ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයින් විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට

ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයින් විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක් කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වෙයි. හෙට (04දා) ආරම්භවීමට නියමිත පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේදී මෙම පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති අතර එහිදී යම් ක්‍රීඩකයෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වුවහොත් දැඩි ක්‍රියාමාර්ග කැනීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය[…]

Read More »

හෙට උෂ්ණත්වය වැඩි කාලගුණයක්

වයඹ බස්නාහිර සහ දකුණු පළාත්වලට මෙන්ම මන්නාරම, වව්නියාව, මුලතිව් හා මොණරාගල යන දිස්ත්‍රික්කවල හෙට (04) දිනයේ උෂ්ණඅධික කාලගුණ තත්ත්වයක් බලපානු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 32-41 අතර විය හැකි බැවින් ඒ පිළිබඳ ජනතාව වැඩි අවධානයක් යොමුකළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන අතර ප්‍රමාණවත්[…]

Read More »

මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය

මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කළ ඉල්ලීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. පැයට කිලෝමීටර 100ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට සහ වැඩි බරක් දැරීමට හැකි දුම්රිය මාර්ගයක් ඉදිකිරීම පිණිස මහව සිට ඕමන්තේ දක්වා කිලෝමීටර 128ක දිගින් යුතු දුම්රිය[…]

Read More »

ලක්ෂ දහයක් නෙවෙයි කෝටි දෙකක් අත්සන් කළත් විල්පත්තු බොරුවට විරුද්ධව සටන් කරනවා

ලක්ෂ දහයක් නෙවෙයි කෝටි දෙකක් අත්සන් කළත් විල්පත්තු බොරුවට විරුද්ධව ඔවුන්ගේ සටන ගෙන යන බව අමාත්‍ය රිෂාඩ් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි. කල්මුනේ නගරයේ පැවති උත්සවයදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර 24වන වරට සංවිධානය කර තිබූ නැගෙනහිර පළාත් ජනමාධ්‍යෙව්දී සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව[…]

Read More »

සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට සිට

ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් පන්දුවාර 50 ක්‍රිකට් තරඟාවලිය හෙට (04) ආරම්භවීමට නියමිතව තිබේ. හෙට සිට ආරම්භ වන මෙම තරඟාවලිය ලබන 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. කණ්ඩායම් 4කින් සමන්විත මෙම තරඟාවලියේ තරග 8ක් පැවැත්වීමට නියමිතය. මෙම කණ්ඩායම්[…]

Read More »

Update – සරසවි සිසුන්ට බත්තරමුල්ලේදී පොලිසියෙන් කඳුළු ගෑස්

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී විරෝධතාවයේ නිරත සරසවි සිසුන් පිරිස විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත. පාර්ලිමේන්තු මාර්ගය පොල්දූව මංසන්ධියෙන් තාවකාලිකව වසා දමා ඇති අතර බත්තරමුල්ල, රාජගිරිය හා පොල්දූව මංසන්ධිය ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලිසිය සඳහන් කරයි. රාජගිරියේ දැඩි රථවාහන තදබදයක් විරෝධතාවක් හේතුවෙන් රාජගිරිය[…]

Read More »

9වනදා සිට පැය 48ක අඛණ්ඩ දුම්රිය වර්ජනයක්

එළඹෙන 9වනදා සිට පැය 48ක අඛණ්ඩ දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති අතර වැටුප් විෂමතා ඉවත් නොකිරීමට විරෝධය දක්වමින් 9 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට මෙම වර්ජනය සිදුකිරීමට නියමිතව ඇත.

Read More »

ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නැවැත්වීමට තීරණයක් ගත යුතුයි – නවීන්

ශ්‍රි ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නැවැත්වීම පිළිබඳව ප්‍රතිප්තිමය තීරණයක් ගත යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කරයි. අද (03) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර මේ වන විට ලංකාව තුළ මිලියනකට අධික ත්‍රිරෝද රථ සංඛ්‍යාවක් පවතින බවත් ඒ අනුව මිලියනයක පමණ[…]

Read More »

10වැනිදා ඩීසල් මිල රු. 4කින් වැඩි කළොත් කරනදේ බස් හිමියන් කියයි

ඉන්ධන මිල සුත්‍රයට අනුව ලබන 10 වැනිදා ඩීසල් ලීටරයක මිල රුපියල් 4 කින් ඉහළදමනු ලැබුවහොත් බස් ගාස්තු මිලද ඊට පසුදා සිටම ඉහළදමන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමින්ගේ සංගමය පවසයි. අද කොළඹදී පැවැති සාකච්ඡාවකදී එම සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා මේ බව සඳහන් කළේය. නමුත් මේ වන විට රුපියල් 12[…]

Read More »

විශිෂ්ඨ ලෙස රාජකාරිය ඉටු කළ පොලිස් නිලධාරීන්ට තෑගි

කැපවීමෙන් සහ විශිෂ්ඨ ලෙස රාජකාරිය ඉටු කළ පොලිස් නිලධාරීන් 854 දෙනෙකුට ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයක් පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ඊයේ පැවැත්විය. පොලිස් නිලධාරීන්ට අමතරව සිවිල් වැසියන් 6 දෙනෙකු සහ වෙනත් නිලධාරීන් 3 දෙනෙකුට මෙහිදී රුපියල් දෙකෝටි විසි ලක්ෂ හැට හතර දහස් පන්සීයක මුදලක් ත්‍යාග ලෙස පිරිනැමුණු බව පොලිස්[…]

Read More »

අද මුම්බායි පිටියේ / හෙට පල්ලේකැළේ පිටියේ – ස්ලින්ගා

ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය හෙට (04) ආරම්භවීමට නියමිතය. මෙම තරගාවලියේ ගාල්ල කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව තිබේ. නමුත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (03) මුම්බායි කණ්ඩායම නියෝජනය කරමින් චෙන්නායි කණ්ඩායම[…]

Read More »