එදා කරුවල ජයසූරිය – දැන් රවී කරුවලනායක

‘‘ආණ්ඩුවක් වුණාම ප්‍රතිපත්තියක්, ඉදිරි දැක්මක් තියෙන්න ඕනේ. විදුලියට විතරක් නෙමෙයි අධ්‍යාපනයට, සෞඛ්‍යට, ප්‍රවාහනයට වගේ සෑම ක්ෂේත්‍රයකම අනාගතය ගැන හිතලයි ආණ්ඩු සැලසුම් සකස් කරන්න ඕනේ. අපි වැඩ කළේ එහෙමයි. නොරොච්චෝලේ, ඉහළ කොත්මලේ වගේ බලාගාර හදන එක හැම ආණ්ඩුවක්ම කල් දදා හිටියේ. හැබැයි අපි ඒවා පටන් අරගෙන ජනතා අයිතියට පත් කළා. ඒ[…]

Read More »

වසරේ පළමු පාසල් වාරය අප්‍රේල් 5 වන දා අවසන්

2019 වර්ෂය සඳහා රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අප්‍රේල් 5 වන දා අවසන් වනු ඇත. ඒ අනුව දෙවන පාසල් වාරය අප්‍රේල් මස 22 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිතයි. මුස්ලිම් පාසල් සඳහා පළමු වාරය අප්‍රේල් අප්‍රේල් මස 11 වන දින අවසන් වනු ඇත.[…]

Read More »

ප්‍රවීණ ගායන ශිල්පිණි ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිණි ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) සිදු කිරීමට නියමිතව ඇත. අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කෙරෙන අතර ප්‍රවීණ ගායන ශිල්පිණි ඇන්ජලීන් ගුණතිලක මහත්මිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 29 වනදා පස්වරුවේ අභාවප්‍රාප්ත විය. මිය යන විට අතුමිය 79 වන[…]

Read More »

“සොත්ති උපාලි”ගේ පුතා ප්‍රසන්න හෙරොයින් සමග අත්අඩංගුවට

මිය ගිය ප්‍රකට පාතාල නායකයෙක් වන “සොත්ති උපාලි” නැමැත්තාගේ පුත්‍රයා හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 549 ක් හා ගිනි අවියක් සමඟ කොළඹ දිසා දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (02) උදෑසන 10.15ට පමණ මොරටුමුල්ල පොලිස් වසමේ තුඩුවාමුල්ල, කටුබැද්ද ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කර ඇත. නියෝජ්‍ය පොලිස්පති කොළඹ[…]

Read More »

ක්‍රීඩකයෙක් සංචිතයකින් ඉවත් කිරීම නිසා ක්‍රිකට් මාධ්‍ය හමුව උණුසුම් වූ හැටි

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම වෙනුවෙන් පවත්වන සුපිරි පළාත් එක්දින තරගාවලියේ දඹුල්ල සංචිතයෙන් ක්‍රීඩකයෙක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඊයේ (01) පැවැති ක්‍රිකට් මාධ්‍ය හමුවකදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය. සුපිරි පළාත් එක්දින තරගාවලියේ සමාරම්භය සම්බන්දයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයක් සමග මෙම තත්ත්වය හටගත්තේය. දඹුල්ල[…]

Read More »

රථවාහන වැරදි 7ක අවම දඩය 25000 දක්වා ඉහලට – ගැසට් පත්‍රය නිකුත්වෙයි

රථවාහන වැරදි 7 කට අදාළ අවම දඩය රුපියල් 25,000 දක්වා ඉහළ දැමීමේ ගැසට් පත්‍රය නිකුත් කර ඇත. ඒ අනුව වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසු රිය ධාවනය, දුම්රිය මාර්ගයක් තුළට අපරික්ෂාකාරීව වාහන ඇතුල් කිරීම වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය කිරීම, අධික වේගයෙන් රිය ධාවනය කිරීම,[…]

Read More »

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විභාග වන නඩු කඩිනම් කරන්නැයි සියලු රජයේ නීතිඥවරුන්ට උපදෙස්

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විභාග වන නඩු කඩිනම් කරන්නැයි සියලු රජයේ නීතිඥවරුන්ට උපදෙස් දුන් බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විභාග වෙමින් පවතින නඩුවලට අදාළව ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරිම මෙහි අරමුණ බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අවස්ථා 4 කදී සිය භාරයට ගත් කොකේන්[…]

Read More »

මිලියන 12ක මුදල් වංචා කළ ජල සම්පාදන මණ්ඩලයේ හිටපු ගණකාධිකාරවරයෙකුට වසර 37ක් සිරදඬුවම්

රුපියල් මිලියන 12ක මුදල් වංචා කළ ජල සම්පාධන මණ්ඩලයේ කැලණිය කාර්යාලයේ හිටපු ගණකාධිකාරවරයෙකුට වසර 37ක සිරදඬුවම් නියම කර ඇති බව වාර්තා වෙයි. අද දින එම සැකකරුව කොළඹ මහාධිකරණ විනිසුරු හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරුට රුපියල් ලක්ෂ 40ක දඩයක් සහ ජාතික ජල සම්පාදන මණ්ඩලයට රුපියල් ලක්ෂ 130ක වන්දියක් ගෙවන ලෙසට ද[…]

Read More »

පාඨලී සහ වජිර අමාත්‍යධූර වලින් ඉල්ලා අස්විය යුතු බව ෂෙහාන් කියයි

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන සහ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයන්හි වැයශීර්ෂ පරාජය වීමේ වගකීම අදාළ අමාත්‍යවරුන් භාර ගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ විෂයබාර අමාත්‍යවරයා[…]

Read More »

රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල රුපියල් 176.66 දක්වා තවදුරටත් ශක්තිමත් වී ඇත. මහ බැංකු වාර්තා වලට අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 172.82ක් වේ.

Read More »