වදක තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා

වදක තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට(02) සහ අනිද්දා(03) යන දිනයන්වල බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තාවෙයි. තෝරාගත් අයඳුම්කරුවන් 79 දෙනෙකු සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරන අතර එම අයඳුම්කරුවන් 79 දෙනා අතරින් වදක තනතුර සඳහා සුදුසු පුද්ගලයින් දෙදෙනෙකු තෝරාපත්කර[…]

Read More »

විදුලිබල ඇමැතිවරයා මිළඟ ආත්මේ බකමූණේක් වෙනවා – රෝහිත

පසුගිය දා පාර්ලිමෙන්තුවේදී වැය ශීර්ෂය පරාජයට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළෙහි ඇති ශක්තිය පෙන්වීමට බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පවසන විට අගමැතිවරයා එය විපක්ෂය මත පටවන්න උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි. කොළඹ අද(01) පැවති මාධ්‍ය හමුවකට එක්මෙන් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර මෙහිදී වැඩිදුරටත්[…]

Read More »

රාජසිංහයන්ගේ අත සීතාවකට දිගයි

‘‘මහා වංශයේ සඳහන් වන විදියට සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ට සෑහෙන දිග අතක් තිබිලා තියෙනවා. අවිස්සාවේල්ල මානියංගම පිහිටි සීතාවක රාජසිංහ මාලිගාවේ නටබුන් ගොඩැල්ල මතදී වෛද්‍ය අජිත් සමරසිංහ කීවේය. ‘‘ඒ මොකද වංශ කතාවේ රජ්ජුරුවන්ගේ අතේ දිග ගැන විශේෂයෙන් සඳහන් කරල තියෙන්නේ?’’ මෙම චාරිකාවට අප හා එක්වූ පසන් රූපසිංහ විමසීය. ‘‘ඉස්සර කොළඹ චණ්ඩියා විදිහට[…]

Read More »

පොහොට්ටුවට බැඳී ගෝඨාව මරන්නට ආ අයියර්

‘‘කුගන් සාමි’’ හෙවත් ‘‘කනපති කදිරවේලි’’ යනු එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලය විසින් දකුණේ දේශපාලනඥයන් පාලනය කිරීම සඳහා යොදාගත් අලුත්ම තුරුම්පුවයි. ජාත්‍යන්තර කොටි ජාලයේ අවශ්‍යතාවට ‘‘කුගන් සාමි’’ නමැති හින්දු පූජකවරයා (අයියර්) එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් හා එක්වෙමින් කළ සැලසුමක් අනාවරණය වන්නේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය හා රාජ්‍ය ඔත්තු සේවය (SIS) එක්ව කළ සාර්ථක බුද්ධි[…]

Read More »

අඩසියවසකට කලින් විල්පත්තුව මැනුමට ගියහැටි

විල්පත්තුවේ වන සංහාරය ගැන දැන් වසර දෙක තුනක සිට කතා වෙයි. විල්පත්තුවේ ගෙවල් තනා පදිංචියට යන ජනතාව කියන්නේ එය අතීතයේ යුද්ධයට ආරම්භ වෙන්නට කලින් කැලෑවකට තිබුණ බවයි. එහෙත් දකුණේ පිරිස් එය එසේ නොවන බව කියති. ඒ නිසා අප මීට දශක ගණනාවකට පෙර විල්පත්තුව ආශ්‍රිත ප්‍රදේශ මැනීමට ගිය මිනින්දෝරුවරු කිහිප දෙනකුගේ[…]

Read More »

කොළඹ රාජකීයයන් ජනාධිපතිට කැඳ පොවයි

විදේශයෙන් ගෙන්වන පිටිකිරිවල සිරුරට අහිතකර ඌරු තෙල්, මෙලමයින් ආදී රසායනික දෑ තිබෙන බවට බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය වකවානුවේ දැවැන්ත චෝදනාවක් කළේය. ඒ සමගම සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ක්‍රිෂාන්ත දසනායක පිරිකිරිවල තිබෙන විනාශකාරී බව පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කළේය. ඔහුට අනුව දියර කිරිපිටි බවට පත්[…]

Read More »

දේශපාලනේ දිව දෙපැත්තට නැවෙනවා නම් තනතුරු ලැබෙනවා

අපේ හාමුදුරුවන්ට ගෞරව නාම තනතුරු ලැබීමට වසර ගණනාවක් ධර්ම ප්‍රචාර කටයුතුවල යෙදෙමින් විනය ආරක්ෂා කරමින් කටයුතු කළත් දේශපාලකයින්ට තනතුරු ලැබීමට දිව දෙපැත්තට නැවෙනවා නම් එය සුදුසුකමක් බව විපක්ෂ නායක ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ (31) පෙරවරුවේ බලංගොඩ තුඹගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති පුජ්‍ය බලංගොඩ පියනන්ද නාහිමියන්ට අමරපුර සිරි සද්ධම්ම වංශ[…]

Read More »

කුවේට්හිදී විවිධ හිරිහැරවලට මුහුණදුන් 57 දෙනෙකු ලංකාවට

කුවේට් රාජ්‍ය වෙත රැකියා සඳහා ගොස් විවිධ හිරිහැරවලට මුහුණදුන් ශ්‍රී ලාංකිකයින් 57 දෙනෙකු එරටින් පිටුවහල් කර අද (01දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 230 දරණ ගුවන් යානයෙන් අද පෙරවරු 6.15 ට පමණ 57 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල වෙතට පැමිණ ඇති අතර පිරිමි[…]

Read More »

උස් මිටි පුටු තියන දළදාව යට සැඟවූ කුල යගදාව

ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළේ කොටසක් හැටියට ත්‍රිපිටකාභිවන්දනා යනුවෙන් විශේෂ ආගමික උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් මහනුවර දී පැවැත්වුණේය. මේ උත්සවයේ සුවිශේෂී අරාධිතයන් වූයේ නිකායවල් දුසිම් තුනකට පමණ බෙදී සිටින සිංහල මහා සංඝයේ ප්‍රධාන නායක කාරකාදීන් සේ පිළිගැනෙන සියම් නිකායේ මල්වතු අස්ගිරි පාර්ශ්ව දෙකේ නායකයන්, අමරපුර මහ[…]

Read More »

දිමුත්ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

බොරැල්ල පොලිස් වසම තුළ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර සිටි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. එමෙන්ම සැකකාර දිමුත් කරුණාරත්න මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන[…]

Read More »

මීගමු මුහුදේ ගිල්වූ ප්‍රභූ වාහන සහිත නැව විදෙස් විනිමය ආකරයක් 

සාගර පත්ලේ සුන්දර දසුන් සැමටම දක්නට නොලැබෙන අපූර්ව සෞන්දර්යාත්මක සිහිවටනයන්ය. වෛවර්ණ මත්ස්‍යයින්, කොරල්පර, මිණිමුතු මෝරුන් මත්ස්‍ය රෑන් සමගින් සාගර පතුලේ අසිරිය විඳින්නට දෙස් විදෙස් සියලු දෙනා මේ දිනවල වැඩිපුරම එන්නේ මීගමු මුහුදු කලාපයටය. මතුපිටින් පේන රළ සහිත සාගරයට වඩා නිසසල ගැඹුරු සාගර පතුලේ සුන්දරත්වය විඳින්නට එන විදේශිකයන් දැන් තෝරාගෙන ඇත්තේ[…]

Read More »