ක්රිකට් ආයතනයෙන් දිමුත්ට එරෙහිව පරීක්ෂණයක්
බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරුණු ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ක්රීඩක කොන්ත්රාත් ගිවිසුමට අනුව කටයුතු කරන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කරයි. ඒ අනුව ඔහු සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකින් අනතුරුව ඉදිරි ක්රියාමාර්ග ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් ශ්රී[…]
Read More »