රයන් සමග අත්අඩංගුවට ගත් සිව්දෙනා නිදහස්

ඩුබායි හිදි මාකඳුරේ මධූෂ් සමඟ සිටියදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් සමඟ පැමිණි පුද්ගලයින් සිව්දෙනා නිදහස් කර ඇති බව පොලීසිය පවසයි.
Read More »

අගවිනිසුරු නලින් පෙරේරා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ උත්සවයක්

ලබන 28 වැනිදා සිය ධූරයෙන් විශ්‍රාම යෑමට නියමිත අගවිනිසුරු නලින් පෙරේරා මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී අද සමුගැනීමේ උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
Read More »

බණ්ඩාරගම ප්‍රා. සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක්

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර හටගත් ගැටුමක් හේතුවෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
Read More »

කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක හෙද හෙදියන් වර්ජනයක

ජාතික රෝහල, අක්ෂි රෝහල ඇතුළු දිවයිනේ තෝරා ගත් රෝහල් රැසක අද (05) දිනයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.
Read More »

කණ්ඩායමේ නායකයා විදිහට ලාබාල ක්‍රීඩකයන්ට ආදර්ශයක් වෙන්න ඕනේ

ක්‍රීඩාවේ නිරතව සිටින විට තමන් කොතරම් අසීරු තත්ත්වයක සිටියත් කණ්ඩායම වෙනුවෙන් හොදින් ක්‍රීඩාකිරීම ක්‍රීඩකයෙකුට හැකියාව තිබිය යුතු බව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩක
Read More »

ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය අද තීරණාත්මක සාකච්ඡාවකට

2019 අයවැය අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කරන්නේ කෙසේද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය අද (05) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවේදී වෙන වෙනම රැස්වී
Read More »

CID භාරයට ගත් රංගන ශිල්පී රයන් වැලිගම පොලිසියට භාර දෙයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැලිගම පොලීසියට භාර දී ඇත.

Read More »