2019 අය වැය සම්මතයි

පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර (2019) අයවැය තෙවනවර කියවීමේ විවාදය 06වනදා සිට මේ වනතෙක් පැවති අතර අද පස්වරුවේ තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්විණි. එම ජන්ද විමසීම පාර්ලිමේන්තුවේදී විද්‍යුත් ක්‍රමයට පැවැත්වුණු අතර අයවැයට පක්ෂව ජන්ද 119ක් ද විපක්ෂව ජන්ද 74ක්ද ලැබී ඇත. ඒ අනුව අයවැය තෙවනවර කියවීම වැඩි[…]

Read More »

මාලිංග නැති මුම්බායි පිල හයිද්‍රාබාද් යයි – මහේල ලොකු කතාවක් කියයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහභාගිවන මීළග තරගය හයිද්‍රබාද් හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබේ. මෙම තරගය සදහා ලසිත් මාලිංග සහභාගි නොවේ. ලසිත් මාලිංග සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින තරගාවලියෙන් අනතුරුව, එනම් අප්‍රේල්[…]

Read More »

රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම වෙනස් කිරීම ගැන විමර්ශනයක්

මාදිවෙල රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම වෙනස් කිරීම සම්බන්ධයෙන් පළ වන අප්‍රසාදය පිළිබදව කරුණු විමර්ශනය කර ජනාධිපතිවරයාට වාර්තා කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සඳහන් කරයි. තමන්ගේ නමින් කිසිදු පාසලක් විවෘත කිරීම අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන ලේකම්වරයාට තමා උපදෙස් දුන් බව අසාද් සාලි මහතාප්‍රකාශ කරන අතර[…]

Read More »

මහබැංකු බැඳුම්කර වංචා සිද්ධියට සම්බන්ධ ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු 5කට ඇප

මහබැංකු බැඳුම්කර වංචා සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී සමරසිරි සහ පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු පස් දෙනාට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (05) නියෝග කළාය. ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇපයක් රුපියල් ලක්ෂ 20 බැගින් වු ශරීර ඇප[…]

Read More »

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 8 ශ්‍රේණියේදී දක්ෂතා හඳුනා ගැනීමේ විභාගයක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 8 ශ්‍රේණියේදී දක්ෂතා හඳුනා ගැනීමේ විභාගයක් පවත්වන්නට කටයුතු කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. තෝරාගත් විෂය ක්ෂේත්‍රයක් ඔස්සේ දරුන්ට ඉහළ අධ්‍යාපනය ලැබීමට නව වැඩපිළිවෙල තුළින් අවස්ථාව උදා වන බව ජනධිපතිතුමා සඳහන් කළ අතර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරමින් නව අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගෙන[…]

Read More »

ජාත්‍යන්තර මානුෂවාදී බිම්බෝම්බ ඉවත් කිරීමේ දිනය කිළිනොච්චියේදී සමරයි

ජාත්‍යන්තර මානුෂාවදී බිම්බෝම්බ ඉවත්කිරීමේ දිනය අප්‍රේල් 04 දිනට යෙදී ඇති අතර එයට සමාගමීව ශ්‍රී ලංකාවේ එම දිනය සැමරීමේ උත්සවය සහ යුද්ධය නිසා සිදුවූ අවතැන්වීම සම්බන්ධයෙන් ස්ථිරසාර විසදුම් ලබාදීම පිළිබද වන ජාතික ප්‍රතිපත්තිය පිළබදව දැනුවත් කිරීමේ වැඩසටහන අද (05) දින කිළිනොච්චිය පරවිපරන්ජාන් ක්‍රීඩංගනයේදී සිදුකෙරිණ. ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, පුනරුත්ථාපන, නැවත පදිංචි[…]

Read More »

නිදහස් පක්ෂය අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තීරණය කරයි

ඒකාබද්ධ විපක්ෂය මෙවර අයවැයට විරුද්ධව ඡන්දය දීමට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය දීමටත් දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්ෂවත් ඡන්දය ලබා දීමටත් තීරණය කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ සිට විපක්ෂයට[…]

Read More »

අභියාචනාධිකරණය වෙලේ සුදාගේ මරණීය දණ්ඩනය ස්ථිර කරයි

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය අද(05) අභියාචනාධිකරණය විසින් ස්ථිර කර ඇති බව සඳහන් වෙයි. ඔහු ලැබූ දඬුවමට එරෙහිව වෙළේ සුදා විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් දීපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත[…]

Read More »

රංගන ශිල්පී රයන් අප්‍රේල් 11 දක්වා රිමාන්ඩ්

මාකඳුරේ මධූෂ් සමඟ සිටියදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More »

ඛනිජ තෙල් අමාත්‍යංශයේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයා චෝදනාවලින් මුදා හැරේ

ඛනිජ තෙල් අමාත්‍යංශයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයා එම චෝදනාවලින් මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කර ඇත. සැකකරුට එරෙහිව තවදුරටත් නීති මගින් කටයුතු නොකරන බවට නීතිපතිවරයා ලිඛිතව දැනුම් දී ඇති අතර මේ පිළිබඳව විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසය අද[…]

Read More »

බගවන්තලාව පාසලකට අයත් ඉඩමක ගින්නක් – අක්කර 5ක් විනාශයි

බගවන්තලාව සෙන්මේරිස් දමිල විදුහලට අයත් ඉඩමක අද (05) උදැසන හටගත් ගින්නකින් එම ඉඩමේ අක්කර 5 ගිනිගෙන විනාශ වි ඇති බව එම විදුහලේ විදුහල්පතිවරයා පැවසිය. පාසලේ ගොඩනැගිවලට ඉහලින් පිහිටි ඉලුක් සහිත ඉඩමේ අද උදසැන 10.30 ට පමණ මෙම ගින්න හටගත් බවයි විදුහල්පතිවරයා පැවසුවේ. පාසලට අයත් අක්කර 10 පමණ වු ඉඩමේ පැතිර[…]

Read More »