්යබහුලම පළාත බව අමුතුවෙන් කිව යුතු නොවේ. විවිධ අවශ්‍යතා වෙනුවෙන් දිනපතා එහි යන එන මිනිසුන්ගෙන් ලක්ෂ 22 ක් පමණ වන ජනතාවකගේ ගමන් පහසුව සැලැස්වීමට, පෞද්ගලික බස්රථ පමණක් 6000 ක[…]

Read More »

දළදා කුලයෙන් බැටකන අමරපුරයේ කුල පුරසාරම

පහතරට ගොවි කුලයට අයත් මාතර බෝවල ධම්මානන්ද හිමියන් මහනුවරට පයින් වැඩම කරද්දී නිරන්තරයෙන් නතර වන්නේ බලපිටියේ අඹගහවත්ත පන්සලේය. ඒ පන්සලට නිතර ආ ගිය සලාගම කුලයේ දරුවකු වැලිතර ඥාණවිමල නමින් මහණ කරගෙන මහනුවර මල්වත්ත මහා පන්සලේ නතර කර වැලිවිට අසරණ සරණ සරණංකර සඟ රජුන්ගෙන් ධර්මය ඉගෙනීමට සැලැසුවේය. නිසි වයස් හා සුදුසුකම්[…]

Read More »

කළුගඟේ ජලය විස වේ

කළුතර කළු ගඟෙන් ලබාගෙන කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් දොඩංගොඩ, කළුතර, බේරුවල හා පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් හැටනවදහසකට බෙදා හරින නළ ජලය බීමට නුසුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසයි. කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රධාන රසායනික විශ්ලේෂකගේ ලබාගත් පරීක්ෂණ වාර්තාවක් අනුව ඒ බව පැහැදිලි වී ඇත. ජලයේ විදුලි සන්නායකතාව තිබිය යුත්තේ 100ක්[…]

Read More »

කෘෂි නිෂ්පාදන කල් තබා ගැනීමේ ශීතාගාරයට අනුමැතිය දෙන්න රුපියල් කෝටි 4 ක පගාවක් ඉල්ලයි

ගොවීන්ගේ කාෂි නිෂ්පාදන කල් තබා ගැනීම සඳහා දඹුල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත විශාල ප්‍රමාණයේ ශීතාගාරය සඳහා වන කොන්ත්‍රාත්තුවට අනුමැතිය ලබා දීමට ඉදිකිරීම් අංශය සඳහා අනුමැතිය ලබාදෙන ආයතනයක ඉහළම පුද්ගලයකු රුපියල් කෝටි හතරක කොමිස් මුදලක් ඉල්ලා සිටීමෙන් එහි වැඩ වසර එකහමාරක සිට ප්‍රමාද වී ඇත. 2016 අයවැය යෝජනාවක් අනුව රාජ්‍ය හා පෞද්ගලික[…]

Read More »

මාලිංගගේ ගාල්ල කණ්ඩායමෙන් මැතිව්ස්ගේ දඹුල්ල කණ්ඩායමට ලකුණු 346ක අභියෝගයක්

සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් අතර පැවැති තරගය පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 345ක් ලබාගැනීමට සමත්ව තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම පළමු පන්දුවට පහරදීමට ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායමට ආරාධනා කළේය. ඒ[…]

Read More »

සුපිරි පළාත් එක්දින තරගාවලියේ පළමු ශතකය ‌ශෙහාන් ජයසූරිය වාර්තා කරයි

සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම විසින් කඩුළු 6ක් දැවී ලකුණු 289 ක් රැස්කර ගෙන තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ කණ්ඩායමේ නායක දිනේශ් චන්දිමාල් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 289ක් රැස්කර ගැනීමට කොළඹ කණ්ඩායම සමත්ව[…]

Read More »

වෙසක් වෙනකල් කසිප්පු ජාවාරම්කරුවන්ට පොලිස් උපදෙස්

මෙම වෙසක් පෝය වන විට කසිප්පු උවදුර තුරන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීන්දු කිරීමත් සමග එම ජාවාරමේ නිරත මහා පරිමාණ නිෂ්පාදකයින්ට තොග අලෙවි කරන්නන්ට ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් උපදෙස් ලබාදී ඇත්තේ වෙසක් පෝය අවසන් වන තෙක් සිය ජාවාරම නතර කරන ලෙසටයි. මෙතෙක් කරගෙන ආ ජාවාරම පොලිසියට හසු වූ බව හැඟවීමට නඩුවක්[…]

Read More »

ශ්‍රී ලාංකික මවගේ දරු සඵලතාව පහළ බසී

ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ‘‘දරු සාඵල්‍යතා අනුපාතිකය’’ හෙවත් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට තම ජීවිත කාලය තුළදී ලබාදිය හැකි දරු උපත් සංඛ්‍යාව බෙහෙවින් පහත වැටී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ ‘‘Sri lanka Demographic and Health Survey – 2016‘‘ නම් වාර්තාවේ සඳහන්ව තිබේ. එහි සඳහන් වන අන්දමට ශ්‍රී ලංකවේ විවාහක කාන්තාවන්ගේ දරු සාඵල්‍යතාවය, දරු[…]

Read More »

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සේවකයින්ට අවුරුද්දට ‘හුළං’

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආයෝජකයින් යටතේ සේවය කරනු ලබන සේවකයින්ට සිංහල හින්දු අලුත් අවුරුදු සඳහා මෙවර උත්සව අත්තිකාරම් නොලැබී ඇති බවට රටවටින් තොරතුරු වාර්තා වේ. පවතින ආර්ථික අවපාතය අනුව සිය ව්‍යාපාර කඩා වැටීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව ආයෝජකයින් පවසයි. සේවකයින් 50-200 අතර සිටින සේවායෝජකයින්ගේ ව්‍යාපාර මෙම අර්බුදයට[…]

Read More »

වී මිල කිලෝවක් 28යි – බුලත් විටක් 30යි

ප්‍රධාන ගොවි ව්‍යාපාරවල වී අස්වැන්න නෙළීම ආරම්භ කිරීමත්, සිංහල, දෙමළ අලුත් අවුරුද්දට දින ළඟා වීමත් සමග වී මිල පහළ මට්ටමකට වැටී ඇත. වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් ලබා ගන්නා වී කිලෝ ප්‍රමාණය 2000 ක් නිසා පෞද්ගලික අංශයද වී මිලදී ගැනීම සීමා කර තිබේ. රජයේ අනුමත වී කිලෝවක මිල නාඩු රුපියල් 38[…]

Read More »