March2019

ශ්‍රීමා දිසානායක මහත්මියගේ අවසන් කටයුතු අනිද්දා

හිටපු අමාත්‍ය දිවංගත ගාමිණී දිසානායකගේ බිරිඳ වන අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මියගේ අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. ඇය කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (29) අභාවප්‍රාප්ත වුනු අතර වයස අවුරුදු 77 කි. දිසානායක මහත්මියගේ දේහය අද (30) කොළඹ – විජේරාම මාවතේ නිවසට රැගෙන ඒමට නියමිත අතර අවමංගල්‍ය පෙරහර අනිද්දා සවස[…]

Read More »

ඊ – මෝටරින් ක්‍රියාවලිය ජාතික ආරක්ෂාවත් අනතුරේ දමයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන්නට යන ඊ- මෝටරින් ක්‍රියාවලිය යටතේ රටේ අතිශය සංවේදී ආරක්ෂක තොරතුරු පිටස්තර පිරිස් අතට පත්වීම නිසා රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතුවී තිබේ. මෙම නව ක්‍රමය යටතේ මෙතෙක් එම දෙපාර්තමේන්තුවේ සේවකයන් විසින් සිදුකළ වාහන ලියාපදිංචිය, පැවරීම ආදී බොහෝ කටයුතු පෞද්ගලික සමාගමක් වෙත පවරා[…]

Read More »

කාසි හා දඹරන් පිළිමය අතුරුදන් වීමෙන් පුරාවිද්‍යා අංශ ප්‍රධානීන්ගේ විශ්‍රාම වැටුප් අත්හිටුවයි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ රසායන සංරක්ෂණ අංශයේ තිබූ මිල කළ නොහැකි ඉපැරණි කාසි හාරදහසකට ආසන්න ප්‍රමාණයක් හා දඹ රන් පිළිමයක් අතුරුදන් වී ඇති බව වාර්තා වේ. අභ්‍යන්තර විගණනය මගින් සිදු කළ විමර්ශනයේදී මෙම කරුණු අනාවරණයවී ඇති අතර මෙම අංශය භාර හිටපු ප්‍රධානියා පසු ගිය ජනවාරි මාසයේ විශ්‍රාම ගොස් ඇතත් තවමත්[…]

Read More »

දෑතකුත් කකුලකුත් නැතිව A 8ක් ගත රෂ්මි

මෙදා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පන්ලක්ෂ දහඅටදාහකට අධික දරු පිරිසක් ගෙදරින් පිටත් වූයේ දෑත් එක්කොට ගෙදර ඉන්නා දෙගුරුන්ට වැඳ නමස්කාර කරය. එහෙත් රෂ්මි නිමේෂා දුව අ.පො.ස. විභාගයට ගෙදරින් පිට වූයේ දෙමාපියන්ගේ දෙපා නමැද යන්නට ඉඩක් නැතිවය. ඒ අම්මා, තාත්තාගේ දෙපා අල්ලා වඳින්නට ඇයගේ දෑත් නැති නිසාය. එහෙත් ගෙදරින් පිටවන විට[…]

Read More »

පොලිස් දීමනා වැඩි කරන චක්‍රලේඛය මූලස්ථානයේ හිරවෙයි

පොලිස් කොස්තාපල් ධුරයේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සඳහා ලබාදෙන සංයුක්ත දීමනාව වැඩි කිරීමට අදාළ චක්‍රලේඛය පොලිස් මූලස්ථානයේ ඉහළ නිලධාරියකු ළඟ නතර වී ඇති බව වාර්තා වේ. දැනට ලබාදෙන සංයුක්ත දීමනාව දෙගුණ කර ලබාදෙන බව මීට පෙර සඳහන් කළ අතර ජනාධිපතිවරයාද සඳහන් කළේ කඩිනමින් එම දීමනාව ලබා දීමට කටයුතු කරන ලෙසටයි.[…]

Read More »

පොහොට්ටුවට රිංගු කොටියෙක් ගෝඨාව මරන්න හදලා

මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂක ධුරයට එක්වීමට නියමිත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ නායකයන් එක්වන දේශපාලන රැස්වීමකදී වේදිකාව තුළ ප්‍රභු ඝාතන වැලක් කරන්නට කොටි ජාත්‍යන්තර ජාලය පාතාලය සමග එක්ව කළ සැලසුමක් ගැන ඒකාබද්ධ බුද්ධි තොරතුරු අනාවරණය කරගෙන ඇත. කොටි ජාත්‍යන්තර ජාලයේ දීර්ඝකාලීන සැලසුමකට අනුව පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ලෙස එවූ[…]

Read More »

කටුනායකින් පිට රටට කුඩු යවන බංග්ලාදේශ කාන්තා කල්ලියක්

කටුනායක ගුවන් තොටුපොළ හරහා විදෙස් රටවල් හතකට මත්කුඩු බෙදාහරින බංග්ලාදේශ කාන්තාවන්ගෙන් සමන්විත ජාත්‍යන්තර කල්ලියක තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය හා බංග්ලාදේශ රජය එක්ව කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත. මේ තත්ත්වය මත වහාම කටුනායක ගුවන්තොටුපොළින් විදෙස් රටවල් බලා පිටව යන පර්යන්තයට (Depature) පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණය වී[…]

Read More »

බොරු වළවල් තුනේ මාර්තුව

මාර්තු මාසයේ ජනතාව වළවල් තුනක් උඩින් පැන්නාහ. ඒ පැන්න වළවල් අතරින් එක වළක් විල්පත්තුවේ ඇටවූ බොරු වළ වූයෙන් පළමුව ඒ ගැන කතා කරමු. මේ මාසයේ මැද හරියේ මුහුණු පොතේ රිෂාඩ් බද්උදීන් කැපූ විල්පත්තු වනයේ ගහක් සිටුවන්න යමු යැයි සිත් බඳනා දැන්වීමක් වර්ණවත්ව පළ කර තිබිණ. ඒ සිත් බඳනා දැන්වීම අසුරු[…]

Read More »

මේ වසරේ IPL තරඟාවලියේ වේගවත්ම ශතකය සංජු වාර්තා කරයි

2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කිරීමට ඊයේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ සන්ජු සැම්සන් සමත්ව තිබේ. ඔහු ඊයේ දිනයේ නොදැවී පන්දු 55කදී ලකුණු 102ක් වාර්තා කිරීමට විය. සන්ජුගේ එම ශතකයට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 10ක් ද ඇතුළත් වේ. නමුත් සන්ජුගේ ශතකයට ඊයේ දිනයේ කිසිදු වටිනාකමක්[…]

Read More »

යතුරුපැදි දෙකක් ගැටී පුද්ගලයින් තිදෙනෙකු මරුට

මඩකලපුව, එරාවුර් – වන්දාරුමුල්ල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ගැටී පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. එම අනතුරෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කළ අතර යතුරුපැදි දෙක එකිනෙක ගැටීමත් සමඟ ගින්නක් ද හටගෙන ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ 21, 22 සහ 26 යන වයස්වල පසුවන තරුණයන්[…]

Read More »

විදුලිය විසන්ධියට හේතුව හෙළිවේ බිලියන 90කට මිලට ගත් ජෙනරේටර් 50කින් වැඩ නොගනී

දෛනිකව පැය 4කට අධික කාලයක් විදුලිය විසන්ධි කිරීමට හේතුව මීට මාස තුනහමාරකට පෙර ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 90ක් වැය කර ලබාගත් මෙගාවොට් එකක ප්‍රමාණයේ ජෙනරේටර් 50ක් ජාතික පද්ධතියට සම්බන්ධ නොකිරීම බවට තොරතුරු වාර්තා වේ. ඉන්දියාවෙන් මිලදී ගත් එම විදුලි ජනන යන්ත්‍ර කන්ටේනර්වල ජංගම ජනන යන්ත්‍ර ආකාරයෙන් පාවිච්චි කළ[…]

Read More »