සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 82 කින් ජය ගැනීමට කොළඹ කණ්ඩායම සමත්ව තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පන්දුවට පහරදුන්[…]
Read More »
රුපියල් කෝටි 700ක් වටිනා දියමන්තිය හා මැණික් කොල්ලය සම්බන්ධයෙන් රංගන ශිල්පී රයන් වැන්ග් රෝයන් ගෙන් මිරිහාන විශේෂ විමර්ශන ඒකකයත් ප්‍රශ්න කිරීම අරඹා ඇති බව වාර්තා වෙයි. මදූෂ් සමඟ ඩුබායිහිදී පවත් වුනු සාදයේ සිටියදී අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කළ මොහු ඇතුළු පස්දෙනෙකු අද(04) අළුයම දිවයිනට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට[…]
Read More »
සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ නුවර කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 156 කින් ජය ගැනීමට ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම සමත්ව තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් මහනුවර කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව පළමු පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 50[…]
Read More »
හෙට (05) වනදා සිට ලබන 15 වනදා දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව හෙට දහවල් 12.12 ට දික්වැල්ල, කැකනදුර, කොටවිල සහ මිදිගම ප්‍රදේශවලට ඍජුව හිරු මුදුන් වන අතර බස්නාහිර, මධ්‍යම, දකුණ ,සබරගමුව, සහ ඌව යන පළාත්වලට මෙන්ම අනුරාධපුර, වව්නියාව යන දිස්ත්‍රික්කවලටද[…]
Read More »
වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ දේශපාලනඥයින් සිටින නමුත් නායකයන් නොමැති බව විදුලිබල බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ඊයේ (03) පෙරවරුවේ මිලාගිරිය ශාන්ත පාවුලු විද්‍යාලයේ පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයකට සහභාගි වෙමිනි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.[…]
Read More »
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට සිට විශේෂ බස් රථ සේවාවක් ආරම්භ වේ. ඒ අනුව හෙට පස්වරුවේ සිට 22 වැනි දා දක්වා අදියර දෙකක් යටතේ විශේෂ බස් සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය. ලංකා ගමනාගමන මණ්ඩලයේ කාලසටහන් හා සැලසුම් කලමණාකාර වරයා සඳහන් කලේ මුල් අදියර යටතේ දීපව්‍යාප්තව අතිරේක බස් රථ 1,500[…]
Read More »
පවතින විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජය භාරගත යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි. එහි අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ මහත්මිය පෙන්වා දුන්නේ විදුලි කප්පාදුව නිසා ජන ජීවිතය බරපතල අන්දමින් අඩාල වී ඇති බවයි. මහා පරිමාණ කර්මාන්ත කරුවන් සහ ඇතැම් ආයතන විදුලි ජනන යන්ත්‍ර ආධාරයෙන් විදුලිය සපයා ගත්තද කුඩා[…]
Read More »
ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමන්ගේ 100 වන ඡන්ම දිනය යෙදෙන අප්‍රේල් මස 05 වනදා “ජාතික සිනමා දිනය” ලෙස ප්‍රකාශයට පත් කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සෑම වසරකම අප්‍රේල් මස 05 වනදා “ජාතික සිනමා දිනය” ලෙස ප්‍රකාශයට පත් කිරීමේ අති විශේෂ ගැසට්[…]
Read More »
2012 වසරේදී වැලිකඩ සිරකරු ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා ඇප මත මුදාහැරීන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. ශිරාන් ගුණරත්න සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය කරනු ලැබුවේය. ඒ අනුව සැකකාර එමිල් රංජන් ළමාහේවා රුපියල් ලක්ෂයක[…]
Read More »
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන දැනට ඩුබායි හි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකදුරේ මදූෂ් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පිටත්ව ගොස් ඇති බවට වාර්තා වෙයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකුද අමාත්‍යවරයා සමඟ ගොස් ඇති අතර[…]
Read More »