March2019

අද පස්වරුවේ පළාත් කිහිපයකට වැසි

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
Read More »

වියළි කාලගුණයත් සමග පුද්ගලයින් 56,000 කට අධික පිරිසක් පිඩාවට පත්වෙයි

පවතින වියළි කාලගුණයත් සමග පුද්ගලයින් 56,000 කට අධික පිරිසක් පීඩාවට පත් ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read More »

ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට

බීමතින් මෝටර් රථයක් ධාවනය කර රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
Read More »

ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට සූදානම්

රටේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් රට සංවර්ධනය කිරීම සදහා ආණ්ඩුවට කිසිදු තීරණයක් ගත නොහැකි වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.
Read More »

කන්ජිපානි ඉම්රාන්ව මාස 03ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන් මාස 03ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අධිකරණය අවසර ලබා දී ඇත.

Read More »

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම – ගාල්ල හා මාතර බස් ගාස්තු අනිද්දා සිට පහළට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම, ගාල්ල සහ මහරගම, මාතර බස් ගාස්තු අනිද්දා සිට පහත දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
Read More »

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 14 දෙනෙකුගේ තනතුරුවලට පාර්ලිමේන්තු කාරක සභා අනුමැතිය

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් ලෙස පත් කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් කරන ලද වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 14 දෙනෙකුගේ පත්වීම්
Read More »